Articles by කේ. සංජීව

යහපාලකයන් ගොඩදැමූ මිනී තැන තැන ඝාතකයන්ට රජමඟුල්

කේ. සංජීව පසුගිය 2015 ජනවාරි 08 වැනිදා මෙරටේ මිනිසුන් සිරිසේන මහතා ජනාධිපති පුටුවේ හිඳවන්නේ නිදහස් ලංකාවට එතරම්ම හුරුව නොතිබූ ‘යහපාලනය’ යන වචනයත් සමාජය මත වගාදිගා කරමින්ය. ඒ අප දන්නා කාලයක ලංකාව තුළ යහපාලනයක් නොතිබූ බැවින්ය….


ධර්මසිරි,තුන්වෙනි යාමය සහ සිනමා සංරක්ෂණය

කේ. සංජීව සිනමා සංරක්ෂණය ගැන නැවත කතාබහක් ආරම්භ වෙලා. ඒ ධර්මසිරි බණ්ඩාරනායකගේ තුන්වෙනි යාමය සිනමාපටයේ, ධර්මසිරි බණ්ඩාරනායක සතු පටල පිටපත විනාශවී යාමත් සමඟ. මේ සමඟ අනාවරණය වී තිබෙනවා සරසවි චිත්‍රාගාරය තුළ තිබූ තුන්වෙනි යාමයේ පිටපතත්…


මගේ ගම, කැකුලේ ගම සහ බත්ගම

කේ. සංජීව ගොරවන්න තියා ගෙන අහස. බක්මහ වගේ.. මම ආයෙත් නිනව් නැති ගමනක. රත්නපුරේට මේ දවස්වල හද්දා වැස්ස. කඳු කැඩිලා පහළට පෙරළෙන්නේ මේ පොළොවේ මිනිස්සු හුස්ම ගත්තා ඇති කියන්නැහේ. කුලයක වර්ණය ගැන කියන්න මම ආයෙමත්…


මතක සූරාවලියක එතුණු කච්චතිව්

කේ. සංජීව ඡායා : රුවන් මීගම්මන සඳ බලන වෙලාවට ඒ 32 පාරෙන් කොළඹ එන්න ඩිමෝ බට්ටෙක්ගේ පිටේ නැග්ග අතීතයකට පස්සේ මම ආයෙත් යාල්පානම් ගියා. කළපු සර සරයට කන්දෙන්නේ නැතුවම දියවර දෙකට බෙදලා උතුරේ ඉඳලා දකුණට…


පරිවර්තකයාට අයිතියක් නැහැ මුල් කර්තෘ වාරණය කරන්න | ගාමිණී වියන්ගොඩ

කේ. සංජීව “තැපැල්කාරිය ඊවා ක්ලුග, යැබ්ලොන්ස්කි වීදියේ අංක 55 ගොඩනැගිල්ලේ පඩිපෙළේ හෙමිහිට නගිමින් සිටියි. ලියුම් බෙදීමෙන් විඩාවට පත්ව සිටියද, ඇය බෙදීමට අකමැති එක ලියුමක් මල්ලේ තිබේ. එය, දෙවැනි මහලේ වෙසෙන එහි හිමිකරුවාට – ක්වන්ගල් පවුලට…


තදබදයට විරුද්ධව වැඩ කරන්න

කේ. සංජීව ලංකාව තුළ වාහන තදබදය එන්න එන්නම දරුණු අතට හැරෙමින් තිබේ. මේ ගැටලුවට ප්‍රධානම හේතුව මාර්ග සංවර්ධනය පිළිබඳව අපි දැනට දරන ප්‍රතිපත්තිය යි. අනෙක් ප්‍රධාන කරුණ අප විසින්ම පොදු ප්‍රවාහන සේවාව ඉබාගාතේ යන්නට ඉඩ…


ඝාතන පරීක්ෂණවල ප්‍රගතිය සහ රහස් පොලීසිය ඉදිරිපිට නරිනාටක

කේ. සංජීව යහපාලන ආණ්ඩුවට දැන් ආසන්න වශයෙන් අවුරුදු දෙකකි. ජනවාරි 8 වෙනස තුළින් රට ගොඩනගන්නට නීතිය සාධාරණය සපිරි රටක් නිර්මාණයට පැමිණි ජනපතිවරයාට දැන් වයස අවුරුදු දෙකහමාරකි. යහපාලනය තුළින් ජනතාව අපේක්ෂා කළ ජනතා ඉල්ලීම ඉටුකිරීම පැත්තෙන්…


පානමට ලොකු වැඩක් කරන පුංචි රාළ

කේ. සංජීව ඔහු එතරම් උස නැහැ. රැලි කොණ්ඩයක් පානමට උරුම කළු සමක් එක්ක වැඩි කතාබහක් නැති හතළිස් එක්වැනි වියේ පසුවෙන මේ පුංචි මිනිසා පුංචිරාළ සෝමසිරි. පානම මිනිසුන්ට නම් වැටෙන්නේ දෙමළ ක්‍රමයට. එතකොට තාත්තා තමයි පුංචිරාළ….


