Articles by Admin

විධායකය ඕනෑ ව්‍යවස්ථාවක් එපා ශ්‍රීලනිප මතය ඉදිරියේදී

තරිඳු උඩුවරගෙදර නව ව්‍යවස්ථාවක් සම්මත නොකර ජනමත විචාරණයකට නොයන මට්ටමේ සංශෝධන පමණක් සිදු කළ යුතු බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ඉදිරියේදී ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුවට දැනුම් දෙනු…


ආණ්ඩුවට ඕනෑ ඡන්දය කල් දමන්නයි | සීමා නිර්ණය කමිටුවේ සභාපති අශෝක පීරිස්

තරිඳු උඩුවරගෙදර සීමා නිර්ණය කමිටුව පත්කිරීමේ ඉතිහාසය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? පළාත් පාලන ඡන්දය සඳහා 2012 අංක 2 පළාත් පාලන ඡන්ද විමසීම කියලා පනතක් සම්මත වුණා. මේ පනතෙන් නියම වුණා මීළඟ පළාත් පාලන…


ශ්‍රීලනිපය නොඑයි ව්‍යවස්ථාව කල්යයි

තරිඳු උඩුවරගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තම ස්ථාවරය ප්‍රකාශයට පත් නොකිරීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කළ යුතු වාර්තාව ලබාදීමට නොහැකි වී ඇති බවත් ඒ නිසා ව්‍යවස්ථාව පිළිබඳ පැවැත්වීමට නියමිතව…


ලෝකයේ ස්ථාවරම රටවල තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය නෙවෙයි | පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්

තරිඳු උඩුවරගෙදර ඡායා/රුවන් මීගම්මන ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කියා තිබුණත් නව ව්‍යස්ථාවක් ගෙන එන බව, ඔහුගේ පක්ෂයේ ඇතැම් අය කියා තියෙනවා ජනමත විචාරණයකට යා යුතු නැති බව. නව ව්‍යවස්ථාවක් සහ ජනමත විචාරණයක් නැති ව්‍යවස්ථාවක් කියන දෙකේ වෙනස…


දැනට ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑම හොඳයි |කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

තරිඳු උඩුවරගෙදර ව්‍යවස්ථාව වෙනස් විය යුතු බව නිදහසෙන් පසු මේ වනතෙක් ලංකාවේ ජනතාව අතර විශ්වාසයක් බවට පත්වෙලා. ව්‍යවස්ථා දෙකක් ඇතිකරගත්තත් තෘප්තිමත් වී නැහැ. අලුතින් ඇතිකරගන්නා ව්‍යවස්ථාව දීර්ඝ කාලයක් පවතින්න නම් කුමක් විය යුතුද? ඔබ කී…


ජනාධිපතිගේ පොරොන්දු ශ්‍රීලනිපය නියෝජනය කරමින් දුන් ඒවා නෙවෙයි |එජනිස මහලේකම් මහින්ද අමරවීර

තරිඳු උඩුවරගෙදර සංවර්ධන විශේෂ විධිවිධාන පනත පළාත් සභාවලින් පරාජය වූ පසුව වෙන්නට නියමිත මොකක්ද? කොහොමත් ඔය පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන්නත් අවස්ථාව තියෙනවා. කිසිසේත් සුපිරි බලතල සහිත ඇමතිවරයෙක් නිර්මාණය කරන්න දෙන්නේ නැහැ. අපට විරෝධය ඇත්තේ…


සිසුන් අතහැර විශ්‍රාමික රණවිරුවන් රකින ඩීඑස් විදුහල

තරිඳු උඩුවරගෙදර කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලයේ සාමාන්‍යපෙළ විභාගය ලියමින් සිටි සිසුවෙකුට විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න තර්ජනය කර ඇති බවට පසුගිය සතියේ රාවයේ මුල්පිටුවේ පුවතක් පළවිය. ඒ සමඟම සමහර වෙබ් අඩවිවලත් එම පුවත පළවී තිබුණි….


