අය-වැය සමග දේශපාලන හිරි – ඔතප්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ පවත්නා සහ පවත්වාගෙන යාමට උත්සාහ දරන දේශපාලන වාතාවරණය රටට සහ ජනතාවට කෙසේ වෙතත් තමන්ට අවාසිදායක නැතැයි ප්‍රධාන පක්ෂ සහ දේශපාලකයන් සිතා සිටිනවා යැයි අනුමාන කළ හැකිය. එහෙත් එය නිවැරදි අනුමානයක් යැයි සිතිය…


(Placebo) ප්ලැසිබෝ ප්‍රතිකාරයන්හි නව ප්‍රවනතා

ප්‍රභාස්වර ඖෂධයක් සේ පෙනෙන ව්‍යාජ පෙත්තක් මගින් මානසික රෝග සුව කිරීම ‘ප්ලැසිබෝ’ ප්‍රතිකාරය ලෙස හඳුන්වනු ලබයි. ඇමරිකාවේ උතුරු කැරොලිනා විල්මින්ටන් සරසවියෙහි නිර්මාණාත්මක ලේඛන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය හා ප්‍රසිද්ධ ගත්කරු රොබට් ඇන්තනි සීගල්, ස්මිත්සෝනියන් සඟරාවට ලියූ අපූරු…


පුරවැසියා ගොඩනැගීමට අධ්‍යාපනය

– කමල් සිරිවර්ධන – අධ්‍යාපනය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අධ්‍යාපනික නව ප්‍රවේශයකට ගුරු සාධකය යොදා ගැනීමට කදිම මගපෙන්වීමක් ගත හැකි ආදර්ශයක් ෆින්ලන්තයෙන් ඉගෙන ගත හැකිව ඇත. ෆින්ලන්තයේ ප්‍රාථමික පාසලේ ඉගැන්වීම් කරන ගුරු භවතුන්, එරට පර්යේෂණ…


අපරාධකරුවන් නිදහස් වීම

විපුල අබේසිංහ අතුරුදහන් වූ තම ස්වාමි පුරුෂයින් සොයා ගිය බිරින්දෑවරුන් දෙදෙනකුට අවසානයේ හමුවූයේ දැවී ගිය අස්ථි කැබලි කිහිපයක් පමණි. එය සිතේ මවා ගැනීමට පවා අපහසු බියකරු චිත්‍රයකි. මැරෙන තුරු පහර දීම යනු ම්ලේච්චත්වයේ උපරිමයයි. යුද්ධ…


සැවොම වගකිව යුතුය

ඒ. වික්‍රමසූරිය මෙරට ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇතිවී ඇති අර්බුද සුළු පටු නොවේ. ඒවා උඩින් පල්ලෙන් පිළිසකර කර සකස් කළ හැකි ඒවාද නොවේ. මේ නිසාම මේවාට අත පොවන විට පරිස්සමින් අත දමන්නැයි අපි ක්‍රීඩා ඇමතිවරුට නිතර මතක්…


‘කලම්බො’ හද කළඹන දේශපාලන ලියවිල්ලක්

ටිරන් කුමාර බංගගමආරච්චි පොතක ඇලෙමින්, ගැලෙමින්, සරමින් ඒ කාලය තුළ ‘රහට වහල්’ වන්නට හැකිනම් මට හිතෙන්නේ ඒක මරු පොතක්. ඒ කියවපු පොතත් එක්ක ටික කාලයක් එයින්ම හිරිවැටිලා හිතින් ඒ ගැනම හිත හිතා කාලයක් ගෙවලා දාන්න…


මට තිබුණෙ අහිංසක ප්‍රේමයක් ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල

