ගෝඨා මොකටද?

උපාලි කොළඹගේ පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනාධිපති අපේක්ෂකයා දැන් බොහෝ දුරට තීන්දු වී හමාරය. එම පක්ෂයේ නිල නොවන උත්තරීතර මණ්ඩලය වන රාජපක්ෂ පවුලේ සහෝදර හමුවකදී එම තීරණය ගත් බව ඉකුත් සති අන්ත පුවත්පත් වාර්තා කර තිබිණි….


මෛත්‍රී, රනිල්, මහින්දගේ අභියෝගය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ දේශපාලන නායකයන් කුමක් කියමින් සිටියද ඔවුන් සියලුදෙනා කරකැවෙමින් සිටින්නේ ජනාධිපතිවරණය වටා බව අපැහැදිලි නැත. පළමුව පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණ වුවද ජනාධිපතිවරණයට පෙර ඒවා පවත්වන බවට කිසිදු සහතිකයක් ඇත්තේ නැත. අවශ්‍ය නම්…


පිපාසිත ලෝතලය

ප්‍රභාස්වර මනුෂ්‍ය ශරීරයෙන් 70%ක්ම සෑදී ඇත්තේ ජලයෙන් වන අතර පෘථිවි තලයේ මතුපිටින් 70ක් ද ජලයෙන් සමන්විත වේ. ගහකොළ සතා සීපාවා සහ මනුෂ්‍යයාට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරනුයේ ජල සම්පතයි. පෘථිවිය මතුපිට තිබෙන ජලස්කන්දයෙන් 97.5%…


දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට ප්‍රමාණවත් රාජ්‍ය අනුග්‍රහයක් නෑ

වෛද්‍ය කීර්ති ගුණසේකර – ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංවිධානයේ සභාපති සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න ආනයනික පිටිකිරිවල පිරිසිදුබව, ගුණාත්මකබව, සහ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙන විවාදාත්මක සංවාදයක් ඇරඹී තිබෙනවා. ඒ සංවාදය තුළ මතු කෙරෙන කාරණා අතරින් ඔබගේ විශේෂ…


ක්ෂුද්‍ර මූල්‍ය ණයෙන් සුද්ද වූ මිනිස්සු

රසික ගුණවර්ධන ක්ෂුද්‍ර මූල්‍ය ණය ලංකාවේ ක්‍රියාත්මක වන්නේ උගුලක ආකාරයටය. ඒ උගුලේ ඇති භයානක ස්වරූපය නිසාම ක්ෂුද්‍ර මූල්‍ය ණය යන්න රටේම අවධානයට ලක්වන මාතෘකාවක් බවට පරිවර්තනය වෙමින් පවතී. පසුගියදා අගමැතිවරයා දඹුල්ලේදී පවසා තිබූයේ තම රජය…


අසන්ධිමිත්තා ජීවිතය අනතුරකද?

විමලනාත් වීරරත්න සොබාදහම මගින් ස්ත්‍රිය ප්‍රතිකල්පනාවකට පත් කරන යුගයක් කෙදිනක හෝ බිහි වෙයිද? පුරුෂයා සාමාන්‍යයෙන් විටින් විට ප්‍රතිකල්පනාව පිළිගන්නා පුද්ගලයකු වී ඇති බවට බවට සාක්ෂ්‍යය තිබේ. ස්ත්‍රිය සිය ගතිසොබා චක්‍රයේ ශීඝ්‍රයෙන් ගමන් කරන්නියක බව ඇය…


තිරිසනා…..

