Articles by තරිඳු උඩුවරගෙදර

අම්මා මාව පිස්සු වැට්ටුවා | කුමාර තිරිමාදුර

තරිඳු උඩුවරගෙදර උපුල් කුමාර කුමාර තිරිමාදුර වුණේ කොහොමද? මගේ නම තියෙන්නේ තිරිමාදුර උපුල කුමාර ද සොයිසා කියලා. මගේ පළමවැනි නාට්‍යයේදී ජගත් මාරසිංහ නම දාන්න මගේ නම ඇහුවා. මම දාලා තිබුණේ උපුල කුමාර ද සොයිසා කිව්වාම…


දෙමළ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව නැඟිටිනු ඇත

තරිඳු උඩුවරගෙදර දෙමළ නැගිටීම යන තේමා වෙන් පසුගිය 24 වැනිදා යාපනයේ විරෝධතාවක් සංවිධානය කර තිබුණේ උතුරු පළාත් මහඇමති විග්නේශ්වරන්, ප්ලොට්, ටෙලෝ, ඊපීආර්එල්එෆ් යන දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ, තමිල් අරසු කච්චි පක්ෂයේ ඇතැම් සාමාජිකයන් සහ ගජේන්ද්‍ර…


යාපනයට කිරි වන්නියට කැකිරි තත්ත්වය නැති කළ යුතුයි | ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, බිමල් රත්නායක

තරිඳු උඩුවරගෙදර පහුගිය දවසක ඇල්ලේ ගුණවංශ හිමියන් කියලා තිබුණා අලුතින් හදන්න නියමිත ව්‍යවස්ථාවෙන් රට බෙදන්න සූදානම් වෙනවා, ඒකට විරුද්ධව දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කළයුතුයි, ජවිපෙ එක්ක කළ සාකච්ඡාවලදී හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා කියලා. ජවිපෙ මේ…


තාත්තාගේ ඝාතනයට රාජපක්ෂලාත් වගකියන්න ඕනෑ | පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

තරිඳු උඩුවරගෙදර අවසානයේ ඔබ බලාපොරොත්තුවෙන් හිටි නඩු තීන්දුව ලැබුණා නේද? ඔව්, අපි අවුරුදු ගණනක් තිස්සේ හොයාගෙන ගිය යුක්තිය ඉටුවුණා. ඇත්තටම ඒක මගේ බලාපොරොත්තුවකට වඩා පොදු ජනතාවගේ බලා පොරොත්තුවක්. මේ නඩු තීන්දුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයට කැමති ජනතාව අතර…


අපි ව්‍යවස්ථා සංවාදයේ උද්යෝගිමත්ව ඉන්නවා | ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර

තරිඳු උඩුවරගෙදර අයවැය ඉදිරිපත් කරන්නට සූදානම් වෙමින් තියෙනවා. එජාපය හා ශ්‍රීලනිපයයි ගෙනෙන අයවැය ගැන අදහස මොකක්ද? අයවැය කියන්නේ රජය බලාපොරොත්තු වන ආදායම් සහ වියදම් පිළිබඳ සටහන. ආදායම් නැතිව වියදම් ගැන කතාකරන්න බැහැ. ආදායම් සඳහා ණය…


ගයාෂාන් අතුරුදන් වුණාද?

තරිඳු උඩුවරගෙදර උපුටා දක්වා ඇත්තේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට පැමිණි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ බඳගිරියේ යහන්ගල ගයාෂාන් තරුණයා අතුරුදන්වීමේ සිදුවීම ගැන දැක්වූ අදහස්ය. ලංකාවේ පොලිසිය සම්බන්ධ සිදුවීමක් නැවතත් කරලියට පැමිණ ඇත. එසේ වුවත් නියෝජ්‍ය…


අද දරුවන් ෆැක්ටරිවල වැඩකරන්න යොදවන්න බැහැ | රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්

තරිඳු උඩුවරගෙදර එජාපයේ වසර හැත්තෑවක ගමන දකින්නේ කොහොමද? එජාපයට විතරයි කාලයත් සමඟ විටින් විට වෙනස්වෙන්න පුළුවන් හයිය තිබුණේ. උදාහරණයක් විදියට හතළිස් අටේ අපි කෘෂිකාර්මික ආර්ථිකයක් හරහා රට ගොඩගන්න කල්පනා කළා. ඩීඇස් සේනානායක සහ ඩඞ්ලි සේනානායක…


