Articles by ජගත් ප්‍රේමචන්ද්‍ර

No Picture

කිසිදු කොන්ත‍්‍රාත්තුවක් නැහැ | ඩිල්ෂාන් ද සිල්වා (පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම්)

ජගත් පේ‍්‍රමචන්ද්‍ර ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට කදවුරු බැදීම තැන තැන සිදුවෙමින් පවතී. මේදහා දැනට කියැවෙන්නේ අර්ජුන රණතුංග සහ තිලංග සුමතිපාල ගැනය. ක‍්‍රිකට් සමග නිරන්තරයෙන් ම කියැවෙන එම නම් දෙකත් සමග තවත් කදවුරක් කලඑළි බැසීම පසුගියදා…


ඕල්බ්ලැක්ස්…

ජගත් පේ‍්‍රමචන්ද්‍ර කුමන මොහොතක ප‍්‍රතිවාදීන් හිස ඔසවාදැයි සිතූ ඇසිල්ලක් ම පරාජය කරමින් 2015 රග්බි ලෝක කුසලානය නවසීලන්තය හෙවත් ඕල්බ්ලැක්ස්ලා දිනා ගත්හ. අවසන් තරගයේ ලකුණු පුවරුව කියැවුණේ 34-17ක් ලෙසය. මේ තරගයේ දී ඕස්ටේ‍්‍රලියාව හෙවත් වොලබීස්ලා ජයගනු…


කළුවිතාරණ කළුමද?

ජගත් පේ‍්‍රමචන්ද්‍ර ශ්‍රී ලංකා ක‍්‍රිකට් හා පසුගිය කාලයේ සැබැදි පුවතක් වූයේ බවුවා නමැති තැනැත්තෙකු ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරුවෙකු වූ රොමේෂ් කඵවිතාරණට කළ තර්ජනයකි. මේ පුවතේ දී බවුවා කවුද? බවුවා සැබෑ ලෙස ම කඵවිතාරණට බැන…


ක‍්‍රිකට් අනාගතයට පාර කැපීම

ජගත් පේ‍්‍රමචන්ද්‍ර ශ්‍රී ලංකා ක‍්‍රිකට් හරහා දිස්ත‍්‍රික් පුහුණුකරුවන් සහ පළාත් පුහුණුකරුවන් සේ ම තවත් විවිධාකාරයේ පුහුණුකරුවන් වුව ද ජාතික ක‍්‍රිකට් පිටියේ පෙළහර පාන දරුවෝ හදුන්වා දෙන්නේ පාසල් පුහුණුකරුවෝ ය. ඊට අවකාශය සැලසීමේ ලා ශ‍්‍රී ලංකා…


දයාසිරිගේ වැඩ ඇල්ලීම

ජගත් පේ‍්‍රමචන්ද්‍ර නව ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජය සේකර හතර අතට ම වනමින් කටයුතු කරන අයුරක් පෙනෙන්නට තිබේ. දිවුරුම් දීමෙන් දින කිහිපයක් ගතවෙත් ම ක‍්‍රීඩාවේ නිල ඇල්ලීමට ඔහු ගනු ලබන උත්සාහය පිළිබද ව සතුටු වෙමු. උදෑසන…


No Picture

ක‍්‍රීඩාවේ හෙට…..

ජගත් පේ‍්‍රමචන්ද්‍ර මාස 60කින් අලූත් රටක් හදන පංචවිධ ක‍්‍රියා වලියකින් කරලියට පිවිසෙන වත්මන් එක්සත් ජාතික පක්ෂ ප‍්‍රමුඛ ආණ්ඩුව නැවත වරක් ක‍්‍රීඩා විෂය කෙරෙහි බර නොතබා ක‍්‍රියා කරන ආකාරයක් පෙන්නුම් කෙරේ. නිරාවරණය වෙමින් තිබෙන ආකාරයට නම්…


