Articles by Admin

සිංගප්පූරුව භයානක සිහිනයකි

සුමිත් චාමින්ද ශ්‍රී ලංකාව ඌන සංවර්ධිත ලෝකයේ රටක් ලෙස සුවිශේෂී ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායකට උරුමකම් කියන බව මම පසුගිය ලිපියෙන් තර්ක කළෙමි. එය හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක් යැයි කිව නොහැකි වුවත් ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයේ බොහෝ අංග ලක්ෂණවලින් සංලක්ෂිත දේශපාලන…


පිරිමියකු සිහසුනේ තැබීම හා කුසුමාසන ඛේදවාචකය

ආචාර්ය සෙනරත් තෙන්නකෝන් පරිවර්තනය : ඊ.එම්.ඩී.උපාලි   ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම අවධියක් ගෙවා දැමූ අග බිසවක් වේ නම් ඇයට හිමි නාමය කුසුමාසන දේවිය (1581-1613) වේ. ඒ යුගය වනාහි කෲරතර යුද්ධ, දේශපාලනික භීෂණය, අසාමාන්‍ය කුරිරු විජිගීෂාවන්…


අනාගත සැලසුම් ඉක්මනින් අතීතයක් වෙනවා – සිනමාවේදී ලලිත් රත්නායක

සංවාදය – එන්. ලංකා මාගම්මන ලලිත් රත්නායකගේ ‘විෂම භාග’ චිත්‍රපටය 2019 ෂැන්හයි ජ්‍යාතන්තර සිනමා උළෙලේ හොඳම නළුවාට සහ හොඳම තිර රචනයට නිර්දේශ වූයේය. ප්‍රේස්ටිජියස් සිනමා සම්මාන උළෙලේ හොඳම ළමා නළුවා, සහය නිළිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම…


නම් නොකළ Untitled

ආසියාතික මිනිසා සහ අවස්ථානුගත සන්දර්භයක් තුළ ඔහුගේ හෝ ඇයගේ හෝ පැවැත්ම නිරූපණය කරන සමකාලීන ජපන් මූර්ති ශිල්පිනී චී ෂිමිෂු, වේදනාවට මෙන්ම සතුටට ද එපිටින් ඔවුන් පැවැත්මේ ප්‍රමෝදය අත්විදීම මූර්තිමත් කරයි. මේ මූර්තියෙන් පෙන්නුම් කරන්නේ සිහින්…


ගෝඨා පුරවැසිකම ඉල්ලලා නැහැ – ඇමති වජිර අධිකරණයට කියයි

ආර්. අබේනායක/නිමල් අබේසිංහ ගෝඨාභය රාජපක්ෂ 2005දී ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත්‍රයක් නොමැති බව අභියාචනාධිකරණයට දන්වන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා බ්‍රහස්පතින්දා (03) අභියාචනාධිකරණයේදී ප්‍රකාශ…


සුදුවතුර ආර ආරණ්‍යය සරණ ගිය මොනරාගල පොලිසිය

නිමල් අබේසිංහ “බිරිඳ දරුවන් ඉඩම් දන්දී ලතවෙන සිරිසඟබෝ” මැයෙන් යුතුව සැප්තැම්බර් 29 දින රාවය පුවත්පතේ පළවූ ලිපියේ තමන්ගේ ප්‍රකාශය නිවැරදි නොවන බැවින් එය නිවැරදි කරන ලෙස නුවරඑළියේ ආර්.එම්.එස්.එල්. රාජපක්ෂ මහතා ලියුම්කරුගෙන් දුරකතනය ඔස්සේ ඉල්ලා සිටියේය….


