Articles by ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර

දූෂිතයන්ට දඬුවම් දීම හා නොදීම ආණ්ඩුවේ පාර්ශ්ව දෙකේ උප්පරවැට්ටියක් | ටෙරන්ස් පුරසිංහ

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර පුරවැසි දේශපාලනික අභිප්‍රායන් එක්ක බලද්දී ගෙවී ගිය කාලය ඇතුළේ ආණ්ඩුව ස්ථානගත වෙන්නේ කොතැනද? අද වෙනකොට රටේ දේශපාලන තත්ත්වය තුළ ඉතාම සංකීර්ණ හා උණුසුම් ස්වභාවයක් තියෙනවා. ඔබ ඇහුවා වගේ, මේ ආණ්ඩුව පිහිටුවීමේදී මතු…


රටේ වැඩිම පාඩු ලබන ව්‍යාපෘතිය පරිපාලනයයි | ජිනසිරි දඩල්ලගේ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර ශ්‍රි ලංකාව්  රාජ්‍ය සේවයට විද්‍යාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි කියන ප්‍රවාදය ඔබ නිතර මතුකරන්නක්. ලංකාවේ රාජ්‍ය සේවයේ ඔබ දකින ගැටලු මොනවාද? ජාත්‍යන්තරයත් එක්ක සසඳලා බලද්දී අපේ රාජ්‍ය සේවය ඉන්නේ හරිම දුර්වල තැනක. ලංකාවේ පරිපාලනය,…


මේ ආණ්ඩුව තුළත් දූෂණ තියෙනවා | නීතිඥ ජාවිඞ් යූසුෆ්

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒම ජනවාරි අට යහපාලනයේ මූලික පොරොන්දුවක්. මේ පිළිබඳ වර්තමාන තත්ත්වය ඔබ දකින්නේ කොහොමද? ජනවාරි අට මේ රටේ විශාල සන්ධිස්ථානයක් විදියට තමයි සලකන්න පුළුවන්. මොකද…


මල්පැණි බොන මදුරුවා ඩෙංගුවලට හොඳ පිළියමක් |මහනුවර හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්වවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර ෙඩංගු රෝගය මේ වන විට කවදාවත් නැති තරම් තදින් පැතිරෙමින් තියෙනවා. මේකට හේතු කාරණා වෙලා තියෙන්නේ මොකක්ද? ලංකාවේ ඩෙංගු රෝගය මුලින්ම වාර්තා වෙන්නේ එක්දහස් නවසිය හැට හතරේ. මේක වසංගතයක් බවට පත් වුණේ…


මහින්දගේ ආණ්ඩුව බුද්ධිමත් මේ ආණ්ඩුව මෝඩයි | ආචාර්ය චරිත හේරත්

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර යහපාලන’ සංකල්පය සහ ගෙවී ගිය දෙවසර තුළ එහි සංකල්පීය භාවිතය ගැන ඔබේ තක්සේරුව මොකද්ද? යහපාලනය කියන එක ම මම දකින්නේ රි‍ටොරික් එකක් (Rhetoric) හෙවත් අලංකාරිකයක් විදියට. මේ විදියේ දේශපාලනික අලංකාර නිරන්තරයෙන් අපේ සමාජයේ…


අධ්‍යාපනය පෞද්ගලිකකරණයේ දුර්වල ලක්ෂය තමයි සයිටම් | මහාචාර්ය සුමනසිරි ලියනගේ

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර ලංකාවේ තිබුණු දේශපාලනික විභේදනයන් සම්පූර්ණයෙන් වෙනස් කළ ප්‍රශ්නයක් තමයි සයිටම් ගැටලූව. මේ පිළිබඳ ඔබේ ප්‍රවේශය මොකද්ද? මේ ගැටලූව ගැන කතා කරද්දි හැම වෙලාවෙම අපි ඒකට ප්‍රවේශ වෙන්නෙ වැරදි ආකාරයට කියලයි මං කල්පනා…


බදු ගෙවන්නේ නැති විට රට සංවර්ධනය කරන්න බෑ |ආචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර අයවැයක මූලික බලාපොරොත්තුව මොකද්ද? අයවැයකින් සාමාන්‍ය යෙන් බලා පොරොත්තු වෙන්නේ රටේ තියෙන වර්තමාන ආර්ථික ප්‍රශ්නවලට ආණ්ඩුවට කරන්න පුළුවන් දේවල් කරන එක. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුවකට අයවැයකින් හැම දෙයක් ම කරන්න බෑ. මොකද…