අලුත් පක්ෂය ගැන ඒකාබද්ධයේ මත ගැටුම්

තරිඳු උඩුවරගෙදර ශ්‍රීලනිපයෙන් ඉවත්ව වෙනම පක්ෂයක් පිහිටුවිය යුතු බවට ඉදිරිපත් කර ඇති අදහසට ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප සහ ශ්‍රීලනිප නොවන පිරිසක් විරෝධය දක්වා ඇති නිසා එම වෙනම පක්ෂ යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර මතභේද හටගෙන…


නියම ප්‍රමිතියට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ගෙනාවාට ප්‍රශ්නයක් නැහැ | ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

තරිඳු උඩුවරගෙදර සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඔබ දරන ස්ථාවරය නිසා ඔබ තවදුරටත් ප්‍රගතිශීලී නොවන වම පාවාදුන් කෙනෙක් කියලා චෝදනා එල්ලවෙන්න පටන්ගත්තා. මීට කලින් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ අවස්ථාවේදීත් අද ගත්ත ස්ථාවරයමයි අපි ගත්තේ. අපි…


සම්මාන, විචාර සහ විසිල් දිනූ දෙමළ සිනමාකරුවා

තරිඳු උඩුවරගෙදර දෙමළ සිනමාව කිසි ගැඹුරක් නැතිව සිහිනමය වීරයන් බිහිකරන සිනමාවක්යැයි ලෝක සිනමා විචාරකයන් කියනවා. බොහොම දිළිඳු මිනිස්සු ඉන්න තමිල්නාඩු ප්‍රාන්තයේ ඈත ගම්මානවලත් නගරවල ලැයිම්කාමරවලත් වෙසෙන බහුතර ජනතාවක් වෙනුවෙන් කරන දෙමළ සිනමාවේ ගැඹුරු දේවල් ගැඹුරු…


නිලධාරින්ගේ අස්වීමේ තර්ජනය සාධාරණද?

තරිඳු උඩුවරගෙදර රාජ්‍ය ව්‍යවසායන්හි අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කරන භාණ්ඩාගාර ලේකම්වරයාගේ නියෝජිතයන් ලෙස කටයුතු කරන මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඉල්ලා අස්වී ඇතැයි පසුගිය දිනවල පුවත්පත්වල පුවතක් පළවී තිබුණු අතර පසුව මුදල් අමාත්‍යාංශයෙන් දැනුම් දී තිබුණේ කිසිවෙකු එසේ…


අසූඅට අසූනවය ගැන විතරක් හෙව්වොත් සංහිඳියාව ඇති කරන්න බෑ | ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්

තරිඳු උඩුවරගෙදර උතුරු පළාතේ එල්ටීටීඊ සාමාජිකයන් චෝදනා කරනවා එයාලාව පුනරුත්ථාපනය කරද්දී විස එන්නත් කරලා කියලා. ඒ සම්බන්ධව දේශීය වෛද්‍යවරුන් යොදවලා පරීක්ෂණ කරනවා කියලා ආණ්ඩුව කියනවා. ඔබේ අදහස මොකක්ද? ලංකාවේ වෛද්‍යවරුන්ද, ජාත්‍යන්තර වෛද්‍යවරුන්ද පරීක්ෂණය කරන්න ඕනෑ…


හනුමන් පාලම ගැන විමල්ගෙන් අහන්න

තරිඳු උඩුවරගෙදර ලංකාව සහ ඉන්දියාව අතර පාලමක් ඉදිවීමක් ගැනත් එවන් පාලමක් නිසා ලංකාව ඉන්දියානු ආක්‍රමණයකට මුහුණදීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ජනාධිපතිවරයාට ලිපියක් යවමින් කියා ඇත. මේ පාලම ගැන තමන් කී කතාව හිතලුවක් නොවන…


මම චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි චිත්‍රපටියක් කළ එක්කෙනෙක් | සත්‍යජිත් මාඉටිපේ

තරිඳු උඩුවරගෙදර යම් නිර්මාණයක් කරන්න කලින් ඒකට මහන්සි වෙන ප්‍රමාණය නිර්මාණයේ සාර්ථකත්වයට හේතු වෙනවා. බොරදිය පොකුණ කරන්න කලින් ඔබ මහන්සි වුණේ මොනවගේ ද? ඒ ගැන කතාකරද්දී චිත්‍රපටියට කලින් තිර පිටපතට යන්න ඕනෑ. අපි මේක ලියද්දී…