මගදී ප්‍රයත්නය වෙනස් කරන්නේ නෑ, මහාචාර්ය ජී.එල්. පීරිස් සභාපති – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද? මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරලා නැහැ. තව මාස 7 1/2ක් විතරතියෙනවා. ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නිසැකයෙන් ප්‍රකාශ කර තිබෙනවා…


නායකයන්, ඇදහීම සහ සිරකිරීම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ වැදගත්වන්නේ පළමුව පවත්වන්නේ කුමන මැතිවරණයක්ද යන කාරණයටත් වඩා රටට තීරණාත්මක වෙනසක් අත්‍යවශ්‍ය වී තිබීම යැයි සිතිය හැක. මේ වෙනස අවශ්‍ය වී තිබෙන්නේ දැනට බොහෝ කලකට පෙර සිට වුවත් දැන් එම අවශ්‍යතාවයේ කඩඉමට…


නරිවාදමෙන් කියවෙන දේශපාලනය තේරුම් ගැනීම

මහින්ද හත්තක “යුද්ධය පැවති කාලයේදීවත් අපේ ආණ්ඩුව මේ රටේ විදුලිය කැපුවේ නැහැ. දිගටම ජනතාවට විදුලිය දුන්නා. බැණුම් අහ අහ නොරොච්චෝලේ හැදුවා. කෙරවලපිටිය හැදුවා. එදා අපි බැණුම් අහ අහ අපහාස විඳගෙන නොරොච්චෝලේ හදලා තිබුණේ නැත්නම් අද…


ඔවුන් අවලංගු කළ නොහැකිද?

විමලනාත් වීරරත්න අනාගත ජනාධිපතිවරණ අපේක්ෂකයන් මහජනයාගේ වැඩපිළිවෙළකට නතු කරන ක්‍රමයක් තිබිය යුතුය. මෙහි ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ ජනතාවට වැඩපිළිවෙළක් නැතිකම බව දේශපාලනඥයෝ දැන සිටීමය. එය දන්නා බැවින් තමා ජනතාවට වැඩපිළිවෙළක් සැලසුම් කරදිය යුතු බව දේශපාලනඥයා…


ජාතික විද්වත් සංවිධානයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන….

සමන් රාමනායක පෙබ. 19 වැනි දින ජාතික විද්වත් සභාව විසින් රට හමුවේ තබන ලද ජාතික ප්‍රතිපත්ති මාලාව පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. ලියුම්කරු සෞඛ්‍ය සේවයට සම්බන්ධව කටයුතු කරන බැවින් ජාතික විද්වත් සභාවේ සෞඛ්‍ය සම්බන්ධ…


ශක්තික ප්‍රශ්නය සහ තලේබාන් බුද්ධාගම

සුනන්ද දේශප්‍රිය ත්‍යාගලාභී ලේඛකයකු වන ශක්තික සත්කුමාර විසින් මුහුණු පොතෙහි පළකරන ලද කෙටි කතාවක් නිසා උරණ වූ සංඝයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඔහු දැන් බන්ධනාගාර ගත කර තිබේ. එපමණක්…


අවතාර 21 වැනි සියවසේ වමක් උදෙසායි – විදර්ශන කන්නන්ගර

සංවාදය -රසික ගුණවර්ධන අවතාරය සිව් මාසික සඟරාවේ දෙවන කලාපය අවතාරය 2 නමින් අප්‍රේල් මස අටවැනිදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී සවස 1.45 සිට ජනගත කිරීමට නියමිතව ඇත. මේ සංවාදය අවතාර 2 සඟරාව පිළිබඳව එහි සංස්කාරක මණ්ඩලයේ…