ලාංකීය බ‍්‍රැඞ්මන්ගේ නික්ම යෑම

ජගත් පේ‍්‍රමචන්ද්‍ර කුමාර සංගක්කාර යනු ලියා අවසන් කළ නොහැකි ඉතිහාසයක් සේ ය. ඔහු ඒ තරමට ම පරිපූර්ණය. සංගක්කාර සම්බන්ධයෙන් අප කොතෙක් දේ සටහන් කළ ද එහි කුමන හෝ අඩුවක් පවතිනු නොඅනුමානය. එය නිවැරදි කිරීම ද…


චන්දිමාල්, තිරිමාන්න කැපුවේ මාලිංග ද?

ජගත් පේ‍්‍රමචන්ද්‍ර සනත් ටෙරාන් ජයසූරිය ගිනි බෝලයක් වීසි කර තිබේ. එය කොතැනින් ඇවිලෙන්නට පටන් ගෙන කොතැනින් අවසන් වේදැයි නොදැනී. හිටපු ක‍්‍රිකට් නායකයෙක් සහ තේරීම් කමිටු ප‍්‍රධානියෙක් ලෙස ජයසූරියගේ මේ ප‍්‍රකාශය බලය තිබෙන විට නොතිබුණ දැනුම…


පාකිස්තානුවෝ සියල්ල ජයගත්හ

ජගත් පේ‍්‍රමචන්ද්‍ර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස පාකිස්තානය ජය ගත්තේ මේ මස ආරම්භයේ දී ය. ඉන් අනතුරුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය…


තරිඳුගේ කෞෂල්‍යය

  ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ පසුගිය සතියේ පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලූ 7කින් ජයග‍්‍රහණය කරමින් තරගාවලිය 1-1ක් ලෙස කරගැනීමට සමත් වූ හ. එම තරගයේ දී ජයග‍්‍රහණයේ අඩිතාලම දැමූ ප‍්‍රධාන ක‍්‍රීඩකයා බවට පත්…


තත්ත්වය ආරක්ෂා කරගැනීම කණ්ඩායමට ඇති අභියෝගයයි

  ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණඩායම සංචාරක පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් අනපේක්ෂිත පරාජයක් සත්කාරක ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් ලබද්දී ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ කෝඩුකාරයන් ලෙස පසෙකට දමා සිටි බංග්ලාදේශ ක‍්‍රිකට්…


සංගාගේ සමුගැනීම මාධ්‍යයට හදිසි ඇයි?

කුමාර් සංගක්කාර සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගනු ලැබූ තරගාවලියක් ආරම්භය ගෙවී යන සතියේ සිදු වුණි. ඒ ශ‍්‍රී ලංකා සහ පාකිස්තාන ටෙස්ට් තරගාවලියයි. තරගාවලිය ආරම්භයටත් ප‍්‍රථම සිට ම බොහෝ දෙනෙකුගේ අවධානය සංගක්කාර වෙත යොමුව තිබුණේ…


රුමේෂිකාට තව පුළුවන්….

නැවත වරක් රුමේෂිකා පිළිබද ව සටහනක් තැබීමට සිදුව තිබේ. ඒ කාරණා තුනක් අරබයා ය. පළමුවැන්න පසුගිය කලාපයේ රුමේෂිකාගේ ඡායාරූපය වෙනුවට වෙනත් ඡායාරූපයක් පළවීම සම්බන්ධයෙන් කනගාටුව ප‍්‍රකාශ කිරීමට ය. දෙවැන්න රුමේෂිකා දැනට ක‍්‍රියාත්මක 21 වැනි ආසියානු…


ඇතුගල්පුර විදුලිය

  පසුගිය දා නිමා වූ ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙලේ දී මීටර් 100 සහ 200 ඉසව්වේ නව වාර්තාවන් බිහිකිරීමට කෑගලූ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ රුමේෂිකා රත්නායක සමත් වූවා ය. මීට වසර 18කට ප‍්‍රථම දමයන්ති දර්ශා…