Articles by ලසන්ත රුහුණගේ

No Picture

ඡන්ද කල් දාන්න ශ්‍රීලනිප ගේමක්

ලසන්ත රුහුණගේ පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව බල රහිත කරන ලෙස ඉල්ලා නොවැම්බර් 16 දින අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම එම මැතිවරණය තවදුරටත් කල් දැමීම සඳහා ශ්‍රීලනිපය විසින් නිර්මාණය කරන ලද්දක්…


ඉන්දීය විරෝධයෙන් වනසන පෙට්‍රල් මාෆියාව

ලසන්ත රුහුණගේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ගෙන්වූ පෙට්‍රල් නැවක් ප්‍රතික්ෂේප වීම නිසා ඇති වූවා යැයි කියන පෙට්‍රල් හිඟවීමේ හෝ පෙට්‍රල් නැතිවීමේ වාහන හිමියන්ට දරුණු වූ තත්ත්වය නොවැම්බර් 09 වැනිදා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින්…


රෙඩ් චෙරි නම් වූ ජනාධිපති දියණි සමාගම

ලසන්ත රුහුණගේ දේශපාලන බලය හොබවන පුද්ගලයන් පිළිබඳවත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබඳවත්, එම දේශපාලන බලය වටා රොක් වී සිටින පුද්ගලයන් පිළිබඳවත් විමර්ශනශීලිව සිටීම ජනමාධ්‍යයේ වගකීම හා යුතුකමය. මන්ද මේ දේශපාලන බලය යමෙකු අයුතු ලෙස භාවිත කරන්නේ…


තමන් කවුදැයි පෙන්වමින් සිටින ජනපතිවරයා

ලසන්ත රුහුණගේ යහපාලන පොරොන්දු දී බලයට පැමිණි පුද්ගලයාද, නැතහොත් තමා ඇත්තටම කවුදැයි යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත වරක් ඔප්පු කර ඇත. ඒ නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මාස දෙකකුත් දින තුනක කාලයකින් එම ධුරයෙන් විශ්‍රාම ගැන්වීමත්…


රාවය මුලින්ම හෙළිදරව් කළ කළු සල්ලි සුදු කළ නාමල්ගේ සමාගම්

ලසන්ත රුහුණගේ බටපොළ ආරච්චිගේ ඔනෙර්ලා ඉරේෂා සිල්වා ජනමාධ්‍යවල මාතෘකාවක් බවට අද පත්වී ඇත. ඒ පසුගිය ඔක්තෝබර් 09 දින ශ්‍රී ලංකාවට පැමිණිවිට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඇය අත්අඩංගුවට ගැනීමත් ඉන්පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඇය බාරදීමත්,…


රවි කිව්වත් නොකිව්වත් ජනමාධ්‍යවේදීන් වත්කම් ප්‍රකාශ කළ යුතුයි

ලසන්ත රුහුණගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් අසම්පූර්ණ වාර්තා මාධ්‍යවල පළවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම් කිහිපයක් සිදුවී තිබුණේ සැප්තැම්බර් 8 වැනි සිකුරාදාය. එම අදහස් දැක්වීම්වලට එක්වෙමින් රවි කරුණානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ ජනමාධ්‍යවේදීන්ගේද…


විස්සේ තීන්දුව කතානායකට ජනපතිට

ලසන්ත රුහුණගේ පළාත් සභා ඡන්දය කල් දැමීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ මතය සැප්තැම්බර් 14 දන කතානායකවරයාට හා ජනාධිපතිවරයාට යොමුකර ඇතැයි වාර්තා වේ. විසිවන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අවාසිදායක හෙවත් ජනමත විමසුමකට නොයන…


මෛත්‍රීගේ ‘රණවිරුවන්’ දල්වන ගෝඨාගේ ‘එළිය’

ලසන්ත රුහුණගේ ගෝඨාභය රාජ පක්ෂගේද ඇත්තු පෙනෙන්නට පටන් ගෙන තිබේ. ඒ තමා දේශපාලනය නොකරන් නේයැ’යි කියූ ගෝඨාභය රාජපක්ෂ දැන් නැවතත් ප්‍රසිද්ධියේ දේශපාලනය කරන්නට පටන් ගෙන තිබීමෙන්ය. වියත් මග යැයි කියා සිංහල බෞද්ධකමෙන් ප්‍රශ්න දැති වියතුන්…


මිලියන 1930ක් වැය වෙන අධ්‍යාපනයේ ප්ලාස්ටික් පුටු මේස ජාවාරම

ලසන්ත රුහුණගේ යහපාලන රජයේ අධ්‍යාපන විෂයභාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඔහුට අයත් විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විටින් විට ගන්නා තීන්දු තීරණ නිසා දැඩි කතාබහට ලක්වන්නෙකි. ඒ ඔහු විසින් ගන්නා එම තීන්දු තීරණ විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි…


නාවික හමුදාපති ධුරය: බජාර් චණ්ඩියෙකු තවදුරටත් අවශ්‍ය නැත

ලසන්ත රුහුණගේ තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේදී යහපාලනයට කිසිසේත් නුසුදුසු පුද්ගලයන් පත්කිරීම අතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ඊට ඇති අතීත උදාහරණ ඕනෑ තරම්ය. ඒවා එකිනෙක සාකච්ඡා කිරීම මෙහි අරමුණ නොවේ. එහෙත් ඔහු අබිමුව මේ මොහොතේ මතුවී…


විජයදාස ඉවරයි

ලසන්ත රුහුණගේ විජයදාස රාජපක්ෂ මහතා දරන අධිකරණ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුන තුළදී කමිටුවක් පත්කර තීරණයක් ගන්නා බව එජාප නායක රනිල් වික්‍රමසිංහ අගෝස්තු 17 දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හා…


ශ්‍රීලනිප සංවත්සර ග්‍රන්ථය හොර පාරෙන්

ලසන්ත රුහුණගේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජනමාධ්‍ය සංවිධාන පිළිබඳව පුළුල් අවබෝධයක් නැතත් යම් අවබෝධයක් මේ රටේ මිනිසුන්ට ඇතැයි සිතිය හැකිය. ඒ ජනමාධ්‍යයට අදාළ විවිධ සිදුවීම්වලදී මේ ජනමාධ්‍ය සංවිධානවල නම් කියවෙන බැවින්ය. එසේ වුවද මේ කියන්නට…


ෂැන්ග්‍රි ලාට සදාකාලයටම ඉඩම පවරා භාර දෙම්හ මීට, මහින්ද රාජපක්‍ෂ

ලසන්ත රුහුණගේ බැලු බැලූ අත අද වර්ජනය. නැත්නම් උද් ඝෝෂණය. මේවාහි බොහෝ විට ඇත්තේ වෘත්තීය ඉල්ලීම්වලින් එහා ගිය ඉල්ලීම්ය. රට හෝ ජාතික සම්පත් විකිණීම හෝ බදු දීම එපා යන පොදු ජාතික ප්‍රතිපත්ති පිළිබඳ කරුණුය. ඛනිජ…


විජයදාසගේ මිල රුපියල් මිලියන 10000කින් වැඩියි

ලසන්ත රුහුණගේ ‘විජයදාසගේ මිල ගණන් වැඩියි’ යනුවෙන් අප මුල් පුවතක් පළකරනු ලැබූයේ පසුගිය ජූලි 02 දින පුවත්පතේය. එහිදී අනාවරණය කරනු ලැබූයේ චීනයේ යංජියෑන් සමාගම විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ‘හවුස් ඔෆ් ජස්ටිස්’ නම්…