හදවත පිරිමැදීමට සුළඟ අප රැගෙන යාවී

විමලනාත් වීරරත්න ඒ කුඩා දරුවා තමා කිසිවක් නොදන්නා නගරයට එන්නේ සුද්දා පිළිබඳ ආදරයත් තාත්තාගේ ජීවිතයට ඇති ඇල්මත් පෙරදැරිවය. සුද්දා යනු පියා තවලම බැඳි ගවයාය. සුද්දා මුළු පවුලේම එකම යැපීම් මාර්ගය නිසා සුද්දාගෙන් තොර ජීවිතයක්ද ඒ…


දැකල පුරුදු චිත්‍රපටයක්

එරික් ඉලයප්ආරච්චි චිත්‍රපටයක් උසස් බව පවසන මතවාදය මෙන්ම චිත්‍රපටයක් උසස් බව පූර්ව-නිගමනය කරන මතවාදය ද, නරඹන්නා එම චිත්‍රපටය නරඹන බැල්ම (gaze) විය යුතු විට එම චිත්‍රපටය බැලුවත් නොබැලෙන ඛේදවාචකයට මෙන්ම බලහත්කාරයකට ද ගොදුරු වෙයි. අද මුහුණු…


ජනපති සහ ශ්‍රීලනිප තීරණාත්මක හමුවක්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ/ ලෝරනස් ෆර්ඩිනැන්ඩු අය -වැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙන අප්‍රේල් 05 වනදා ඒකාබද්ධ විපක්ෂය සමඟ එක් වී අය-වැයට එරෙහිව ඡන්දය භාවිත කර, එජාපෙ ආණ්ඩුවට බරපතල බපපෑමක් එල්ල කිරීම සඳහා ජනාධිපතිවරයා, ලබන සඳුදා (01)…


පර්පචුවල් අධ්‍යක්ෂවරයෙක් රටින් පිටවී ගිහින්

ආර්. අබේනායක මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගැනීමට සිටි පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ තවත් අධ්‍යක්ෂවරයකු වන අජාන් ගාර්දිය පුංචිහේවා යන අය රටින් පිටවී ඇතැයි ලැබී ඇති තොරතුරු මත ඔහු ගෙන්වා ගැනීම සඳහා…


නිට්ටඹුව පොලිසිය කාන්තාවන්ට තඩිබාබු හැටි

නිමල් අබේසිංහ ජීවිත කාලයටම පොලිසියකට පයක් ගසා නොතිබුණු ඇයට වයස අවුරුදු 68ක් ගෙවෙද්දී නිට්ටඹුව පොලිසියට ගොස් විඳින්නට සිදු වූ අමිහිරි අත්දැකීම කිසිදා සිතින් බැහැර නොයනු ඇත. මාර්තු 08 වැනිදා රාත්‍රියේ සිය බාල දියණියගේ සැමියා පා…


ජයරාජපුර, කවයන්කුලම මිනිසුන්ට වැලි ගැසීම

සටහන සහ ඡායා ඉඳුනිල් උස්ගොඩ ආරච්චි කුඹුක්කඩවල, කරුක්කුමඩුව වැව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මීට කලකට පෙර ප්‍රදේශයේ දේශපාලඥයන්ගේ මැදිහත් වීමෙන් ආරම්භ කළත් දැන් එහි සිදුවෙමින් පවතින්නේ වැව සංවර්ධනය වෙනුවට වැවත්, වැව් තාවුල්ලත්, අවට ගම්මානත්, මාර්ගත් විනාශ…


ගෝඨා හැලෙයිද?

ටිරන් කුමාර බංගගමආරච්චි යුරෝපයේ සිටින ‘ඩ්‍රැගන් ෆ්ලයි’ නම් මැස්සාගේ ඉරණම. ඩ්‍රැගන් ෆ්ලයි මැස්සාට තම පසුපස, මුඛය තුළට ගැනීමට තරම් නම්‍යශීලී සිරුරක් තිබේ. එහෙත් තමන් මේ ඉතා පහසුවෙන් මුඛය තුළට ගනු ලබන්නේ තම ශරීරයේම පිටුපස බව…