දෙකක් කඩතොලු හදන ආචාරියා

අධිකරණ හා බුද්ධ ශාසන ඇමතිවරයා තවත් විකාර පනතක් නීතිගත කරන්නට බලාපොරොත්තු වන බව කියා තිබේ. ඒ ගැන කතා කරන්නට පෙර, විදුලිබල නියෝජ්‍ය ඇමතිවරයා, අධිකරණ ඇමතිවරයා ගැන පසුගිය දා රූපවාහිනී වැඩසටහනක දී කී වැදගත් කාරණයක් සටහන්…


කඳුරට දෙමළ ජනයා

වික්ටර් අයිවන් ලංකාවේ දෙමළ ජනයා කියන විට උතුරු නැගෙනහිර දෙමළ ජනයා හා කඳුරට දෙමළ ජනයා එකම වර්ගයකට අයත් ජනතාවක් ලෙස සලකන තත්ත්වයක් රටේ පවතී. ඒ නිසා ලංකාවේ සංඛ්‍යාත්මක වශයෙන් විශාල ජනවර්ග ලෙස සැලකෙනුයේ සිංහල, දෙමළ…


රවි කරුණානායක යහපාලන මුහුණේ දැලි ගෑම

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිට ක්‍රියාවට නැගීමට බලාපොරොත්තු වූ සෑම ප්‍රගතිශීලී පියවරකටම එරෙහිව යම් ප්‍රබන්ධයක්/බොරුවක් සමාජගත කිරීමට රාජපක්ෂ කඳවුර උත්සාහ කෙළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට අද දක්වා මේ ආණ්ඩුව කරන ලද සෑම යහපත්…


සත 50ට ජීවිතයත් ගත්තාද?

කේ. සංජීව ලංකාවේ දේශපාලකයන් දේශපාලනයට එන්නේ ඇඳිවත පමණක් අරගෙනය. ඔවුහු දේශපාලනය හැරයන්නෝ සත්මහල් ප්‍රාසාද සමගින් කෝටිපතියන් වීගෙනය. ඒ ලංකාවේ දේශපාලකයන් ජනතා පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන තරමය. ඒ අතින් අපි සුපින්වත් ය. දාහත් වසරක එජාප පාලනය…


වර්ෂාව සමඟ බණ්ඩාරවෙලට මාරයාගේ සෙවණැල්ල

රේඛා නිලු‍ක්ෂි හේරත් බණ්ඩාරවෙලට වැසි වැටෙන්නට පටන්ගෙන ඇත. වෙනදා නම් වසර එකහමාරකට පමණ පසු පැමිණෙන මේ වැස්ස බණ්ඩාරවෙල මිනිසුන්ට ආශීර්වාදයකි. එහෙත් මෙවර වර්ෂාව යනු මාරයාගේ සලකුණකි. උමා ඔය ව්‍යාපෘතියත් සමඟ බණ්ඩාරවෙල නායයෑමේ අවදානමට මුහුණදෙන කඳු…


අස්වෙන්න රවීට බලපෑම්

ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙන් පරාදවී පක්ෂයද ආණ්ඩුවද අපකීර්තියට පත් නොකර සිය අමාත්‍ය තනතුරෙන් ඉවත් වන ලෙසට අමාත්‍ය රවී කරුණානායකට දැනුම් දෙන්නැයි එජාප ප්‍රබලයන් රැසක් එජාප නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දීමට නියමිතව…


මල්පැණි බොන මදුරුවා ඩෙංගුවලට හොඳ පිළියමක් |මහනුවර හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්වවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර ෙඩංගු රෝගය මේ වන විට කවදාවත් නැති තරම් තදින් පැතිරෙමින් තියෙනවා. මේකට හේතු කාරණා වෙලා තියෙන්නේ මොකක්ද? ලංකාවේ ඩෙංගු රෝගය මුලින්ම වාර්තා වෙන්නේ එක්දහස් නවසිය හැට හතරේ. මේක වසංගතයක් බවට පත් වුණේ…