ශාන්ති දිසානායක හැම ඉවතලන සර්පයකු පරිද්දෙන් සියලු පත් බිම හෙළන ලදුව කර්කෂ අසෝබනත්වයේ සංකේතයක් සදිසිව ඇස රිදවූ තුඟු තුර ලදැල්ලෙන් සැරසෙන වේගය ඇදහිය නොහැක. මිනිස් ඇසකට ඒ විපර්යාසය ඒ වූ පරිද්දෙන් උකහා ගන්නටද නුපුළුවන. අත්තක්…


“අතීත මතක ගැන චිත්‍රපට හදන්නේ සමාජ ප්‍රශ්න ගිනිගන්නා කාලයකයි….” මෙක්සිකානු සිනමාකරු අල්ෆොන්සො ක්වරොන්

අනුවාදය – මනුබන්දු විද්‍යාපති චිත්‍රපටකරණයේ වසර තිහකට අධික අත්දැකීම් ඇති මෙක්සිකානු ජාතික සිනමාකරුවකු වන ‘අල්ෆොන්සො ක්වරොන්’, සිය නවතම චිත්‍රපටය වන ‘රෝමා’ සඳහා 2019 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මාන ලබා ගත් අතර ‘රෝමා’ චිත්‍රපටය…


මහින්ද හිරවෙයි මෛත්‍රී සමග විශේෂ හමුවක්

ප්‍රාප්ති පැටිකිරි කෝරාළ ජනාධිපති අපේක්ෂකයා ගැන ඒකාබද්ධ විපක්ෂය තුළ කිසිදු නිල සාකච්ඡාවක් සිදු නොවී තිබියදී, රාජපක්ෂ පවුල විසින් ගෝඨාභය තෝරාගත් බවට ප්‍රචාරය කිරීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා බලවත් දේශපාලන හිරවීමකට ලක්ව ඇතැයි දැනගන්නට තිබේ. මෙම…


හිටපු ඇමතිවරු 19ක් නිල නිවාස භාරදී නෑ

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් කීප වරක් දැනුම් දුන්නද හිටපු අමාත්‍යවරු 19 දෙනකුට ඔවුන්ගේ ධුර කාලය සඳහා ලබා දී තිබූ නිල නිවාස මෙතෙක් ලබා දී නොමැති බව වාර්තා වේ. අලුතින් පත් වූ අමාත්‍යවරු විසි…


ස්වර්ණවාහිනි සේවකයන්ගේ වෘත්තීය අයිතීන් රකින්න – මාධ්‍ය සංවිධාන ඉල්ලයි

රසික ගුණවර්ධන ස්වර්ණවාහිනි ආයතනයේ වෘත්තීය සමිතියක් ආරම්භ කිරීම හේතුවෙන් උරණ වූ සේවකයන් පහළොස් දෙනාගේ වැඩ තහනම් කිරීම වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ඒ පිළිබඳ නිවේදන නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තිය…


දික්වැල්ල පොලිසිය උසාවිය නොමග යවයි

නිමල් අබේසිංහ ඉඩම් ආරවුලක් නිසා ඇති වූ ගැටුමකින් එක් පාර්ශ්වයක අයකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවට දේශපාලන හිතවත්කම් මත අධිකරණයට ව්‍යාජ තොරතුරු දක්වමින් අනෙක් පාර්ශ්වකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දික්වැල්ල පොලිසිය උත්සාහ කර තිබේ. මෙම…


දේශීය කිරි වැඩි කිරීම බොරු ව්‍යාපෘතියක්

කෝසල කුරුවිට බණ්ඩාර කිරි නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීම සහ කිරිපිටි ආනයනය අඩු කිරීම සඳහා 2010 සිට 2017 දක්වා රජයන් අවුරුදු 8ක් සඳහා රු. මිලියන 7673.3ක් වැය කර ඇතත් 2011 දී කිරිපිටි මෙටි්‍රක් ටොන් 84.02ක් ආනයනය…


ක්ෂුද්‍ර මූල්‍ය උගුලේ නඩු 8ක් ඇරඹේ

රසික ගුණවර්ධන වාරික ගෙවා ගැනීමට නොහැකිව ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙහි සිරවීම නිසා අධිකරණයේ චෝදනා එල්ල වී ඇති කාන්තාවන් අටදෙනකුගේ නඩු කටයුතු පසුගිය 21 වැනි බ්‍රහස්පතින්දා හිඟුරක්ගොඩ දිසා අධිකරණයේදී ආරම්භ විය. එහිදී එම කාන්තාවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන්…