Articles by කේ. සංජීව

දෙලොවක් අතර මලක්කාව

  අපි මේ ගමන ජේබ්වලට නොවෙයි මලක්කාවලට යමු. මගේ යාළුවෙක් කියනවා. ජේබ් නැත්නම් ජෙහාර් බහාරු නගරය කියන්නේ මැලේසියාවේ සිංගප්පූරුවේ පිවිසුමට සමීපතම නගරය. අපි හැම මාසෙකම වගේ විශේෂ වැඩක් නොතිබුණා නම් නිවාඩුවට ජෙහාර් බහාරුවලට යනවා. ඒක…


තිස්සට ප‍්‍රශ්න කෝටියක්

  හම්බන්තොට අද ආශ්චර්යයේ මිහිදුම් සේලය දැවටී ගත් ප‍්‍රදේශයකි. රජය කියන්නේ එලෙසය. සේරම සංවර්ධන යෝජනා හම්බන්තොටට පමණයි. විපක්ෂය කියන්නේ එලෙසය. අධිවේගී මාර්ග, නවීන නගර, කී‍්‍රඩාංගණ, කී‍්‍රඩා ගම්මාන, වරාය, ගුවන්තොටුපොළ ආදියෙන් සුසැදි මේ රෝහණය අද දවස…


No Picture

හම්බන්තොට පිපාසයට බඩල්කුඹුර බිලිදීම

මොනරාගල – බිබිල මාර්ගයේ මඳ දුරක් ගිය තැන මංසන්ධියකි. කුඹුක්කන් ඔය නිම්නයඉහළට විහිදුණු වංගු පාරේ කෙළවර බදුල්ලය. මාගේ ගමනාන්තය අතර ම`ග බඩල්කුඹුරය. බඩල්කුඹුර කුඩා නගරයකි. කඩවීදි අතර රබර්, කුරුඳු, කොකොවා, ගම්මිරිස් ආදී අපනයන බෝග අස්වැන්න…


බිල්ලෝ වාඩියේ කරවල වේලීමේ කලාව

ඉක්මනට නිදා ගත්තේ නැත්නම් බිල්ලෝ එනවා. එයාල ද`ගකරන නෝටි ළමයි අල්ලගෙන යනවා. ආයි කවදාවත් එන්න හම්බවෙන්නේ නැහැ. එයාලා ද`ග ළමයි ගෙනියන්නේ කරවල වාඩිවලට ඒවා තියෙන්නේ මුහුදෙන් එහා. පුංචි පුංචි දූපත්. බෝට්ටුවලින් ගිහින් දාලා එනවා. ආයේ…


ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවසානයි – මාදුළුවාවේ සෝභිත හිමි

78 ව්‍යවස්ථාවේ පවතින ඒකාධිපති ස්වරූපය නැති කරන්න ගෙන ආ මූලිකම සංශෝධනයක් තමයි 17 වැනි ව්‍යවස්ථාව. එහෙත් 17 වැනි ව්‍යවස්ථාව සම්මත කරගන්න සාකච්ඡුා කරනකොට ඒ කෙටුම්පතේ තිබුණ බලය 17 සම්මත කළාට පස්සේ දියාරු වුණ ගතියකුයි පෙනෙන්නට…


අවසන් ඇත් පන්තිය සොයා යටේතැන්නට

දඩස් දඩස් දඩ දඩාස් වළින් ගොඩ එන්නත් ඕනිය. කඳු මුදුනට ළංවෙන්නත් ඕනිය. කඳු වළල්ල මැදින් දඟර පාරක් එළලා ඒ පාරට ළඟින් ලස්සනට තේ දළු රටා මවලා. බස් එක මර හඬ දීගෙන් උඩට හදි හදිස්සියෙන් දුවනවා….


හම්බන්තොට වැලි යුද්ධයට රාජ්‍ය අනුග‍්‍රහය

බලන්න මහත්තයෝ පාරක බැහැලා යන්න බෑ. මේ ළඟදිත් ඉස්කෝලේ යන ළමයෙක් වැලි ටිපර් එකකට යටවුණා. මේ නියං කාලේ තවත් දූවිල්ල වැඩිවෙලා තියෙන්නේ. මේවා අපි කාටද කියන්නේ. මේ වැලි ජාවාරම කරන්නේ මහින්ද මහත්තයා ගමේ ආවාම ගෙට…


මෝදර වෙරළින් ඇසෙන….

  මක්කල්.. මක්කල් රෙඩියා…. ඔහු මට නිතරම කියනවා. ඔහුගේ නම හරියට තුෂාන්. තුෂාන් මට හම්බ වුණේ ඕචඞ්වල සකේ – සුෂි අවන්හලේදී. මේ මක්කල් එක මුලින් මුලින් මට ටැපලූණා. මෙහෙම මක්කල් මක්කල් කියල කියපු තුෂාන් කිසිම…


ඇන්ටනී ඝාතනය කර වසර දෙකයි. ප‍්‍රශ්නය එතැනමයි

ඔබගේ ආහාරවේලට මාළු සපයන අපි ධීවරයෝ වෙමු. පවතින රජය අපට සිදුකර ඇති බරපතළ අසාධාරණය ගැන ඔබට කීමට අපි තීරණය කළෙමු. අපි රටේ ජනතාවගේ ප්‍රෝටීන් වුවමනාවෙන් වැඩිම ප‍්‍රමාණයක් සපයන අපට ජීවත්වීමට නොහැකි හා දරු පවුල් නඩත්තු…


නායකත්ව පුහුණුව මරණයෙන් කෙළවර කළ ලහිරු

නොච්චියාගම අඹගහවැව, කුඩාවැව ගම්මානය විල්පත්තුව කැළයට මායිම් කරගත්ත ඉතාමත් දුෂ්කර ගමක්. අඹගහවැව හන්දියෙන් හැරිලා කුඩාවැව පැත්තට යන විට පාර දෙපස සුදුකොඩි මරණ ගෙදරට පාර කිව්වා. මුළු ගම්මානයම දුක්බර මරණයක සෞන්දර්යයෙන් සැරසිලා. කුඩා වැව වැව් බැම්මට…