Articles by ජයදේව උයන්ගොඩ

විකල්ප සිතීමක් සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයද? ශක්තිමත් රාජ්‍යයද?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අප රටේ පවතින විවාදයේ මතුවන නොයෙක් වැදගත් ප‍්‍රශ්න අතර එකක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කිරීම, බලය විමධ්‍යගත කිරීම සහ ශක්තිමත් රාජ්‍යයක් යන අරමුණු අතර එකඟතාවක් ඇති කරගත හැකිද? එසේ නම් ඒ කෙසේද?…


දේශපාලන විචාරයේ අභියෝග

මේ දිනවල ලංකාවේ දේශපාලනයේ තිබෙන බව පෙනෙන්නේ සෑහෙන ව්‍යාකුලතාවකි. මේ ව්‍යාකුලතාව මැද ඇත්තටම දේශපාලන වශයෙන් සිදුවන්නේ කුමක්ද යන්න ගැන පැහැදිලි විනිශ්චයක යෙදීම අපහසු වීමට ප‍්‍රධාන සාධකයක් වී ඇත්තේ, ඒ පිළිබඳව ඇති විශ්වාස කළ හැකි තොරතුරු…


තුවාල වූ හෘදය සාක්ෂිය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ විවාදය ගැන තවදුරටත්

ජයදේව උයන්ගොඩ විවරණය කිරීමට වටිනා දේශපාලන තේමා ගණනාවක්ම මේ සතියේද තිබේ. ඉන් වැදගත්ම දෙය දැනට අප රටේ දේශපාලන විවාදයේ ප්‍රධාන තේමාව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැනයි. මෙම විවාදයේ පාර්ශ්වයක් ගන්නේ නැතිව, එයින් පියවරක් පස්සට තබා,…


දේශපාලන කල්පනා: තමන්ට අලුත් දේශපාලන භූමිකාවක් ඇතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සිතන්නේ නම්..

ජයදේව උයන්ගොඩ මේ දිනවල ලංකාවේ දේශපාල නයේ ඉතා වැදගත් බොහෝ දේ ඉතා ඉක්මනින් සිදුවෙයි. එය හරියට, චිත්‍රපටියක් ෆාස්ට් ෆෝවර්ඞ් කර නරඹනවා වැනිය. එවැනි වැදගත් සිදුවීම් කිහිපයක් ගැන කෙටියෙන් විවරණය කිරීම මේ ලිපියෙන් මා උත්සාහ ගන්නා…


ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ දේශපාලනය

ජයදේව උයන්ගොඩ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදය ඉතා තියුණු ලෙස ඉදිරියට යද්දී ලංකාවේ දේශපාලනයේ පොදුවේත්, මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ විශේෂයෙනුත්, ඇති ගැටලු සහ දුබලතා ගණනාවක්මද අනාවරණය වෙමින් පවතී. බොහෝවිට ඉඩ තිබෙන්නේ, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්, ජනාධිපති සහ අගමැතිතුමා දක්වන…


දේශපාලන පරිකල්පනයේ දුගීබව

ජයදේව උයන්ගොඩ ශ්‍රීලනිපයේ 66 වැනි සංවත්සර උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කථාවෙන් දී ඇති ප්‍රධාන දේශපාලන පණිවිඩයක් නම්, එම පක්‍ෂයේ මහින්ද රාජපක්‍ෂ මතවාදය ඉදිරියටම ගෙන යාමට එතුමාද කැපවී සිටින බවයි. ලංකාවේ සාධනීය දේශපාලන පරිවර්තනයක…


අනිකාගේ සාක්ෂියෙන් පසු

ජයදේව උයන්ගොඩ බැඳුම්කර කොමිසමත්, මෙරට මහජනතාවත් ඉදිරියේ දිගහැරෙමින් තිබෙන දේශපාලන නාටකයේ අලුත්ම අවධියට අනුව, එක්කෝ රවි කරුණානායක මහතා ඉල්ලා අස්විය යුතුය. නැතහොත් ඒ මහතා අස්කිරීමට අගමැතිතුමා වහා පියවර ගත යුතුය. ඒ දෙකම ඉක්මණින් සිදු නොවන්නේ…


ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයට නූතන කුමාරයෙකු ඕනෑ

රුසියානු විප්ලවයේ සියවස් සැමරුම වෙනුවෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැති රැස්වීමේදී මුඛ්‍ය දේශනය කළේ මහාචාර්ය ජයදේව උයන්ගොඩය. දේශනයේ මාතෘකාව වුණේ, ‘පෙබරවාරියේ සිට ඔක්තෝබර් දක්වා, රුසියානු විප්ලවයේ උරුමය සහ අද ශ්‍රී ලංකාව’ යන්නයි. සිය…


විජය කුමාරණතුංග: සිහින ලොව කුමරාගේ හිසට වෙඩි තැබීම

ජයදේව උයන්ගොඩ පෙබරවාරි 16 දා විජය කුමාරණතුංග මරාදමනු ලැබුවේ ඉතා ඛේදජනක සහ අනපේක් ෂිත ආකාරයකිනි. ඔහුගේ ක්ෂණික සහ සිත් කම්පාකළ ජීවිතාවසානය, වසර දහයක් පමණ දිග ඔහුගේ දේශපාලන ජීවිතයත්, ඊටත් වඩා ඈතට පැතිරුණු ඔහුගේ කලා ජීවිතයත්…


පරාජය වන යහපාලනය

ජයදේව උයන්ගොඩ යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී සටන අතරමඟ ඇනහිටීම, එම ආණ්ඩුව පත් කිරීමට දායක වූ කොටස්වල මහත් දේශපාලන කළකිරීමකට දායක වී තිබේ. මෙම ඇනහිටීම විමතිය දනවන්නක්ද වෙයි. මන්ද යත්, ඒ මඟින් සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ චර්යාධාර්මික සුජාතභාවයද…


ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සංහිඳියාව යථාර්ථ පරීක්ෂාවක්

(2016 ජුලි 10 වැනි දින , “සමාජ සංවර්ධන සංගමය” විසින් සංවිධානය කළ , “සාමය , සංහිඳියාව සහ ජාතිය ගොඩනැගීම” මැයෙන් වූ සම්මන්ත්‍රණයේදී ජයදේව උයන්ගොඩ පැවැත්වූ දේශනයකි). සම්මන්ත්‍රණයට පාදක වූ බව පෙනෙන මූලික තර්ක පදනම සමඟ…