අපේ ඉඩම් අපිටම බදු දෙන්න හදනවා මේක මොන අසාධාරණයක්ද?

කේ. සංජීව අපේ රටේ මිනිසුන්ට දෛනිකව මුහුණ දෙන්න සිද්ධ වී තිබෙන දහසකුත් ප්‍රශ්න ප්‍රමුඛතා අනුපිළිවෙළකට යොමුකළහොත් එහි මුලින්ම ලියවෙන ප්‍රශ්නයක් ලෙස ඉඩම් ප්‍රශ්නය හඳුනාගත හැකිය. බොහෝ දෙනෙකුට තමන්ට කියා ඉඩමක් නැත. තවත් අයෙකුට තිබෙන ප්‍රශ්නය…


විජයදාස අස්කරන්න එජාපයෙන් හඬක්

කේ. සංජීව පසුගිය රාජපක්ෂ පාලන කාලයට අදාළ දූෂිතයන්ට එරෙහි නඩු පමා කිරීම, ආණ්ඩුවේ හා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තීරණවලට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීම ඇතුළු කටයුතු හේතුවෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇමති ධුරයෙන් ඉවත් කළ…


සාහිත්‍යයෙන් පෙරාගත්තාට ගීතය ඉතාම සරල වෙන්න ඕනෑ | ලූෂන් බුලත්සිංහල

කේ. සංජීව මුලින්ම ගීත සාහිත්‍යය සහ කලාවෙන් මේ සංවාදය පටන්ගන්න මම කැමතියි…. ඇත්තටම ගීත කලාවට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒක මිනිස් ශිෂ්ටාචාරය තරම්ම පැරණි වෙන්නත් පුළුවන්. මිනිස්සු නොයෙක් අවස්ථාවලදී ගීත ගයනා කළා. ආගමික අවස්ථාවලදී, උත්සව අවස්ථාවලදී,…


සත 50ට ජීවිතයත් ගත්තාද?

කේ. සංජීව ලංකාවේ දේශපාලකයන් දේශපාලනයට එන්නේ ඇඳිවත පමණක් අරගෙනය. ඔවුහු දේශපාලනය හැරයන්නෝ සත්මහල් ප්‍රාසාද සමගින් කෝටිපතියන් වීගෙනය. ඒ ලංකාවේ දේශපාලකයන් ජනතා පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන තරමය. ඒ අතින් අපි සුපින්වත් ය. දාහත් වසරක එජාප පාලනය…


පානම ඉඩම්වල ඉරණම දයා අතේද?

කේ. සංජීව මිහිරි සුවඳ එන්නේ පාන මින්ය. 1818 කැරැල්ලෙන් පසුබා කැලේ වැදුණු වෙල්ලස්සේ පිරිමි කුඹුක්කන් ඔය දිගේද හැඩඔය දිගේද සැඟවෙන්නට ඉසව් හෙව්වෝය. එවැනි පිරිසකින් ජනාවාස වූ ගමකි පානම. ඉන්පස්සේ මේ පිරිමි නැගෙනහිර දෙමළ ගැහැනුන් කරකාරේ…


මෛත්‍රීගේ ඉල්ලීම නොතකා ශ්‍රීලනිප කණ්ඩායමක් ආණ්ඩුවෙන් යයි

කේ. සංජීව එළැඹෙන දෙසැම්බර් 31 වැනි දින තෙක් ඉවසා සිටින්නයැ’යි ජනාධිපතිවරයා ශ්‍රීලනිප ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් පසුගියදා කළ ඉල්ලීම ඉවත දමමින් සැප්තැම්බර් මාසයේදී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත්වීමේ සැලසුමක් මේ වනවිට ක්‍රියාත්මකවෙමින් ඇතැයි රාවයට දැනගන්නට…