රාජපක්ෂ ගත්ත රනිල් තියාගෙන ඉන්න පානම ඉඩම්

කේ. සංජීව මේක නම් කෙළවරක් නැති ඉඩම් අර්බුදයක්ය. එහෙම සිතුණු වාර අනන්තය. මේ ඉඩම් අර්බුදය නිසා මම රාජපක්ෂවරුන්ගේ රාජ්‍ය කාලයේදීද නිතර නිතර පානම ගියෙමි. දැන් රනිල් මෛත්‍රී යහපාලනය තුළද යන්නෙමි. ඒ නිසාම මේ ගමනට කෙළවරක්…


හැංගි හැංගි වෙස් බඳින ජනමාධ්‍ය නියාමනය

ලසන්ත රුහුණගේ ජනමාධ්‍ය අයිතීන් හා ග්‍රාහක අයිතීන් යනුවෙන් වූ සම්මන්ත්‍රණයක් පසුගිය මැයි 05 වැනිදා සවස ජාතික පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩල පනත එහිදී සාකච්ඡාවට ලක් කරන බව ඒ සම්බන්ධයෙන් ඊමේල්…


සැරසෙන්: ගෝඨාභය ජනාධිපති කරවීම

  2020 වසරෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීම වැළැක්විය නොහැකි බවත් එබැවින් වාමාංශිකයන් කළයුත්තේ ‘බොරුවට ශක්තිය අපතේ නොයවා 2020න් පසුව එළඹෙන දේශපාලන වාතාවරණයෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය ශක්‍යතාව ගොඩනංවා ගැනීම’ බවත් අප මිත්‍ර නිර්මාල් රංජිත් දේවසිරි කියා තිබේ….


ගීතාගේ නඩුව: අධිකරණය දේශපාලන මඩ ගොහොරුවේ ලගීද?

කේඩබ්ලිව් ජනරංජන ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු නොවන බවට තීරණය කරමින් අභියාචනාධිකරණය ක්වෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කළේ මැයි 3වැනිදාය. ඒ අනුව, ඇගේ නුසුදුසුකම නිසා ඇතිවන පාර්ලිමේන්තු ආසන පුරප්පාඩුව පිරවීමට අවශ්‍ය පියවර…


දේශපාලන අරමුණක් එක්ක කුහක විදිහට ගේන්න යන ව්‍යවස්ථාවක්

තරිඳු උඩුවරගෙදර මේ වනවිට ආණ්ඩුව අභ්‍යන්තරයේ ලොකු ගැටලු‍වක් එළියට පෙනෙන්න තියෙනවා. ආණ්ඩුව ඇතුළේ තියෙන ලොකුම අවුල මොකක්ද? ඉතිහාසය පුරා දෙපැත්තේ හිටපු පක්ෂ දෙකක් එකට කටයුතු කිරීම කියන එක තමයි ලොකුම අවුල. කොහොම වුණත් සාකච්ඡා කරමින්…


වෙන කොහි යන්නද?

මනුවර්ණ පසුගිය 16වැනි අඟහරුවාදා ඇමති මණ්ඩල රැස්වීමක් ජනාධිපතිවරයා හදිසියේම කැඳෙව්වේය. හදිසියේ යැයි කීවේ එදිනට අමාත්‍ය මණ්ඩල රැස්වීමක් යොදාගෙන තිබුණේ නැති නිසාය. සතිපතා ඇමති මණ්ඩල රැස්වීම අවසානයේදී ඊළඟ රැස්වීම පවත්වන දිනය හා තැන නියම කර ගැනීම…


ආණ්ඩුවෙන් යනවා – සුසිල්

තරිඳු උඩුවරගෙදර ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්ති පිළිනොගෙන ශ්‍රීලනිප ප්‍රතිපත්තිවලට එරෙහි ආර්ථික තීන්දු ගන්නේ නම් ශ්‍රීලනිප කණ්ඩායම ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්‍ෂ කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි. ඔහු පැවසුවේ මේ බව ජනාධිපතිවරයාට දැනුම්…