විමලනාත් වීරරත්න ඡායා : රවීන්ද්‍ර පුෂ්පකුමාර කොතලාවල යනු ලංකාවේ චිරප්‍රසිද්ධ නමක්. ඒ නමට ලියෝනි කොතලාවලගෙ සම්බන්ධයක් තියනවද? මගේ නම ලියෝනි මෙන්ඩිස් වීරසිංහ. මගේ මහත්තයා තිස්ස කොතලාවල. එයා සර් ජෝන් කොතලාවලගෙ පරම්පරාවෙ කෙනෙක්. මගේ මහත්තයයි, එයාගෙ…


වෙනස් විය යුතුව තිබුණු ‘දැකල පුරුදු කෙනෙක්…’

සම්පත් බණ්ඩාර ශ්‍රී ලංකික මධ්‍යම පාන්තික පවුල් සංස්ථාවේ විවිධාකාර ගැටුම් හා අර්බුද පිළිබඳ කොතෙකුත් සිනමා නිර්මාණ බිහිවී තිබේ. ඉහළ මධ්‍යම පන්තිය, මධ්‍යම පන්තිය හා පහළ මධ්‍යම පන්තිය බෙදා වෙන් කිරීම සඳහා සීමා ඉරි හෝ නිර්නායකයක්…


මෛත්‍රී, රනිල්, මහින්ද, සම්බන්ධන් එක්වී ජාතික ප්‍රශ්නය විසඳන්න සූදානම්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මීළඟ ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට පෙර ජාතික ප්‍රශ්නයට යම්කිසි සාධනීය විසඳුමක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා, ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය සමග ගැඹුරු සාකච්ඡාවක් ඇරඹීමට ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන් තීරණය කර තිබේ. ඊට අදාළව පළමු…


කරන්නාගොඩට නඩු

ආර් අබේනායක/ නිමල් අබේසිංහ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා ගොනු කිරීමට පියවර ගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට බ්‍රහස්පතින්දා (28) දැනුම් දුන්නේය. මෙම…


No Picture

විදුලි අර්බුදය මාෆියාවක්ද?

නිමල් අබේසිංහ රටේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝ වොට් පැය 9.5ක් බව ගණනය කර තිබෙන අතර වසරක් පාසා විදුලි ඉල්ලුම 5% සිට 10% දක්වා පරාශයක පවතී. විදුලිබල අමාත්‍යාංශය මේ වන විටත් හදිසි විදුලි මිලදී ගැනීමේ…


මරලා පුච්චන පොලිසිය

ටිරන් කුමාර බංගගමආරච්චි ඡායා – ජගත් ප්‍රේමචන්ද්‍ර දින තව දිනවලට එකතුවෙමින් තිබේ. සති මාස වෙමින් තිබේ. එහෙත් මේ කතාවට තවමත් නිමක් නැතිය. එහි ඉමක් සොයා ගැනීම ලේසි පහසු නැත. දවසින් දවස කතා ගොඩගැසෙමින් තිබේ. මොහොතින්…


සිරිසේනට අඩු සාටකය විතරයි

ටිරන් කුමාර බංගගමආරච්චි ඕනෑම භයානක සෙල්ලමක් ආශාවෙන් කිරීම උමතුවකි. මේ උමතු සෙල්ලම මේ දිනවල අපූරුවටම කරන අයකු වේ නම් ඒ ජනපති සිරිසේනය. ජනපති සිරිසේනගේ නීත්‍යනුකූල විවාහය අගමැති රනිල් සමග වුවත් ඔහු එළිපිට පවුල් කන්නේ මහින්ද…


ලංකාවට වැරදුණේ ඇයි (II)

වික්ටර් අයිවන් ලංකාවේ නිදහස් ව්‍යාපාරය බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ලංකාව නිදහස් කරගැනීම සඳහා ක්‍රියා කළ සැබෑ නිදහස් ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැකිය. එය ලංකාවට හිමිකර දුන් නිදහසද, සැබෑ නිදහසක් ලෙස සැලකිය නොහැකිය. බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ඉන්දියාව නිදහස් කරගන්නවා යන්නෙන්…