Articles by වික්ටර් අයිවන්

No Picture

පිස්සු අපටද බල්ලන්ටද?

පසුගිය සතියේ ‘ලංකාදීප’ පුවත්පතේ ප්‍රාදේශීය අතිරේකයක පළවී තිබූ වාර්තාවකට අනුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ජලභීතිකා ඒකකයෙන් බල්ලන් සපාකෑම් නිසා 2018 ජනවාරි සිට අගෝස්තු දක්වා ප්‍රතිකාර ලබාගෙන ඇති අයගේ සංඛ්‍යාව 8032කි. ඒ බව ප්‍රකාශ කර තිබෙන්නේ…


ලංකාව ගලවා ගැනීමේ හැකියාව තිබෙන්නේ කාටද?

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එල්ල වී තිබෙන චෝදනාව සත්‍යයක් නම්, රටේ වේගයෙන් වර්ධනයවෙමින් තිබෙන අර්බුදය තුළ ඇතිවිය හැකිව තිබෙන කුමන්ත්‍රණකාරී ප්‍රවණතා ගැන දළ අදහසක් ඇති කරගත හැකිය. ත්‍රස්තවාදී විමර්ශන අංශය භාරව සිටි මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා…


වන සතුන්ගේ ප්‍රශ්නය ගැන තවදුරටත්

වල් ඌරන් සම්බන්ධයෙන් ආණ්ඩුව අලුතෙන් ප්‍රකාශ කර තිබෙන ප්‍රතිපත්තිය ඉතාමත් ඉදිරිගාමීය. එය කෘෂිකර්මය කෙරෙහි පමණක් නොව, ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය කෙරෙහිද යහපත් ලෙස බලපානු ඇත. ඒ අනුව වල් ඌරන් මැරීම, උන්ගේ මස් ළඟ තබා ගැනීම,…


රටේ කුණුවීම හා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය

ලංකාවේ ඇතිවී තිබෙන කුණුවීම ජයගැනීමට ක්‍රමය අභ්‍යන්තරයෙන් තේරී පත්වන පාලකයකුට හෝ පාලක පක්ෂයකට පුළුවන්කමක් නැත. ඒ සඳහා මහජනයාද, විශේෂ වශයෙන් මහජන සංවිධානද එකට එකතු වී ඒ අරමුණ වෙනුවෙන් මහජන බලමණ්ඩලයක් ගොඩනගා ගනිමින්, රටේ ඇති කළයුතු…


රටේ කුණුවීම හා දේශපාලන සුනාමිය

රටේ කුණුවීම පිළිබඳව මා හා පුනරුද ව්‍යාපාරය පළකරමින් තිබෙන අදහස්, ගැඹුරු පරිවර්තනයක අවශ්‍යතාව පිළිගන්නා අය අතර සාකච්ඡාවට ලක්වන තත්ත්වයක් ගොඩනැගෙමින් තිබෙන බව පෙනේ. ඒ ගැන මීට පෙර ජයවික්‍රම සූරියබණ්ඩාරද ගියවර කලාපය මනෝ විද්‍යා උපදේශකයකු වූ…


No Picture

සමාජ ආධ්‍යාත්මයේ ඇතිවී තිබෙන විකෘතිය

ලංකාවේ වර්තමාන සමාජයට තිබෙන්නේ හොඳටම ඔද්දල් වූ රෝගී වූ හා විකෘති වූ ආධ්‍යාත්මයකි. එක දිගට අවුරුදු 30ක් තරම් දීර්ඝ කාලයක් උපරිම මට්ටමේ අශීලාචාර වටපිටාවක පැවති සමාජයක් එවැනි තත්ත්වයකට පත්වීම අස්වාභාවික දෙයක් ලෙස සැලකිය නොහැකිය. බිහිසුණු…


20 වන සංශෝධන මල්ලෙන් බළලා එළියට ගැනීම

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය එම පක්ෂය දේශපාලන වශයෙන් ඇද වැටී තිබෙන ඛේදජනක හා අවාසනාවන්ත තත්ත්වයේ ගැඹුර පෙන්නුම් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. එම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජවිපෙ…