සීමාව ඉක්මවූ ප්‍රජාතන්ත්‍රවාදය අනධිකාරීවාදයකට ඉඩ සලසනවා | මහාචාර්ය ඒ.එම්.ඕ. සොයිසා

මේ වෙද්දී රටට ඕනෑ අලුත් ව්‍යවස්ථාවක්ද? සංශෝධනයක්ද? අලුත් ව්‍යවස්ථාවක් වෙනයි, සංශෝධන වෙනයි. සංශෝධනයක් අවශ්‍ය නම් අපි බලන්න වෙනවා මේ ව්‍යවස්ථාවේ රාමුව. ඒකට අවශ්‍ය සංශෝධන මොනවාද කියලා හිතන්න වෙනවා. අලුත් එකක් අවශ්‍ය නම් තියෙන එක ගැන…


ජනාධිපතිවරයාව පත්කළේ එක්සත් ජාතික පක්ෂයයි | රංජිත් මද්දුමබණ්ඩාර

තරිඳු උඩුවරගෙදර ඩිලාන් පෙරේරා, ඉසුර දේවප්‍රිය ඇතුළු පිරිසක් දැන් එක්සත් ජාතික පක්ෂයට දරුණු විදියට චෝදනා කරන්න පටන් අරන් නේද? මං හිතන්නේ ආණ්ඩුවේ ඉන්න සියලු මැතිඇමතිවරු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිය වෙනුවෙන් තනතුරු ගත්ත කට්ටිය….


ව්‍යවස්ථාවකට වඩා මේ ආණ්ඩුව බිඳදැමීම අපට වටිනවා | වාසුදේව නානායක්කාර ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක

තරිඳු උඩුවරගෙදර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද කියන එක ගැන ඔබ දරන අදහස මොකක්ද? ඒකාබද්ධ විපක්ෂයේ අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන ප්‍රශ්නය දෙවැනි එකක්. අපට තියෙන ප්‍රධාන ප්‍රශ්නය මේ ආණ්ඩුවයි. බැඳුම්කර සිදුවීම සම්බන්ධ වගකීම මේ ආණ්ඩුව බාරගත…


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි | අමාත්‍ය දුමින්ද දිසානායක ශ්‍රීලනිප මහලේකම්

තරිඳු උඩුවරගෙදර විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් එජාපය යෝජනාවක් සම්මත කරගත්තත් ඒකෙන් හරියටම ඔවුන්ගේ අදහස පැහැදිලි වුණේ නැහැ. ශ්‍රීලනිපය පැත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය ගැන අදහස මොකක්ද? විධායක ජනාධිපති ක්‍රමය ගැන ශ්‍රීලනිපයේ අදහස මං හිතන්නේ ගිය පාරත්…


ජාතිවාදී නිලමැස්සන්ට ජාතික ප්‍රශ්නය කියන අසූචි ගොඩ නැතිව බෑ | ඩිව් ගුණසේකර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය

තරිඳු උඩුවරගෙදර මේ වෙලාවේ නව ව්‍යස්ථාවක් නිර්මාණය වීමේ අවශ්‍යතාවක් ඔබ දකිනවාද? නිදහසෙන් පස්සේ ලංකාව ව්‍යවස්ථා තුනක් අත්හදා බැලුවා. හතලිස්අටේදී ආ මුල් ව්‍යවස්ථාව අපි හදපු එකක් නෙවෙයි. බි්‍රතාන්‍යයන් විසින් හදලා අපි මත පැටවූ එකක්. හැත්තෑදෙකේ තමයි…


යහපත් ප්‍රතිසංස්කරණ සහිත ව්‍යවස්ථාවක් වෙනුවෙන් අපි සහාය දෙනවා | අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායක

තව මාසයකින් රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරලා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. ගෙවුණු අවුරුදු දෙක තුළ හිමිවූ දේවල් සහ හිමි නොවුණු දේවල් මොනවාද? ජනවාරි 8 යම් හෙයකින් රාජපක්ෂ කඳවුර ජයග්‍රහණය කළා නම් ඇතිවිය හැකිව තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිළුණු…


විදුහල්පතිවරුන් පව් ගෙවූ පාසල් නිලඇඳුම් ජාවාරම

තරිඳු උඩුවරගෙදර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ සියලුම විදුහල්පතිවරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යවමින් කියා තිබුණේ දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසුන්ට නගරයට ගොස් නිල ඇඳුම්…