භාෂාව මානසික යටහත්භාවයේ එක් ස්වරූපයක් නුගුගි වා තියොන්ගෝ

  සුභාෂිණි චතුරිකා නුගුගි වා තියොන්ගෝ යනු ‍ලොව පුරා ‍සාහිත්‍යලෝලීන් මහත් සේ ආදරය කරන කෙන්යානු ජාතික ලේඛකයෙකි, විද්වතෙකි, සමාජ ක්‍රියාකාරිකයෙකි. නුගුගිගේ නිර්මාණ කාර්යය නවකතා, කෙටිකතා, වේදිකා නාට්‍ය, ලිපි, රචනා සහ කාව්‍ය වැනි විශාල පරාසයක විහිදී…


වාස්තු විද්‍යාඥයා කේන්දරවල පුහු මත නිවැරදි කරනු ඇත. වාස්තු විද්‍යාව සහ ජ්‍යොතිෂ මිථ්‍යාව

සුමුදු අතුකෝරල වාස්තු විද්‍යාව’ හෝ ‘වාස්තු ශාස්ත්‍ර’ ලෙස හැඳින්වෙන විෂය වර්තමාන සමාජ සංස්කෘතික පසුබිම මත එතරම් පුළුල්ව කතාබහකට ලක්නොවන ක්ෂේත්‍රයකි. එහෙත් බොහෝ දෙනෙකු ගොඩනැගිලි නිර්මාණය කිරීම සහ ඉදිකිරීම සඳහා උත්සාහ දැරීමේදී මුහුණදීමට සිදුවන ඉතා බැරෑරුම්…


ප්‍රේමය නම් ඔහු ය.| බණ්ඩාර කේ. විජයතුංග නම් නාඳුනන මිනිසා පිළිබඳ සටහනක්

චමින්ද විජේසිංහ ජීවත්වන දිනක් දිනක් පාසා ඇසෙන් ඇස රැඳෙමින්, වදන් දහසින් බැඳෙමින් හමුවන බොහෝ අය වෙති. උනුන් හා ගෙවෙන හෝරා බොහෝ මුත්, ඒ අතරින් අපේ හදවතේ නතරවන්නෝ දුලබයහ. එහෙත්, සුලබ මිනිස් ගනුදෙනු රොත්තක් මැද හෝ…


අපේක්ෂා රෝහලේ අපේක්ෂාව දල්වමු

ධනෝද්‍යා කාරියප්පෙරුම මරණය වූකලි කාට වුවද පොදු ධර්මතාවකි. එය අප සොයා පැමිණෙන්නේ පෙර දැනුවත් කිරීමකින් තොරවය. මරණය තමා ආක්‍රමණය කරන බව දැන දැනම මැරි මැරී ජීවත්වන්නාවූ මිනිස්සු කොතෙක් මෙලොව සිටිත්ද? පිළිකාව සමඟ පොර බදන ජීවිත…


මම දැන් හුදෙකලාව ඉන්න ආසයි | පියල් කාරියවසම්

ටිරන් කුමාර බංගගමආරච්චි අසංක රූපංජන පියල්ගේ මුල් තියෙන්නේ මොනරාගල. ඒ නිසා මොනරාගලින්ම කතාව පටන් ගනිමු. මම මොනරාගල වුණාට මගේ තාත්තාගේ තාත්තා කතළුවේ ඉඳලා මොනරාගලට සංක්‍රමණය වූ කෙනෙක්. හරියට අර ජිනදාස සිංහලේ යනවා වගේ. සීයා මොනරාගලට…


අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (6)

සිකුරාදා (5) තවත් එක් දින සයිටම් විරෝධී වැඩ වර්ජනයක් පැවැත්වෙයි. එය මෙහෙයවන්නේ ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඔවුන්ගේ සහායට මෙවර සිටින්නේ ගුරු සංගම් කිහිපයකි. තමන්ගේ ප්‍රශ්නයකට හැර වෙන යම් කාරණයකට වැඩ වර්ජන කරන ගුරුවරු තවම…


වෛද්‍ය මාෆියාව ඉල්ලන මස් රාත්තල

අද ලංකාවේ තිබෙන්නේ ජීවකගේ හෝ හිපොක්‍රටීස්ගේ හෝ වෛද්‍ය වෘත්තිය නොවේ. ෂයිලොක් ලෙස මස් රාත්තල ම ඉල්ලන අසාධාරණ වෛද්‍ය මාෆියාවකි. මස් රාත්තල ඉල්ලන්නේ නිකං ම ද නොවේ. රටේ රජයේ රෝහල්වලට බෙහෙත් ගන්නට එන, මුදලක් දී පෞද්ගලික…