Articles by ලසන්ත රුහුණගේ

වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හමුදාවක් කෙරේ

  නාගරික සංවර්ධන හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව අහෝසි කර එම දෙපාර්තමේන්තුව හමුදාවක් ලෙස ගොඩනැගීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මාර්තු 20 දින පැවති කැබිනට් මණ්ඩලයට පත‍්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැ’යි…


ගෝඨාභය රජයේ නිලධාරියෙකි විනයට දඬුවමට ඔහුද යටත්ය

  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවීම සම්බන්ධයෙන් සමහරුන් කරන විග‍්‍රහයන් ගැන…


No Picture

කොළඹ වැසියන් ඉවත්කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ මඟපෙන්වීම්

අඩු ආදායම්ලාභීන් හෝ පැල්පත් වාසීන් ලෙස හඳුන්වමින් කොළඹ නගරයේ විවිධ ස්ථානවල ජීවත් වන ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීම මේ දිනවල නැවත වරක් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇත කොළඹ බොරැුල්ල වනාතමුල්ල ප‍්‍රදේශයේ ජනතාවට එම ස්ථානවලින් ඉවත්…


මහදවාලේ නීතිය කැඞීම

  පෙබරවාරි 13 වැනිදා කොළඹ පදනම් ආයතනයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ති‍්‍රක් නායක උදය ගම්මන්පිලගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා…


කොළඹ වරාය නගරය මහජන අවශ්‍යතාවක්ද?

කොළඹ වරාය අසල මුහුද ගොඩකර ඉදිකිරීමට නියමිත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (Colombo Port City Project) පිළිබඳව වූ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය පෙබරවාරි දින පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්නයක් අසනු ලැබීය. ඊට…


No Picture

‍ගෝඨාභය නීති කඩයි

රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට ප‍්‍රසිද්ධ දේශපාලන කටයුතුවල නිරතවීමට නොහැකි වුවද එය නැවත වරක් උල්ලංඝනය කරමින් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිළ මහතාගේ…


පොදු මහජන කටයුතු හෙවත් ආපනශාලා සඳහා ඉඩම් පැහැරගැනීම

පොදු මහජන කටයුතු හෙවත් රජයේ සංවර්ධන කාර්යයන් සඳහා පෞද්ගලික ඉඩම් හෝ දේපළ රජයට අත්පත්කර ගැනීම නිරන්තරයෙන්ම සිදුවන කි‍්‍රයාවලියකි. ඒ සඳහා ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ ගැසට් නිවේදන නිකුත්කිරීම ද සිදුකරනු ලැබේ. මාර්ග පුළුල් කිරීම, අලූතෙන්…