විශේෂාංග

කුඹුක්කන ව්‍යාපාරයට බඩල්කුඹුරේ විරෝධතා

පස්සර ලූණුගලින් ආරම්භවන කුඹුක්කන ඔය බඩල්කුඹුර මීරුල්ල ප‍්‍රදේශයේදී හරස්කර විශාල ජලාශ යෝජනා ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කරන්නට රජය උනන්දු වන මොහොතක ඒ පිළිබඳව අදාළ ප‍්‍රදේශය තුළින්ම බරපතළ විරෝධයක් ජනිත වෙමින් තිබේ. පසුගිය අපේ‍්‍රල් 2වැනි දින බඩල්කුඹුර නගරයට…


ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය 3

  ලංකාවට වෙස්ට් මිනිස්ටර් පන්නයේ පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් දායාද කළ 1947 ව්‍යවස්ථාව සෝල්බරි ව්‍යවස්ථාව ලෙස හැඳින්වුණද එහි සැබෑ නිර්මාතෘවරයා වූයේ සෝල්බරි සාමි නොව සර් අයිවර් ජෙනින්ස්ය. අයිවර් ජෙනින්ස් එම ව්‍යවස්ථාව කෙටුම්පත් කරන ලද්දේ නිදහසත් සමග…


තුන්නාන තනි නොකරනු

  තුන්නාන උද්ඝෝ ෂණයට මසකුත් නික්මෙන්නට ළ`ගය. එහෙත් තුන්නාන ජනයා තවමත් බියෙන් පෙළෙති. ඔවුන් ඉල්ලූවේ පානයට සුදුසු පිරිසිදු ජලයය. එයට පිළියම් ලෙස තම ජල උල්පත් අපවිත‍්‍ර කළ තුන්නාන පිහිටි රබර් කර්මාන්ත ශාලාව ගමෙන් ඉවත්කර දෙන්නැයි…


මූලික අයිතිවාසිකම් නැති ජනපතිගේ අලූත් හමුදාව

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත  වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු පනත පරිච්ýන්න කර නව පනතක් සම්පාදනය කිරීම පසුබිම සහ හැඳින්වීම 2009 අංක 41 දරන පනත මගින් පිහිටුවන ලද වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් අපේක්ෂිත කර්තව්‍යයන්…


මානව හිමිකම්වලට එරෙහි ත‍්‍රස්ත පනත

  ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මාර්තු 16 දින කිළිනොච්චියේදී අත්අඩංගුවට ගනු ලැබූ ප‍්‍රකට මානව හිමිකම් ක‍්‍රියාධරයන් දෙදෙනකු වූ රුකී ප‍්‍රනාන්දු හා ප‍්‍රවීන් මහේෂන් පියතුමාව දේශීය හා විදේශීය වශයෙන් සිදුවූ ප‍්‍රබල බලපෑම් හමුවේ නිදහස් කරන්නට ආණ්ඩුවට…


No Picture

පාර්ලිමේන්තු කාරක සභා බොරුව ගැන හකීම් කියයි

  පසුගිය සතියේ මී ග මු වේ දී පැවැති මුස්ලිම් කොංග‍්‍රසයේ මැතිවරණ රැුස්වීමක් අමතමින් ඇමති රවුෆ් හකීම් තමන්ට එරෙහිව ආණ්ඩුවේ ඇතුළතින්ම නැගෙන චෝදනාවලට බරපතළ පිළිතුරක් දුන්නේය. පසුගිය කාලයේ ජාතික ප‍්‍රශ්නය විසඳීම සඳහා ආණ්ඩුවෙන් පත්කළ පාර්ලිමේන්තු…


ශී‍්‍ර ලංකාවේ අබු ග‍්‍රායිබ් මතුවී ඇත

යක්ෂයා  සැගවුණු කෙනෙකු නොව අපගේ ඇඳේම නිදන අප හා එක මේසයේ කෑම කන අපේම කෙනෙක්: ඕවන්, හර්මන් මෙල්විල්. එක්වරක් හෝ හමුදාව සිහිබුද්ධිය ඇති වැඩක් කර ඇත. අලූතින් බඳවා ගන්නා කාන්තා කණ්ඩායමකට කුරිරු හා නින්දාසහගත ලෙස…