කොල තුනේ සූදු කෙලින ජනාධිපති කොමිසමක්

නිමල් අබේසිංහ දෙදහස් පහළොව වසරේ සිට 2018 දක්වා ආණ්ඩුවේ දූෂණ වංචා පිළිබඳ සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම අපූරු තොවිලයක් පසුගියදා නැටුවේය. ඒ ‘ලක්දනවි’ ආතුරයාට වැසී සිටි ප්‍රේතයන් කුම්භාණ්ඩයන්, යකුන් පලවා හරිමින් කහ වතුරෙන් නාවා…


ඇයි මීට කලින් දැකලා නැද්ද?

ටිරන් කුමාර බංගගමආරච්චි මේ මොහොතේ දේශපාලන සත්තාව තේරුම් ගැනීම ලේසි පහසු නැත. එය තම තමන්ගේ පාට අනුව වර්ණ ගැන්වේ. පසුගිය කාලයේ කනින් කොනින් අසන්නට ලැබුණේ ගෝඨාභය දිනන කතාය. දැන් බොහෝ තැන්වල කතා – බහ සජිත්…


මම එදා කළ දේ යුක්තිසහගතයි

– එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්, තිස්ස අත්තනායක සංවාදය- ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු 2015 වසරේදී ඔබ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන්නේ ඇයි? ඊට මූලික වූ ප්‍රධාන කාරණා දෙකක් තිබෙනවා. එක කාරණයක් තමයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ…


ආබාධිත මැතිවරණ ක්‍රමය හා ගෝඨාභයගේ අපේක්ෂකත්වය

වික්ටර් අයිවන් රටක මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා යොදා ගැනෙන ක්‍රමවේදය හා ඒ සඳහා පැවැත්වෙන මැතිවරණ ඒ රටේ දේශපාලන ශීලාචාරත්වයේ තරම පෙන්නුම් කරන හොඳ කැඩපතක් ලෙස සැලකිය හැකිය. අපේ රටේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන පක්ෂ…


ගෝඨා ජය ගැනීමට නම්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ එජාපය සිය අපේක්ෂකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කිරීම තරමට ම ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම හා එය ඉවත් කර ගැනීම නීතිය ඉදිරියේ අභියෝගයට ලක්…


ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලන ආර්ථිකය ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදය

සුමිත් චාමින්ද ශ්‍රී ලංකාවේ අපට ආඩම්බර විය හැකි දේ ක්‍රිකට් නොවේ. (මා ක්‍රිකට් ලෝලියෙකු නොවන අතර වත්මනෙහි අතිශයින්ම වාණිජකරණයට ලක්ව ඇති ක්‍රිකට් පිළිබඳව මට ඇත්තේ විවේචනාත්මක ආකල්පයකි). සැබැවින්ම ශ්‍රී ලාංකිකයන්ට සමාජයක් ලෙස ආඩම්බර වීමට යමක්…


පොහොට්ටුවට රෝස මල කියමු ද? ශ්‍රීලනිපය සහ මධ්‍ය වාමාංශික දේශපාලනයේ අනාගතය

අතුලසිරි සමරකෝන් “ශ්‍රීලනිපය ඉවරයි. එයට නැවත ගොඩ ඒමක් නැත. පොහොට්ටුවට එකතු නොවුණොත් දේශපාලනේ ඉවරයි. එජාපයේ අතකොළුවක් වෙයිද?” අද දවසේ ශ්‍රීලනිපය අත්පත් කරගෙන ඇති දේශපාලන ඉරණම පිළිබඳ බොහෝ සරලමතික අදහස් ගණනාවක් අපට ඒ ආකාරයෙන් අසන්නට හැකිවෙයි….


සිවිල් සමාජය ප්‍රජාතන්ත්‍රවාදය හා සජිත් ප්‍රේමදාස

චින්තක රණසිංහ ලංකාවේ සිවිල් සමාජ සාධකය දේශපාලනයට බලපෑම පිළිබඳවත්, සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂක ආගමනය පිළිබඳවත් සාකච්ඡා කිරීමට මෙම ලිපිය ලියැවේ. ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් නිර්මාණය කිරීමට නම් පුළුල්ම දේශපාලන බලවේගය බලයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත…