කතුවැකිය

ප‍්‍රජාතාන්ත‍්‍රික කැළෑ ජනරජය

  ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වුවමනාවටත් වඩා රැකී ඇති බව ආණ්ඩුව කියයි. එසේ කියන්නට ආණ්ඩුවේ උදාහරණය වන්නේ වසරක් පාසා පවත්වන මැතිවරණ ගොන්න ය. එහෙත් ඒ කිසිවක් විසින් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම සඳහා සාධනීය මෙහෙයක් නොවන බව රට ම…


ව්‍යසනය සුඛ විහරණය සඳහා ආයෝජනය කිරීම

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් ව තිබූ යෝජනාව මේ වන විට සම්මත වී තිබීමට බොහෝ දුරට ඉඩ තිබේ. එම යෝජනාව ද සම්මත වුව හොත් ලංකාව වැදගත් ජාත්‍යන්තර වේදිකාවක දී පරාජයට, අවමානයට…


චෝදනා ඔප්පුකරන චූදිතයා

  ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයයැ’යි කියා මූලධර්මයක් තිබේ. එනම්, චෝදනා ඔප්පු කරන තුරු චූදිතයා නිර්දෝෂීය’ යන්න ය. ඒ අනුව, චූදිතයා වැරදි බවට ඔප්පු කිරීමේ බර පැවරෙන්නේ චෝදනා කරන්නා වෙත ය. එහෙත්, චෝදනා…


ලංකාව ගැන ලංකාවේ දෙබිඩි ප‍්‍රතිපත්තිය

  යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය දැන් කෙටි නිල නිවේදනයක් නිකුත් කොට තිබේ. ඉන් කියැවෙන්නේ, ලෝකයේ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට පත් වූ රාජ්‍ය නායකයන් සමග කටයුතු කිරීමේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්තිය අනුව, යුක්රේන ජනාධිපති වික්ටර්…


අවසාන අවස්ථාවද?

දැන් ඇරැඹී තිබෙන ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේ දී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ප‍්‍රමුඛ රටවල් විසින් ඉදිරිපත් කරනු ලැබීමට බලාපොරොත්තු වන යෝජනාවේ දළ කෙටුම්පත මේ වන විට සාමාජික රටවල් අතර බෙදා හැර තිබේ….


ප‍්‍රභූන්ට ඉඩ දී පුරවැසියන් කාණුවට බැසිය යුතු නැත.

ආණ්ඩුව ම කියන පරිදි දැන් ලංකාවේ යුද්ධයක් නැත. යුද්ධය පැවැති කාලයේ ප‍්‍රභූ ආරක්‍ෂාව පිළිබඳ සාධාරණ ප‍්‍රශ්නයක් තිබියේ වුවත්, දැන් එවැන්නක් ද නැත. එවැනි නිදහස් සමාජයක ප‍්‍රභූන්ට තිබිය යුත්තේ අත්‍යවශ්‍ය මට්ටමට වූ ආරක්‍ෂක විධිවිධාන පමණෙකි. එහෙත්…


සතුරකු කරගත් ඉන්දියාව

එළැඹෙන මාර්තුවේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී අමෙරිකාවේ හා බි‍්‍රතාන්‍යයේ අනුග‍්‍රහයෙන් ලංකාවේ රජයට එරෙහිව ඉදිරිපත් කරන්නට යන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම පිළිබඳ වූ යෝජනාවට ඉන්දියාව කුමන ප‍්‍රතිචාරයක් දක්වාවි ද යන්න තවමත් නිල වශයෙන් ප‍්‍රසිද්ධියට පත් වී…


No Picture

මතට තිත සටන් පාඨයක් පමණය

ක්‍රි.පූ.4 සියවසේ ඉන්දියාවේ විසූ ආර්ථික විද්‍යාඥ කෞටිල්‍ය ජනතාව මත්පැන් බීම අනුමත කළේ නැත. චාණක්‍ය නීතිවල මත්පැන් බොන්නා හා මස් කන්නා සමාන කළේ මනුෂ්‍ය ස්වරූපයෙන් සිටින තිරිසනෙකුටය. ඒ මත්පැන් බීමෙන් පසු ඔහුට සිහිකල්පනාවෙන් කටයුතු කළ නොහැකි…


ජාත්‍යන්තර තෙරපුම: නැතිවම බැරි අලගුවක්

ආඥාදායකයෝ තමන් නිදහස් කර ගනිති. එහෙත් ජනතාව වහලුන් බවට පත්කරති: චාර්ලි චැප්ලින් (ද ඩික්ටේටර්) ‘‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමු ද ඒ අමාරුව?’’ ඒ, සිංහල භාෂාවේ එන සාරවත් ආප්තයකි. ආරක්ෂකයන් වශයෙන් බලය ලද්දන් එම…


No Picture

කාලීන

මේක හිරගෙයක්. අපි අපා දුක් විඳිනවා. – මිහිඳු සෙන් පුර සිපිරි නිවාස කාටත් අතපාන්නේ නැතිව අපි සන්තෝෂයෙන් ජීවත් වෙච්ච මිනිස්සු. අපේ උන්හිටි තැන් අහිමි කරලා සුරලෝකයක් කියලා අපිව මෙහාට ගෙනත් දැම්මා. දැන් අපි ඉන්නේ හිරගෙයක.’’…