ගැහැනුන්ට හා පිරිමින්ට ආදරය කළ හැකි වන්නේ මිනිස් අරගලවලදීය |නීතිඥ ජීවනී ඤාණකාන්ති කාරියවසම්

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර දේශපාලනයේ කාන්තා නියෝජනය ගැන ඔබ වැඩිපුර කතා කරනවා. කාන්තා දේශපාලනයත්, දේශපාලනයේ කාන්තා නියෝජනයත් ගැන ඔබට මොකද හිතෙන්නේ? මනුෂ්‍ය ජනගහනයෙන් බාගයක් වුණු ගැහැනියව දෙවෙනි පන්තියේ ජීවියෙක් විදිහට සලකලා පීඩනයට පත්කිරීම සහ ඒ පීඩාවේ…


මේ ගමන යන්නේත් මහින්ද ගිය විදියටමද කියලා හිතෙනවා | මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර රටේ ජනාධිපති වරයා විදිහට, මෛත්‍රීපාල සිරි සේන මහතා පහුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන ඔබේ තක්සේරුව මොකද්ද? දේශපාලනය ඇතුළේ මොන අර්බුද තිබුණත්, රටේ නායකයා හැටියට නොකළ යුතු මට්ටමේ ප්‍රකාශයක් තමයි ඔහු කළේ. තමන්…


විග්නේශ්වරන්ගේ මැදිහත්වීම කාලීනයි

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර උතුරේ මහ ඇමතිවරයා කර තිබුණු ප්‍රකාශය ගැන මේ දවස්වල විවිධ කතාබහ සිද්ධ වෙනවා. මේ ප්‍රකාශයත් ඒ සම්බන්ධ දකුණේ ප්‍රතිචාර ගැනත් ඔබ මොනවද හිතන්නේ? අපි අමතක කරන්න නරකයි විග්නේශ්වරන් කියන්නේ දේශ පාලනඥයෙක් කියලා….


පුරවැසියන්ගේ ජීවිත සම්බන්ධයෙන් රජයට වගකීමක් තියෙනවා |නවරත්න බණ්ඩාර

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ වමේ මොහොතේ වැඩපිළිවෙළ මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම පිළිබඳ කමිටු වාර්තාව අපි බාර දුන්නා. දැන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් මෙහෙයුම් කාරක සභාවක් පත් කරලා තියෙනවා….


කළ වැරදිවලට ආණ්ඩුවත් සමාව ගත යුතුයි | මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර සංහිඳියාව සහ ප්‍රතිසන්ධානය කියන සංකල්ප ඔබ නිර්වචනය කරන්නේ කොහොමද? විවිධ ජනවර්ග සහ ජන කණ්ඩායම්වලට අයත් ජනතාව සහජීවනයෙන් යුතුව ජීවත්වන සමාජයකට අපිට සරලව සංහිඳියාව සහිත සමාජයක් කියන්න පුළුවන්. නමුත් අද ලංකාවේ බොහෝදෙනෙක් සංහිඳියාව…


දේශපාලනය සමාජ පංතියක් බවට පත්වෙලා | මහාචාර්ය අර්ජුන පරාක‍්‍රම

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර ලංකාවේ අධ්‍යාපනයේ වර්තමාන තත්ත්වය ගැන ඔබේ තක්සේරුව මොකද්ද? මේ වෙනකොට අධ්‍යාපනය විවිධාකාරයෙන් අර්බුදයට ලක්වෙලා තියෙන්නේ. මේකට එක ප‍්‍රධාන හේතුවක් අධ්‍යාපනය අනවශ්‍ය විදිහට දේශපාලනීකරණය වෙලා තියෙන එක. ඒක අධ්‍යාපනයට විතරක් නෙවෙයි අද රටේ…


අපිට බලයක් නෑ ව්‍යවස්ථා හදන්න | ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය පිළිබද මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර මහජන අදහස් ලබාගැනීමේ කමිටු වාර්තාව දැන් එළිදක්වලා ඉවරයි. මේ වෙනකොට ඒ සම්බන්ධව ප‍්‍රතිපාර්ශ්වවලින් විවිධ චෝදනා එල්ල වෙනවා. ජාතික කොඩිය වෙනස් කරන්න කමිටුව නිර්දේශ කරනවාය කියන එක ඉන් එකක්.. මෙතැනදී ඉස්සෙල්ලා බලන්න ඕනෑ…