Articles by Admin

මාරයා ලියූ කතා

තරිඳු උඩුවරගෙදර වකුගඩු රෝගය ගැන කතා බොහෝය. ඒවා කෙළවරක් නැතිව අපි ඇසුවෙමු. ඒ අනුරාධපුරය දිස්ත‍්‍රික්කය තුළ ඇවිද යෑමකදීය. ඒ කතාවලින් මතුවන්නේ වකුගඩු රෝගය සමාජීය සහ ආර්ථික වශයෙන් බලපා තියෙන තරමයි. පවුල විසුරුවා දමන්නට වකුගඩු රෝගය…


රෝගීන් දැවී යන ඖෂධ ක‍්‍රීඩාව

තරිඳු උඩුවරගෙදර සෞඛ්‍ය අමාත්‍ය රා ජි ත සේනාරත්න පසුගිය කාලයේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළව කරන ලද කතා රැෙසක් වටරවුම් ගසා අවසන් වූයේ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක් වෙතට පැමිණීමෙන් පසුවයි. එක්තරා සමාගමක් රුපියල් දෙලක්ෂ පනස්දාහ බැගින් ගෙන්වූ…


මේ ආණ්ඩුවෙත් සමහරු ඉන්න ඕනෑ හිරේ |වසන්ත සමරසිංහ (දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු)

තරිඳු උඩුවරගෙදර ඔබේ පක්ෂය පුළුල් සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරනවා නම් ඒ සමාජ වෙනස සහ දූෂණ විරෝධය අතර තියෙන සම්බන්ධය මොකක්ද? අපි සමාජ වෙනසක් අපේක්ෂා කරන්නේ සමාන අයිතියක් ඇතිව හැම පුරවැසියාම සමාන අවස්ථා සහිතව ජීවත්විය…


යාපනයේ ගැටුමෙන් පසු

තරිඳු උඩුවරගෙදර ආයුබෝවන්….. සුබ අලූත් අවුරුද්දක් වේවා…… අද තිබ්බ බණ වගේ සාර්ථක වැඩ ගොඩක් කරන්ඩ තියනවා… අපි ළඟදිම හම්බුවෙමුද….. ගරු සභාවට යෝජනා කරනවා….’ මේ ජනවාරි දෙවැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ ෆේස්බුක් කණ්ඩායමෙහි සාමාජිකයකු අනෙක් සාමාජිකයන් වෙත කර…


ඉඩම් ලැබුණාට පස්සේ

තරිඳු උඩුවවරගෙදර ෙම්ක ස්මාට්ෆෝන් එකකින් කන්කසන්තුරේදී ලියන්න පටන්ගත්ත සටහනක්. දැන් සටහන් පොත්, කොළ වෙනුවට ඕනෑම තැනක ඉඳන් ලියන්න පුළුවන්. මේ අපට ආපු අදහස් වැලක්. ප‍්‍රමෝදයෙන් ඉන්න මිනිසුන් පිරිසක් ගැන හිතමින් ලියූ සටහනක්. ඈතින් පේන්නේ කන්කසන්තුරේ…


එකතුවෙලා තරග කළොත් ශී‍්‍රලනිපයට ලොකු ජයග‍්‍රහණයක් | මහින්ද යාපා අබේවර්ධන

තරිඳු උඩුවරගෙදර නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්ය කියන්නේ කොහොමද? ඒක විභාගයට ගත් වෙලාවේ මහේස්ත‍්‍රාත්තුමිය අහපු ප‍්‍රශ්න සහ පොලීසිය දුන්නු උත්තර ටික අහගෙන හිටියා නම් ඕනෑ කෙනෙකුට තේරෙනවා මේක දේශපාලන පළිගැනීමක් කියලා. ඒ අය කියන…


ශ‍්‍රීලනිපයේ එකමුතුකම වෙනුවෙන් හැමදේම කරනවා | ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර

තරිඳු උඩුවරගෙදර පහුගිය සතියේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී නාමල් රාජපක්ෂව රිමාන්ඞ් කළා. ඔහුගේ පක්ෂයේ සාමාජිකයෙක් විදියට ඒ ගැන අදහස මොකක්ද? සාමාන්‍යයෙන් අපට වුණත් ප‍්‍රශ්නයක් වුණාම ඒ සම්බන්ධව පොලීසියට ගිහින් කටඋත්තර දෙන්න වෙනවා. දිගින් දිගටම ප‍්‍රශ්න කරලා වරදක්…


බැසිල්, ගෝඨාභය කිසිසේත්ම නායකත්වයකට ආ යුතු නෑ | පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර

තරිඳු උඩුවරගෙදර මහබැංකුව සම්බන්ධ සිදුවීම් ගැන ඔබේ අදහස මොකක්ද? මහබැංකු බැඳුම්කර ගනුදෙනුව මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශාල සාපරාධී වරදක්. මේ ගැන අපි විවිධ පැතිවලින් මුල ඉඳන්ම ඉදිරිපත් කළ කරුණුවල බලපෑම නිසා මේකට නිල වශයෙන් වගකිවයුත්තා වන අර්ජුන්…


ඒකාබද්ධ විපක්‍ෂය ජනතාවගෙන් අවලංගුයි | කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති

තරිඳු උඩුවරගෙදර කෝප් කමිටුව මහ බැංකුවේ බැඳුම්කර පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරනවා. මේ ගැන අදහසක් දක්වන්න පුළුවන්ද? දැනට පරීක්ෂණයක් වෙමින් යන නිසා මට ඒකට බාධාවක් වෙන විදියේ ප‍්‍රකාශයක් නිකුත් කරන්න විදියක් නැහැ. මට දැනට කියන්න…


කොටකෙතන නන්දගේ ජීවිතය සමාජයක් විසින් විනාශ කළ වගයි

තරිදු උඩුවරගෙදර නන්ද සියදිවි නසාගත්තේය. එයින් පසු වසර දෙකක් යනතුරු මාධ්‍යවලට නන්දගේ කතාව කියන්නට ඔහුගේ පවුලේ අය අකැමති වූහ. අවසානයේ දීර්ඝ කතාබහකින් පසු ඔවුන්ගේ නම් හෝ ඡායාරූප නොමැතිව නන්දගේ කතාව පමණක් වාර්තා කළ යුතු බවට…


රස බෙදන්නට දුක විඳින ගෝල්ෆේස් අවන්හලක

තරිඳු උඩුවරගෙදර කොළඹට රාත‍්‍රියේදී නිදාගන්නට බැරි ලෙඩක් ඇත. කොළඹ සදා අවදියෙනි. දවාලේ මෙන්ම රාත‍්‍රියේද කොළඹ සුන්දරත්වය, අසුන්දරත්වය, කටුකත්වය සහ වේදනාව සඟවාගෙන ඉන්නේය. ඉන්දියන් සාගරය දෙසට දත නියවාගත් ගෝල්ෆේස් පිටිය නිදිවරන කොළඹ ජීවිතවලට විවේකයක් එක් කරන්නේය….


මාධ්‍යවේදීන්ට තීරුබදු නැතිව බයික් ගෙනාවාම සද්දයක් නෑ ඇමතිවරුන්ට කාර් ගෙනෙන්න එපා කියලාද කියන්නේ? | මුදල් අමාත්‍ය රවී කරුණානායක

තරිඳු උඩුවරගෙදර ඔබ මුදල් ඇමතිවරයා වුණත් මහබැංකුව තියෙන්නේ අගමැතිවරයා යටතේ. ඒත් මහබැංකුව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්නේ ඔබ. මීට පෙර නොතිබුණු විදියේ මේ වෙනස් ක‍්‍රමවේදය නිසා ගැටලූ ඇතිවෙන්නේ නැද්ද? කිසි ප‍්‍රශ්නයක් නැහැ. ඉතාමත් සුහදව පවත්වාගෙන යනවා….


අධ්‍යාපනයේ විප්ලවය විදුහල්පතිවරුන්ටත් අදාළද?

තරිඳු උඩුවරගෙදර ලංකාවේ අධ්‍යා පනය යනු අවුල් ජාලාවක් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ අවුල ලිහන්න ගන්නා උත්සාහයන් ඊටත් වඩා අවුලක් බව පෙනේ. මේ උත්සාහයන් සැබෑ උත්සාහන්ද? පහුගිය අයවැයේදී අධ්‍යාපනයට වැඩි ප‍්‍රතිශතයක් වෙන්කළේයැයි ආණ්ඩුව කීය. එහෙත්…


ජනාධිපති වෙන්න බැරි ඇයි මට? විපක්ෂනායක ආර්. සම්බන්ධන්

තරිඳු උඩුවරගෙදර ඡායා /ඉඳුනිල් උස්ගොඩආරච්චි ජනවාරි අටවෙනිදා දෙමළ ජාතික සන්ධානය පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වුවා. අවුරුද්දකට පස්සේ ඒ තීරණය ගැන දැන් දෙමළ ජාතික සන්ධානය සෑහීමකට පත් වෙනවාද? අපි ජනාධිපති මැතිවරණයේදී තීරණයක් ගත්තේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා පොදු…