යුද්ධයේදීත් සාමයේදීත් උතුරේ ජනතාව ප්‍රේක්ෂකයෝ වුණා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් – යාපනය විශ්වවිද්‍යාලය

රසික ගුණවර්ධන යුද්ධයෙන් පසු උතුරේ ජන ජීවිතය නැවත නගා සිටුවීම සහ යුද්ධයට හේතු වූ කාරණා සඳහා දේශපාලනික විසඳුමක් ලබා දීම යන උත්සාහයන් මේ මොහොතේ උතුර තුළ ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද? ඔය දෙකත් එක්කම අපි තුන්වෙනි කාරණයක්…


ව්‍යවස්ථාවේ අර්බුදය

වික්ටර් අයිවන් ආර්ථික වශයෙන් දැන් ලංකාව තිබෙන්නේ පරිපූර්ණ බංකොළොත්භාවයකට යෑම පාලනය කළ නොහැකි තත්ත්වයකය. ලංකාව දේශපාලන වශයෙන් තිබෙන්නේද අරාජික තත්ත්වයකට වැටෙන්නට ආසන්න තත්ත්වයකය. දේශපාලන අර්බුදයේ චලනයන් ආර්ථික අර්බුදය කෙරෙහිත්, ආර්ථික අර්බුදයේ චලනයන් දේශපාලන අර්බුදය කෙරෙහිත්…


ජාතික ආණ්ඩු යෝජනාව සහ දේශපාලන යථාර්ථය

ටෙරන්ස් පුරසිංහ ශ්‍රී ලංකාවේ දේශපාලන සංදර්භය තුළ ජාතික ආණ්ඩු සංකල්පය ඉස්මතු වූයේ වර්ෂ 2015දීය. ජාතික ආණ්ඩු බිහිවන්නේ ජාතික මට්ටමේ අවශ්‍යතා ඉටුකිරීම පිණිසය. ජාතික ආණ්ඩුවක් යනු ව්‍යවස්ථාදායකයේ හෙවත් පාර්ලිමේන්තුවේ සියලු නියෝජිතයන් දේශපාලන පක්ෂ භේදයකින් තොරව එක්සත්…


දිනේෂ්ලා, චම්පිකලා සහ රටේ ඉරණම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා පිළිබඳ මෙන්ම මීළඟ ආණ්ඩුව පිළිබඳවද ආරම්භ වී ඇත්තේ නොනවතින සාකච්ඡාවක් යැයි සැලකිය හැකිය. 2015දී යහපාලන ආණ්ඩුව පිහිටුවා, වසර දෙකකට අඩු කාලයකදී ආරම්භ වූ බව සිතිය හැකි මෙම සංවාදය,…


එලිසබත්ගේ ඇස් දෙක

ඉදුනිල් උස්ගොඩ ආරච්චි ඇය පත්තිනාදන් එලිසබත් (53)ය. ඇය අපට හමුවන්නේ මන්නාරම, අන්තෝනියාර්පුරම් ගම්මානයේදීය. ඇය ධීවර රැකියාවට ආගන්තුක නොවන්නේ වයස අවුරුදු පහළොවක තරම් වූ වියේ සිට ඒ හා බැදී ජීවත් වූ නිසා බව ඇය කියන්නීය. දැන්…


ජනපතිතුමනි නැතිකළ යුත්තේ පුද්ගලයා නොව අපරාධ මූලයයි.

චාල්ස් දයානන්ද ජනාධිපතිතුමනි, අප රටේ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම සඳහා ඔබතුමා ගන්නා දැඩි උත්සාහය පැසසිය යුත්තකි. එයට අපගේ ප්‍රණාමය පුද කරන අතර එම වැඩසටහනේ යම් යම් දුර්වලතා පෙන්වාදීමද අපගේ යුතුකමක් සේ සලකමු. මෑතක සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්…


වතුරට වැටුණු පසු නා ගැනීම

ඒ. වික්‍රමසූරිය ඕනෑම ක්‍රීඩාවක් ඉබේ සංවර්ධනය වන්නේ නැත. ඊට මනා දැක්මක් සහිත පරිපාලනයක් අවැසිය. දැන් ක්‍රීඩාව තුළ නැත්තේ ඒ දේය. ඒ ඒ ක්‍රීඩාව ඉදිරියට ගෙන යන සංගම්හි අද ඇත්තේ නිකමුන්ය. අද ඒ බොහොමයක අය කරනුයේ…


