Articles by කේ. ඩබ්ලිව්. ජනරංජන

විනිසුරුගේ මුහුණේ වසුරු ගෑ වර්ණකුලසූරිය

කේ ඩබ්ලිව් ජනරංජන ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘උසාවිය නිහඬයි’ වාර්තා චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනයට එරෙහිව හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගත්තේය. පසුගිය අඟහරුවාදා එහි පූර්ව දර්ශනය කොළඹ රීගල් සිනමාහලේදී පැවැත්වුණු අතර, සමාජයේ සෑම…


අධිකරණයේ කීර්තිය හා වර්ණකුලසූරියගේ අපකීර්ති කදම්බය

කේ ඩබ්ලිව් ජනරංජන නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනීසිටීම යළිත් අරඹා ඇත. අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය වෙනුවෙන් හේමන්ත වර්ණකුලසූරිය මහතා පෙනීසිටීම ගැන ඒ වෙනුවෙන් අවංකව පෙනීසිටින්නවුන්, තම සිත්වල අපුලක් හිරිකිතයක් ඇතිකරගත යුතු…


උසාවි භූමියේදී නීතියේ කන්‍යාව දූෂණය කළ හැටි

කේ.ඩබ්ලිව්. ජනරංජන පසුගිය සතියේ සිකුරාදා හැම සිංහල පත්තර යකම පාහේ මුල් පිටුවේ පළමු පුවත ලෙස සඳහන්ව තිබුණේ අලි හොරකමට සැකකාර මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේට ඇප ලබාදුන් සිදුවීමයි. ඊට පෙර දීර්ඝ කාලයක් පුරා නීතියේ ඇසට වැලි ගසමින්…


පල්හොරකු සේ නීතියෙන් කට්ටි පැන්න අපූරු මහේස්ත‍්‍රාත්

කේ.ඩබ්ලිව්. ජනරංජන අලි හොරකමකට සැකකරෙන කොළඹ අති රේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ජුනි 1වැනි බදාදා වන විටත් සීඅයිඞීයට ප‍්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ තිබුණේ නැත. මැයි 12 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව ඔහු ඇතුළු හතර දෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන…


ජනපතිගේ, අගමැතිගේ, අගවිනිසුරුගේ, නීතිපතිගේ, පොලිසියේ හා නීතියේ රෙදි ගලවන මහේස්ත‍්‍රාත්

කේ ඩබ්ලිව් ජනරංජන අලි හොරකමට මහේස්ත‍්‍රාත් අත්අඩංගුවට.’ මේ පසුගිය මැයි 15වැනිදා රාවයේ ප‍්‍රධාන පුවතයි. මෙවැනි ප‍්‍රවෘත්ති මීට පෙරද රාවයේ වරින්වර පළවී තිබේ. එහෙත් මේ මහේස්ත‍්‍රාත්වරයා තවමත් කොළඹ නඩු අසයි. මේ ප‍්‍රවෘත්ති රාවයේ වරින්වර පළවන්නේ ඔහු…


ව්‍යවස්ථා සභාව ගෞරවය නැතිකර ගනීවිද?

කේඩබ්ලිව් ජනරංජන නව පොලිස් පතිවරයා හැටි යට පූජිත් ජය සුන්දර මහතා, අපේ‍්‍රල් 20 වැනිදා ජනාධිපති වරයාගෙන් පත්වීම් ලිපිය ලැබ එදිනම ධුරයේ වැඩ භාරගත්තේය. ඊට පෙර දින එනම් 19 වැනි දින අපරභාගයේ ඔහුගේ නම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා…


තොරතුරු සංස්කෘතියක් කරා යන ගමන

කේඩබ්ලිව් ජනරංජන ප්‍රජාතන්ත‍්‍රවාදී ශ‍්‍රී ලංකාවක් ගොඩ නගා ගැනීමට වෙහෙසෙන බහුතර ජනතාවකගේ සිත් ප‍්‍රමෝදයට පත්කරමින් තොරතුරු දැනගැනීම සඳහා ඇති අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත, බොහෝ ප‍්‍රමාදවීම්වලින් පසු වුවද, මාර්තු 24වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. එය, වහල් භාවයට…


