විශේෂාංග

වනාතමුල්ලේ ප‍්‍රශ්න ඉවරද?

අපේ ඉඩම් අත්පත් කරගන්නේ නැහැ කියලා පොරොන්දු වුණාම තමයි අපිට කාලෙකට පස්සේ නින්ද ගියේ’’ වනාතමුල්ලේ පදිංචිකරුවකු කතාව පටන් ගත්තේ එසේය. සුනිල් අයියා උස්සාගෙන ගියාම බයවෙච්ච පිම්ම තාමත් බයයි. ඇෙඟ් ලේ වතුර වෙලා හිටියේ ඊළඟට කවුරු…


No Picture

හම්බන්තොට පිපාසයට බඩල්කුඹුර බිලිදීම

මොනරාගල – බිබිල මාර්ගයේ මඳ දුරක් ගිය තැන මංසන්ධියකි. කුඹුක්කන් ඔය නිම්නයඉහළට විහිදුණු වංගු පාරේ කෙළවර බදුල්ලය. මාගේ ගමනාන්තය අතර ම`ග බඩල්කුඹුරය. බඩල්කුඹුර කුඩා නගරයකි. කඩවීදි අතර රබර්, කුරුඳු, කොකොවා, ගම්මිරිස් ආදී අපනයන බෝග අස්වැන්න…


තුන්නානට මර බිය

  දැන් මේ ගම්වල පිරිමි පුළුටක් නැහැ. ඔක්කෝම බයට ගමෙන් පිටවෙලා හැංගිලා ඉන්නේ. ගම හැමතැනම සීඅයිඞීකාරයෝ. මේ කතා කරන්නෙත් බයෙන්. නම්, ගම් මුකුත් දාන්න එපා. අපිව ත‍්‍රස්තවාදීන්ට අන්ත කරලා තියෙන්නේ.’’ මේ තුන්නාන ගමේ ඇත්තෙකි. වයසක…


නාගරික දේපොළ කොල්ලකෑම

  ලංකාවේ අයට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ කොල්ලකරුවන් රජකරන සමාජ වටාපිටාවකය. කොල්ලකරුවන්ගේ ස්වභාවය විවිධ වනවා සේ ම ක‍්‍රියාත්මක වන කොල්ලකෑම්වල ස්වභාවයද විවිධය. නාගරික ඉඩම් හා දේපළ සංවිධාන්තමකව කොල්ලකන කල්ලි ගැන දීර්ඝ කාලයක් තිස්සේම විටින් විට රටට…


හකීම්ගේ අපරාධය

  මේ රටේ සිද්ධ වෙන මට පේන හුඟාක් දේවල්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනියි… ඒකෙ තේරුම තමයි, එක්කෝ එම ධර්මය මිනිස්සු තේරුම් අරගෙන නැහැ. එහෙම නැත්නම්, එම ධර්මයට හිතාමතාම නිගා කරනවා.’’: එම්. එච්. එම්. අෂ්රෆ් නිදහසෙන්…


අමරපුර භික්ෂුත්වයේ දේශපාලන අභියෝගය

  මේ රටේ සංඝ සමාජයේ පසුගිය සියවස් දෙකක පමණ ඉතිහාසයෙහි නොසිතූ මොහොතක අතිශය පූජනීය තීන්දුවක් ගැන අසන්නට ලැබෙන්නේ පසුගිය පෙබරවාරි 24 වන සඳුදා දින අමරපුර ශී‍්‍ර සද්ධම්මවංශික මහ නිකාය විසින් සෘජු නැතිනම් විවෘත දේශපාලනය, බෞද්ධ…


ගෝඨාභය රජයේ නිලධාරියෙකි විනයට දඬුවමට ඔහුද යටත්ය

  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවීම සම්බන්ධයෙන් සමහරුන් කරන විග‍්‍රහයන් ගැන…


නොරොච්චෝලේ අර්බුදය දලූ ලන හැටි

  නොරොච්චෝල බලාගාරයේ කන්ටේනර් පද්ධතියට ලූණු දාලා යැයි මහ සිරසින් එක්තරා පුවත්පතක් පසුගිය සතියට පෙර සතියේ අ`ගහරුවාද දිනක වාර්තා කළේය. එය බදාදා වන විට ‘‘නොරොච්චෝලේ බලාගාරයේ කඩකප්පල්කාරී කි‍්‍රයාව ගැන විදුලිබල අමාත්‍යාංශයට වාර්තාවක්’’ මැයෙන් එම පුවත්පතම…


ඞීසල්වල සල්ෆර් ප‍්‍රතිශතය පිළිකා කාරකයක්ද?

  සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පසුගිය වසරේදී ශ‍්‍රී ලංකාව තුළ පිළිකා රෝගීන් 14,000ක් මියගොස් ඇත. එම වසර තුළ ශ‍්‍රී ලංකාවේ අලූතෙන් වාර්තා වූ පිළිකා රෝගීන් ගණන 25,842කි. පිළිකා වැළඳීමේ ප‍්‍රතිශතයෙන් හා ඉන් මිය යන ප‍්‍රතිශතයෙන් වැඩිම…


රාවය වර්ණවත් කළ අශෝක

අශෝක රාවයේ ආරම්භක කාර්ය මණ්ඩලයට ඇතුළත් තිදෙනාගෙන් කෙනකු වූ අතර, ආරම්භයේ සිට එක දිගට වසර 20ක් රාවයේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා ලෙසද ක‍්‍රියා කළේය. මට ඔහු පළමුවෙන් හමුවන විට ඔහු වැඩ කළේ සර්වෝදය විශ්වලේඛා නමින් පවත්වාගෙන…


වරද කාගේද? අපේද? මහින්දගේද?

  මොන මොන හේතු නිසා හෝ රට ප‍්‍රචණ්ඩ මාවතට යොමුවීමෙන් පසුව මහා පරිමාණයෙන් සිදුවන මනුෂ්‍ය ඝාතනවලදී හා සාහසික අපරාධවලදී අප රටක් වශයෙන් ඉන්නේ අසමසම තත්ත්වයකය. ජනගහනයේ සංඛ්‍යාවට අනුපාතිකයක් වශයෙන් ගත්විට සිදුවී තිබෙන මනුෂ්‍ය ඝාතනවල හා…


සිත් සේ කඩන ලංකාවේ ඡන්ද නීති

ලංකාවේ උත්තරීතර නීතිය වන ආ ණ් ඩු ක‍්‍ර ම ව්‍යවස්ථාවට අනුව ‘ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව’ යනු ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා නියම කරන ලද දිනයෙන් ආරම්භවී එම ඡුන්ද විමසීමේ ප‍්‍රතිඵල නිකුත්කරන දිනයෙන් අවසන් වන කාලසීමාවයි. එහෙත්,…


සෙල්ලමේ ඉත්තෝ

  ඇත්තේ හොඳ හා නරක ලෙසින් ඇති ජර්මනි දෙකක් නොවේ. කපටිකම තුළින් හොඳම දේ දුෂ්ඨත්වයට හැරවූ එකක් පමණි. (තෝමස් මාන්, ජර්මනිය හා ජර්මානුවෝ) 2011දී ඇරඹී පෙරදිග සිට අපරදිග දක්වා හමාගිය අසහන රැුල්ල ගැන ජෝශප් ස්ටිග්ලිට්ස්ගේ…


පාරට වැටෙනවා නම් සටන් කරනවා හැර වෙන දෙයක් තියෙනවාද? – පුණ්‍යා දමයන්ති

අපට ඇය හමුවන්නේ දෙමටගොඩ වනාතමුල්ලේදීය. වනාතමුල්ලේ ඉඩම් හිතුමතේ ආණ්ඩුව අත්පත් කරගැනීමට පිඹුරු සකසද්දී ඒ වෙනුවෙන් පෙරට ආ වනාතමුල්ලේ ජනයා අතර ඇය සිටියේ පෙරමුණේමය. පුණ්‍යා දමයන්ති වන ඇය තරුණියකි. එහෙත් වැඩිහිටියකු සේ තම ප‍්‍රදේශයේ ප‍්‍රශ්නය කරට…