දියුණු කතා කලාවක පදනම බහු සංස්කෘතියකට විවර වීමයි මහාචාර්ය ලියනගේ අමරකීර්ති

සංවාදය – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ පස්වන විචාර-න්‍යාය ග්‍රන්ථය වන “කෙටිකතා කලාව න්‍යායික සහ තුලනාත්මක අධ්‍යනයක්” ලෝක කෙටිකතාව සහ විචාර න්‍යායන් ලාංකික ප්‍රකරණයන් තුළට ගෙන සිදුකරන අපූර්ව න්‍යායාත්මක සහ තුලනාත්මක ඇගයුමක්. ඉනිදු නොනැවතී…


තමාගේ දේශපාලන අනුරාගය කලාවේ තැන්පත් කිරීම අනාගතයේදී ඵලදරනවා බෙංගාලි සිනමාවේදී මි්‍රනාල් සෙන්

අනුවර්තනය – මනුබන්දු විද්‍යාපති ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය සමග නැවතත් ‘දේශපාලන සිනමාව’, ‘සිනමාකරුවාගේ දේශපාලන කාර්යය’, දේශපාලන චරිතාපදාන සිනමා භාවිතාව’ වැනි සංකල්ප පිළිබඳ යම් සංවාදයක් සමාජ මාධ්‍ය මෙන්ම සම්මත ජනමාධ්‍ය ඔස්සේද මතුව තිබේ. දකුණු ආසියාවේ බිහිවුණු…


එජාපය වැටෙයි

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ස්ථාවර නියෝග පවා අත්හිටුවා ආණ්ඩුව කඩිමුඩියේ බ්‍රහස්පතින්දා (07) පාර්ලිමේන්තුවට ගෙන ඒමට සිටි, ජාතික ආණ්ඩු යෝජනාව කල් දැමුනේ, ශ්‍රීලනිපයෙන් සහයෝගය දැක්වීමට පොරොන්දු වී සිටි පිරිස මඟ හැරීම නිසා බව වාර්තා වේ. බදාදා (06)…


ව්‍යවස්ථාදායක සභාව හා ජනපති ගැටුම උග්‍ර වෙයි

කෝසල කුරුවිට බණ්ඩාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) යන සාමාන්‍ය විධිවිධානය සමග 109 වගන්තියේ එන විශේෂ ප්‍රතිපාදනය සලකා බැලීමේදී, අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපතිවරයා ලෙස ජනපති යම් අයකු පත් කිරීම ව්‍යවස්ථා විරෝධි බව, නීති විශාරදයෙක් රාවයට පැවසීය….


ඇමතිකම් නොදීමේ ජනපති තීන්දුවක්

කෝසල කුරුවිට බණ්ඩාර කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 48 දක්වා සහ කැබිනට් නොවන අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 දක්වා ඉහළ නංවා ගැනීම සඳහා ජාතික ආණ්ඩු යෝජනාවක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත්තද, වැඩිකර ගන්නා අමාත්‍ය ධුර ගණන ලබා…


අලුත් මැරයකු ඕනෑකර තිබේ

ටිරන් කුමාර බංගගමආරච්චි මාධ්‍යයට මෙන්ම ආණ්ඩුවටද කලින් කලට ජාමේ බේරා ගන්නට මොකක් හෝ මාතෘකාවක් ලැබෙන්නේය. පසුගිය සතිවල සේනාය. සේනා පසුබසින විට මාකඳුරේ මධුෂ්ය. දැන් සැවොම අවදි වූ තැන සිට නින්දට යන තැන දක්වා සිතනුයේ මධුෂ්…


නිර් දේශපාලනීකරණය විය යුතු රේගුව

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු ඉකුත් ජනවාරි 30 වැනි දින රේගුවෙන් පටන් ගෙන පිටකොටුවේ වීදි දිගේ විහිදී ගිය රේගු සටන ඉකුත් පෙබරවාරි පස්වැනි දින කැබිනට් මණ්ඩලය විසින් ගැනීමට සිදුවූ තීරණයත් සමග නිමාවිය. රුපියල් බිලියන 7ක ආදායමක් රටට අහිමි…