උඩුවේ හිමිට ඇප ලැබෙයි සැකකාර මහේස්ත‍්‍රාත් නඩු අසයි

කේඩබ්ලිව් ජනරංජන හොර අලි පැටියකු තමා සන්ත කයේ තබාගැනීමේ චෝදනාව මත උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ මාර්තු 9 වැනිදාය. එදින උදෑසන අස්ගිරියේ මහානායක ගලගම අත්ථදස්සි හිමියෝ අපවත් වූහ. ධම්මාලෝක හිමියන්…


තිළිණ ගමගේ විනිසුරු අසුනෙන් බස්සනු

කේඩබ්ලිව් ජනරංජන අලි හොරකම ගැන තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලන නියෝගයක් ඉල්ලා මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප‍්‍රභ කළේය. ඒ නිසා අලි හොරකම සම්බන්ධයෙන් මේ වන විටද ඔහු අත්අඩංගුවට පත්වී සිටිනු විය හැකිය. මහේස්ත‍්‍රාත්…


පින්නවලදී යකා නැටූ තිළිණ ගමගේ තාමත් නඩු අහයි. අධිකරණ සේවා කොමිසම නිදි

කේ ඩබ්ලිව් ජනරංජන කොළඹ මහේස් ත‍්‍රාත් තිළිණ ගමගේ පින්නවල අලි අනාථාගාරයට අනවසර යෙන් ඇතුළු වී කළ යකා නැටීම ගැන පසුගිය රාවය මුල් පිටුවේ පුවතකින් අනාවරණය කළේය. එහි සඳහන් වූයේ, පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනිදා පින්නවල…


වැඩිපුර ගෙවා හච් මිලදී ගැනීමේ ටෙලිකොම් සැලසුමක්

කේ.ඩබ්ලිව්. ජනරංජන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ‘හච්’ ජංගම දුරකථන සේවා සමාගම, එම සමාගමේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවා මිලදී ගන්නට සූදානම් වෙයි. ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රය ගැන දන්නා අය තක්සේරු කරන අන්දමට, ලංකාවේ ජංගම…


රාජපක්‍ෂ පන්නයේ ජාවාරමක් යළිත් වැඩියෙන් ගෙවා ටෙලිකොම් හච් ගන්න හදයි

කේ.ඩබ්ලිව්. ජනරංජන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ‘හච්’ ජංගම දුරකථන සේවා සමාගම, එම සමාගමේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවා මිලදී ගන්නට සූදානම් වන බව රාවයට වාර්තා වෙයි. ලංකාවේ ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රයේ අඩු පංගුකාරිත්වයක් හිමි…


අභයාරාම පන්සලේදී කී බොරු

කේ. ඩබ්ලිව්. ජනරංජන පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති ජිනීවා යෝජනාව පිළිබඳ විවාදයට තමා සහභාගි නොවුණේ පෞද්ගලික හේතුවක් නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුව කීවේය. එහෙත් ඉන්පසු ඔක්තෝබර් 25වැනිදා විශේෂයෙන් කැඳවන ලද පිරිසක් ඉදිරියේ නාරාහේන්පිට අභයා…


දූෂිතයන් තෝරන්නට නඩු විභාග අවශ්‍ය නැත

කේ. ඩබ්ලිව්. ජනරංජන පසුගිය ජනවාරි 8වැනිදා පරාජය කරන ලද්දේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පමණක් නොවේ. ඔහු සමග රට පාලනය කරන්නට හවුල්වූ සහචරයන්ගෙන් සැදි මුළු මහින්ද ක‍්‍රමයම එහිදී ජනතාවගෙන් ප‍්‍රතික්‍ෂෙප විය. එසේ වුවද, 2010 තෝරාපත්කරගත් පාර්ලි මේන්තුව…