මියැන්මාර් හමුදා ප්‍රධානීන්ට ජනසංහාර චෝදනා

එස්. නන්දලාල් මියැන්මාර් හමුදාව චේතනාන්විතව ම මනුෂ්‍ය වර්ගයක් සංහාරය කිරීම සඳහා (genocidal intent) සමූල ඝාතන සහ ස්ත්‍රී දූෂණවල නිරතවිණියැ’යි ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් පසුගිය 27 සඳුදා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙයි. මෙම…


ගම්පොළ සුද්දයි හිටපු අගමැති ගොඩ

නිමල් අබේසිංහ තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්කර මහභාරකාර දෙපාර්තමේනතුවේ පවතින “ගම්පොළ නගර සංවර්ධන භාරයේ ලිපි ගොනුව පරීක්ෂා කිරීමේදී අතින් ලියන ලද අපූරු ලියවිල්ලක් දකින්නට ලැබුණි. 2013.03.12 දාතමින් යුතුව අග්‍රාමාත්‍ය කාර්යාලය නො. 58. ලිපිනය සඳහන් කර…


අර්ජුන – තිලංග පගා වාදය

ටිරන් කුමාර බංගගමආරච්චි ඕනෑම තක්කඩියකුට තමා සුදනකු බව පෙන්වීමට අවශ්‍ය වන්නේ මාධ්‍ය ස්වල්පයක් පමණි. මේ දිනවල එවැනි සුදනන් මාධ්‍ය හරහා ඇති පදම් දැකගත හැකිය. ක්‍රීඩා ක්ෂේත්‍රයේ මේ අංක එකේ තක්කඩි රංගනය ඉදිරිපත් කරනුයේ තිලංග සුමතිපාලය….


ලංකාවට පුනරුදය උදා කිරීම පල්ලෙවත්ත පිළිතුර ගැන

වික්ටර් අයිවන් මීට පෙර ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රශ්න පත්තරයක් යන හිසින් රාවයේ පළවූ මාගේ ලිපියට ජනාධිපතිවරණයට තරග කරන්නට අපේක්ෂා කරන අපේක්ෂකයකු ලෙස සැලකිය හැකි ඉතාමත් ධනවත් හා දක්ෂ ව්‍යාපාරිකයකු වන රොහාන් පල්ලෙවත්ත මහතා වෙනුවෙන් ප්‍රධාන පෙළේ…


අමෙරිකාව වෙළෙඳ යුද්ධයක

එස්. නන්දලාල් අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලෝකය ආපස්සට හරවන්නට හැකි සෑම උත්සාහයක් ම ගනිමින් සිටින බව ඔහු බලයට පත් ව ගත වූ වසර එකහමාරක තරම් කාලයක් පුරා කෙරුම් – කියුම් ගැන සිතා බලන…


නොබෙල් සාහිත්‍යධරයකුගේ විස්මිත ආදර සිහිවටනය

සම්පත් බණ්ඩාර “තුර්කියේ සිටින බෙහෙවින් නිර්මාණශීලී එමෙන්ම නිර්භීත ලේඛකයාගේ අතිශය වික්‍රමාන්විත මෙන්ම අතිශය නිර්මාණශීලී අදහස ක්‍රියාවට නැංවීමේ අපූර්ව ප්‍රතිඵලය මෙයයි…” බීබීසී රූපවාහිනී සේවයේ අමන්දා රුබෙරි නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී ඔර්හන් පාමුක් විසින් නිර්මාණය කරන ලද ‘The Museum…


විජයකලාගේ ප්‍රකාශය හා සමාජ වගකීම

වින්ද්‍යා ගමගේ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් යාපනයේ පැවති උත්සවයකදී කළ කතාවක් නිසා දකුණේ ඇතැම්හු නොසන්සුන් වූහ. මාධ්‍ය වාර්තා වලට අනුව ඇය කියා තිබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුළි පුබුදුවා ගත යතු බවය. දකුණේ දේශපාලනයෙන් උතුරේ ප්‍රශ්න මගහරින…