ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් පරීක්ෂණ මණ්ඩලයකට ආවේ කෙසේද?

ආර්. අබේනායක පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සෙවීමට ජනාධිපතිවරයා පත් කළ පරීක්ෂණ මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, නියෝජනය කළේ කෙසේද යන්න නීති හා අධිකරණ ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ. නීති ප‍්‍රවීණයෙක් පැවසුවේ ව්‍යවස්ථාවේ 110 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ…

Read More

2020 නාමික ජනපතිට වියදම් කිරීම නාස්තියක්

-ආචාර්ය නිහාල් ජයවික‍්‍රම ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව 2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපතිවරයා ‘නාමමාත‍්‍රික ජනාධිපතිවරයකු’ වන බව හිටපු අධිකරණ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය නිහාල් ජයවික‍්‍රම රාවයට පැවසීය. මීළ`ග ජනාධිපතිවරයාට රාජ්‍ය නායකත්වය,…


මෛත‍්‍රී-රනිල්-කරු අර්බුදය උග‍්‍ර වෙයි

කෝසල කුරුවිට බණ්ඩාර ජනාධිපතිවරයා අනුගමනය කරමින් සිටින ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාමාර්ග නිසා යළිත් විධායකය සහ ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) අතර බරපතළ අර්බුදයක් උද්ගතව ඇතැයි නීති විශාදරයෝ පෙන්වා දෙති. පාස්කු ඉරිදා ප‍්‍රහාර ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නවතා…


හරින් හරිය

ඒ. වික‍්‍රමසූරිය මෑත කාලයේ පත්වූ ක‍්‍රීඩා අමාත්‍යවරුන් අතර කුමන අඩුපාඩු මත හෝ අගය කළ හැකි වන්නේ දයාසිරි ජයසේකර මහතාය. ඔහු ක‍්‍රීඩා අමාත්‍ය ධුරය සජීවි බව නිතර ඔප්පු කළ අයෙකි. එය සංදර්ශනාත්මක වුවත් අමාත්‍ය ධුරයට පණක්…


වැස්ස පිහිටවීම

රජිඳු කාශ්‍යප 12 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසානය ගැන අනාවැකි කීමට තවමත් කාලය වැඩි ය. එසේ වූවත් මේ වන විට නිමා වූ තරගවල ප‍්‍රතිඵල අනුව නවසීලන්තය, එංගලන්තය, ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව ඉදිරියෙන් පසුවේ. එතැන ඉඩක්…


පුහුල් හොරා කරෙන් දැනේ

ජනපති පාර්ලිමේන්තුව සම`ග ගැටුමක් ඇතිකර ගැනීම තිබෙන ප‍්‍රශ්න තවත් අවුල් වීමට හේතුවකි. පාර්ලිමේන්තුවේ බලය එක් පක්ෂයකට හා ජනාධිපති වෙනත් පක්ෂයක් නියෝජනය කරන විට මෙවැනි අර්බුදයක් හට ගැනීම වැළැක්විය නොහැකිය. මීට පෙරද මෙවැනි අවස්ථාවක් උද්ගත විය….


ජාතික ආරක්ෂාව යනු දේශපාලකයන්ගේ ආරක්ෂාව නොවේ

මහින්ද හත්තක ඉස්ලාමීය රාජ්‍ය ත‍්‍රස්තවාදීන් විසින් පසුගිය පාස්කු ඉරිදා සිදු කළ පිළිකුල් සහගත බෝම්බ පිපිරවීම වැළැක්වීමට රාජ්‍ය බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ අපොහොසත්වීම පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කිරීමට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන් පත් කළ තේරීම්…


තියුණු වන දේශපාලන ව්‍යාකූලත්වය සහ බල අරගල

පසුගිය සති කිහිපය තුළ ලංකාවේ දේශපාලනයේ සිදුවන දේවල් දෙස බලා සිටින විට, නිර්පාක්ෂිකව සිතන පුරවැසියන්ට පෙනෙන, ඔවුන්ගේ සිත් සසල කරවන, දෙයක් තිබේ. එය නම්, රට විශාල දේශපාලන අවිනිශ්චිතතාවේ අර්බුදයක් කරා වේගයෙන් ගමන් කරන බව සහ…


අපට ඇත්තේ අදහසක් නැති කලා සමාජයක්ද?

කලාවෙහි නියැළෙන ගමන් දේශපාලන ක‍්‍රියාකාරකම්වල යෙදෙන කලාකරුවන් සහ කලා නිර්මාණවල ව්‍යාවෘත වීමම සිය දේශපාලන ප‍්‍රකාශනය බවට පත් කරගත් කලාකරුවන් ආදී වශයෙන් දෙකොටසක් කලා සමාජයේදී අපට හමුවෙයි. අපගේ වැඩි ගරුත්වයට ලක්ව සිටින්නේ එම දෙවැනි කොටසය. ඔවුන්…


පාලක පක්ෂ පොදු දේපළ කොල්ලකෑම

නූතන ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම ලංකාවේ රජකරන කාලකණ්ණිභාවය කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධකයක් වන විට ලංකාවේ රාජ්‍ය පාලකයන් තමන් භාරයේ තිබෙන පොදු වස්තුව කොල්ලකෑම රටේ කාලකණ්ණිභාවය කෙරෙහි බලපා තිබෙන අනෙක් වැදගත්ම සාධකය ලෙස සැලකිය හැකිය….


බූරුවන්ට කෙවිටෙන් තලමු

දිනක් වඳුරකු උළු වහලයක් මත රඟනු නරඹමින් අත්පොළොසන් දෙමින් ප‍්‍රීති වූ ගෙහිමියෙක් දුටු බූරුවෙක් ඊට පසුදින උළු වහලයට නැග නටන්නට විය. එම බූරු රංගනයෙන් උළු බිඳෙන්නට වූ අතර එයින් කුපිත වූ නිවැසියා කෙවිටක් ගෙන ඌට…


ඡන්ද ප‍්‍රචාරක ව්‍යාපාරයක් වූ ආණ්ඩුවේ සමෘද්ධි මගඩිය

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ ප‍්‍රධානතම අරමුණ පුද්ගලයා, පවුල, කණ්ඩායම සහ ප‍්‍රජාව කේන්ද්‍ර කර ගත් ජීවනෝපාය ආර්ථික සංවර්ධන ක‍්‍රියාකාරකම් ප‍්‍රවර්ධනය කිරීම තුළින්, දිළිඳුබව තුරන්කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කරනු ලබන සමාජයක් බිහිකිරීම යැයි හැඳින්වුවද සැබෑවටම ඉන්…


විශේෂ කමිටුවේ සාක්ෂිවලින් ජනාධිපති හිරවෙයි.

නිමල් අබේසිංහර/රසික ගුණවර්ධන පාස්කු ප්‍රහාරයේ වගකීම පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ කර මත පටවා නිදහස් වෙන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උත්සාහ කළද ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සහ ඊට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීතිය…


ගෝඨාට සැත්කමක්

අධිකරණ වාර්තාකරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, සිංගප්පූරු රෝහලකදී ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බව, අධිකරණයේදී අනාවරණය වී තිබේ. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් රුපියල් තුන්කෝටි තිස්නව ලක්ෂයක් අවභාවිත කළැයි විශේෂ…