කබලෙන් ළිපට: උතුරු ගමනක කටුසටහන්

ජයකුමරන්ට ෂෙල් වෙඩිල්ල වැදුණේ සතර දෙසින්ම ගිනිබිඳුණු ඒ භයංකාර 2009 මැයි මාසයේදී මුල්ලිවයික්කාල් ආසන්නයේදීය. උරහිස ආසන්නයෙන් සිරුරට කාවැදුණු ෂෙල් කැබැල්ල ජයකුමරන් සදාකාලික ආබාධිතයකු බවට පත්කළේය. ඔහු දැන් වසර හතක් පුරා ජීවිතය ගෙවන්නේ ඇඳෙහිය. යකඩින් තැනූ…


පෞද්ගලික අවශ්‍යතාවලට වඩා රට ගැන හිතන්න ඕනෑ -සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

තරිඳු උඩුවරගෙදර   අාණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායම ඉවත්වෙන බවට සාකච්ඡාවක් තියෙනවා. ඔබේ අදහස මොකක්ද? සමහර අය විවිධ මත පළකළා ජාතික ආණ්ඩුව හදපු දවසේ ඉඳන්. ජාතික ආණ්ඩුවට සමහර අය එකතුවෙන බව කීවා. තවත් අය ඉවත්වෙන බව කීවා….


ලැජ්ජයි !

විදේශ කටයුතු ඇමති රවි කරුණානායකට සිය ඇමති ධුරයේ තවදුරටත් රැඳී සිටීමට හැකි තත්ත්වයක් තිබේ ද? මේ සතියේ පුවත්පත් කාටුන් ශිල්පීන් බොහෝ දෙනකු රවි කරුණානායක මහතා ඇඳ තිබුණේ යට ඇඳුමෙන් සිටින ආකාරයෙනි. ඇත්ත වශයෙන් ම යට…


අපේ දැවෙන ම ප්‍රශ්නය හසුකර ගත් 28

නිලාර් එන්. කාසිම් ප්‍රසන්න ජය කොඩිගේ 28 සිනමා කෘතිය පිළිබඳ කුහුල මතුවන්නේ එහි නාමකරණයේම පටන්ය. එය ‘ශ්‍රී 420’ වැනි හුදු නාමපුවරුවක් නොවේ. චිත්‍රපටයේ සමුදයාර්ථය කේන්ද්‍ර කොටගත් ලෛංගික හා ප්‍රජනනමය සාධකවල ඉංගිතයකි. ගැහැනියකගේ ඔසප් චක්‍රය දින…


මෙරට ළමා සාහිත්‍යයේ ගමන් මග වෙනස් කරමු

රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන ෙමරට ළමා සාහිත්‍යය ගැන මා මෙම ලිපිය ලියන්නේ THE MAGIC SCHOOL BUS ඇතුළු ළමා පරිවර්තන කෘති 50 කට අධික සංඛ්‍යාවක් මෙරට දහස් සංඛ්‍යාත දරු පිරිසක් අතට පත් කොට ලබා ගත් පරිචය ඇසුරිණි….


නොකී කතා එකතුකළ අන්ටෝල්ඞ් ස්ටෝරීස්

තරිඳු උඩුවරගෙදර |රේඛා නිලුක්ෂි හේරත් ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංවිධානය කළ තරුණ නිර්මාණ කරුවන් කිහිපදෙනෙකුගේ නිර්මාණ ඇතුළත් දෘශ්‍ය කලා ප්‍රදර්ශනයක් ‘අන්ටෝල්ඞ් ස්ටෝරීස්’ නමින් පසුගිය 23 වැනිදා සිට 27 දක්වා කොළඹ ලයනල් වෙන්ඞ්ට් ශාලාවේදී පැවැත්විණි. ජුලි…


ගෝණකැලේ දී ගුරු ගීතය දුටිමි

නිමල් අබේසිංහ ඡායාරූප රුවන් මීගම්මන අෑත ගිරිහෙල් මුදුන් තරණය කර පල්ලම් බැහැගෙන ආ ළමයි එකා දෙන්නා පාසලට ඇතුළුවෙනවා. බාහිර පෙනුමෙන් නම් මේ දරුවන් සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා කියන්න බැහැ. ඒත් මේ පාසල තුළ සිංහල, දෙමළ,…