හම්බන්තොට හරක් වෙල්ලස්සට ප‍්‍රශ්නයක්

  මහත්තයෝ මේ වෙලාව කැලය ඇතුළට රිංගන්න හොඳ වෙලාව නෙවෙයි. උන් හරක් බලන්නේ ටී.56 අතේ තියාගෙන. වෙඩිතියන්නත් බැරි නැහැ. අනික නොදන්න මූණක් පිටින් ආවාම උන් බලනවා කවුද කියලා. අපි එදා ඉඳලා මේ ගමේ ඉන්නේ. ඒත්…


No Picture

ජිනීවා අන්තර් ජාතික පරීක්ෂණය මන්ද, කුමක්ද, කෙලෙසද යත්

2014 මාර්තු 27දා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් නව කාලපරිච්ෙඡ්දයක් ඇරඹුණි. එනම් ශ‍්‍රී ලංකාවේ පශ්චාත් ජිනීවා කාලපරිච්ෙඡ්දයයි. මෙම පශ්චාත් ජිනීවා කාලපරිච්ෙඡ්දයේ මූලික ලකුණ වනු ඇත්තේ ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් වාර්තාව අන්තර්ජාතික වශයෙන් විමර්ශනයට ලක්වීමයි. එය සිදු කරනුු…


ගල් පර්වතය අයිස් පර්වතයක් බවට පත්වීම

  ආණ්ඩුව පැවති පළාත් සභාඅ මැතිවරණ දෙක ලංකාවට අදාළ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වී තිබුණු යෝජනාව සමග එකට ගැටගසා ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ කිසිම මැතිවරණයකට නොලැබෙන තරමේ ජාතික වැදගත්කමක් මෙම පළාත් සභා මැතිවරණයට…


‘ඉඩදෙන්න’ කියමින් ඉඩම් ඇල්ලීම

මේ රජයේ ඉඩම්ලූ. ඒ හින්දා වහාම පිටවෙන්න කියලා අපට කියනවා. අපි අහන්නේ මේ රජයේ ඉඩම් නම් අපි රජයේ නෙමෙයිද? අපි මේ රටේ මිනිස්සු නෙමෙයිද? ඉඩම් විතරද ඕනෑ. මිනිස්සුන්ට හෙණ ගැහැව්වත් කමක් නැද්ද?’’ ඒ නිල්මිණි සුජීවාය….


ජෙයකුමාරි පිළිබඳ අපූරු සිද්ධිය

  පෙළපාලියකට ගිය පළියට අපිට සල කන්නේ මෙහෙම නම්, යාපනේට කොහොම කරන්න ඇත් ද කියලා අපිට හිතාගන්න පුළුවන්. යුද්ධෙ ඉවර කරපු එක ලොකු දෙයක් කියලායි එදා අපි හිතුවේ. දැන් තමයි අපිට තේරෙන්නේ, කරලා තියෙන්නේ අහිංසක…


‘කොළඹදී බොරු කිව්වේ ආණ්ඩුවේ තර්ජන නිසා’

  යුද්ධයේ අවසාන භාගයේ මුලතිව්හි සේවය කළ වෛද්‍ය ටී වර්ධරාජා, පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී, හියුමන් රයිට්ස් වොච් සංවිධානය කළ සමාන්තර රැුස්වීමකට සහභාගිවෙමින්, ලංකා ආණ්ඩුවේ අත්අඩංගුවේ සිටිද්දී තමා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් එල්ටීටීඊයේ බලපෑම් ගැන…


තිස්සට ප‍්‍රශ්න කෝටියක්

  හම්බන්තොට අද ආශ්චර්යයේ මිහිදුම් සේලය දැවටී ගත් ප‍්‍රදේශයකි. රජය කියන්නේ එලෙසය. සේරම සංවර්ධන යෝජනා හම්බන්තොටට පමණයි. විපක්ෂය කියන්නේ එලෙසය. අධිවේගී මාර්ග, නවීන නගර, කී‍්‍රඩාංගණ, කී‍්‍රඩා ගම්මාන, වරාය, ගුවන්තොටුපොළ ආදියෙන් සුසැදි මේ රෝහණය අද දවස…