Articles by සරත් විජේසූරිය

ජාතිවාදය, අවස්ථාවාදය, රාජ්‍ය පාලනය උදෙසා ගෝඨා නිදහස් කිරීම

මහාචාර්ය සරත් විජේසූරිය ජනවාරි 08 වෙනිදා ජනතාව අබිමුව තබන ලද ප්‍රතිඥාවලට වග කිව යුත්තේ කවුරුන් ද? වග කීමට කිසිවෙකු බැඳී නොසිටින්නේ ද? ජනවාරි 08 වෙනිදා නීති ගරුක පුරවැසියන් කැපවුණේ පැවතුණ රාජ්‍ය පාලනය පරාජයට පත් කොට…


තීරණ නොගැනීම කල් මැරීම හා රාජ්‍ය පාලනයේ අර්බුදය

මහාචාර්ය සරත් විජේසූරිය ආණ්ඩුවේ විනාශය ආණ්ඩුව විසින්ම ඇති කර ගනු ලැබීමට කැපවී සිටින බව හොඳටෝම පැහැදිලිය. අන්ත දූෂිතයන්, මිනීමරුවන් හා තක්කඩින්, හිතේ හැටියට ලැබෙන දුර්වල පන්දුවලට පැන පැන පහර දෙන විලසින් ආණ්ඩුවට පහර දෙන අන්දම…


අසීමාන්තික බල කාමය සහ ආණ්ඩුවේ ගිනි තැපීම

මහාචාර්ය සරත් විජේසූරිය ඇමෙරිකාවේ ජනාධිපති ධුරය දෙව තාවක් ඉසිලූ බැරක් ඔබාමා විශ්‍රාම ගැනීම හෙවත් බලය අත්හැරීම සම්බන්ධ කාරණාව විදේශීය මාධ්‍ය ඔස්සේ වාර්තා කළ අන්දම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සිදු වූයේ ප්‍රහර්ෂයෙන් තබන ලද සටහන්…


ප්‍රතිසංස්කරණවලට අකුල් හෙළීම උදෙසා කරළියට කැඳවන පටු දෘෂ්ටිවාද පරාද කළ යුතුයි

මහාචාර්ය සරත් විජේසූරිය ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවයෙන් පසුව පැවති සෑම ජනාධිපතිවරණයකදීම ජන වරමක් ඉල්ලා සිටි අපේක්ෂකයන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශන ඔස්සේ ඉදිරිපත් කළ ප්‍රධානතම ප්‍රතිඥාවක් වූයේ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම යන කාරණාවයි. එහෙත් ඒ ප්‍රතිඥාව…


ඝාතන ගැන සසලවීම ආණ්ඩු බලය උදෙසා පමණද?

මහාචාර්ය සරත් විජේසූරිය ලසන්ත වික්‍රමතුංග අනුස්මරණය ජනවාරි 08 වෙනිදා උදේ බොරැල්ල සුසාන භූමියේ දී සරලව සිදු කෙරිණි. මේ කටයුත්තට කථානායකතුමා, මංගල සමරවීර, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් ඇතුළු එජාපය නියෝජනය කරන ඇමතිවරු පිරිසක් සහභාගි වූහ. ශ්‍රී…


යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් දැල්වුණ අපේක්ෂා

මහාචාර්ය සරත් විජේසූරිය ජනවාරි පළමු වෙනිදා උදෑසන මට මගේ පැරණි ශිෂ්‍යාවකගෙන් ලැබුණ දුරකථන ඇමතුම අමුතු විදිහක සුබ පැතීමකි. ඇය පැවසුවේ, ‘දේශපාල නඥයන්ගේ මුසා බස්වලට තව දුරටත් මුළා නොවන, අපේක්ෂාභංගත්වයෙන් පීඩාවට පත් නොවන, නිදහස් ජීවිතයක් ගත…


යහ පාලන ආණ්ඩුව ගතකළ දෙවසර සහ රටේ අනාගතය

මහාචාර්ය සරත් විජේසූරිය යහපත් රාජ්‍ය පාලනයක් අපේක්ෂාවෙන් පැවති රාජ්‍ය පාලනය ප්‍රතික්ෂේප කළ රටේ බහුතර පුරවැසියන්ට උරුම වූයේ යළිත් පරණ තාලයේම ආණ්ඩුවක් ද? යහ පාලන ආණ්ඩුවේ දෙවසරක පාලන කාලය විදහා දක්වන්නේ ශීලාචාර ගමනක ඉදිරිගාමී ලක්ෂණ නොවේ….


2017 ජනවාරි 8 සැමරිය යුත්තේ කෙසේද?

මහාචාර්ය සරත් විජේසූරිය ලංකාවේ රාජ්‍ය පාලනයෙහි වෙනසක් සඳහා 2015 ජනවාරි 08 වෙනිදා රටේ ජනතාවගෙන් බහුතරයක් ගත් තීන්දුව අව තක්සේරු කළ නොහැකිය. රටේ බහුතර ජනතාවක් යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් අලුත් පාලකයන් විසින් සිදු කරනු ලබන දේශපාලන…


ආණ්ඩුව රඟදක්වන ඇමති කෝලම්; පොලිස් කෝලම සහ යහ පාලනය

මහාචාර්ය සරත් විජේසූරිය මහින්ද රාජපක්ෂගේ පාලන සමය කෙළවර කිරීම සඳහා මහින්ද බාලසූරිය නමැති පොලිස්පතිවරයා නොසෑහෙන සේවාවක් කළ බව කෘතවේදීව සිහිපත් කළ යුතුය. පොලිස්පති පදවියට පත්වීමට පෙරුම් පිරූ අනුර සේනානායක නමැති නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදු කළ සේවයද…


ජනතාව අබිමුව රඟ දැක්වෙන්නේ පිටපතක් නොමැති විකාරරූපී නාටකයක්ද?

මහාචාර්ය සරත් විජේසූරිය නාට්‍ය ශාලාවට ඇතුළු වූ පුද්ගලයා නොව, වෙනත් පුද්ගලයෙකු නාට්‍ය ශාලාවෙන් පිටතට පැමිණෙන බව’ කලකට පෙර මහාචාර්ය සරච්චන්ද්‍ර පැවසුවේ කලා නිර්මාණයකින් රසිකයෙකු ප්‍රඥා සම්පන්න වන බව කවි බසින් පැහැදිලි කරමිනි. ‘මා කැමති මගේ…


පාර්ලිමේන්තු සැසිවාර විදහාපාන්නේ මහජන නියෝජිතයන්ගේ ඛේදවාචකයයි

මහාචාර්ය සරත් විජේසූරිය සජීවි ලෙස විකාශනය කෙරුණු පාර්ලි මේන්තු සැසිවාර ගණනාවක් වෙත මම පසුගිය දිනවල අවධානය යොමු කළෙමි. මේ දිනවල අය වැය මුල් කරගෙන පැවැත්වුණ සැසිවාර කිහ‘පයක විවාදයන් සෑහෙන ප්‍රමාණයක් ද ගුවන් විදුලියෙන් ශ්‍රවණය කළෙමි….


රාජ්‍ය පාලනයේ මෝරන අර්බුදය සහ රටේ අනාගතය

මහාචාර්ය සරත් විජේසූරිය රාවය සිය විසි පස්වෙනි සංවත් සරය වෙනුවෙන් සම්මන්ත්‍රණයක් පවත්වන ලද්දේ, මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවිය ඉසිලූ අවධියේ දීය. ඒ සම්මන්ත්‍රණයේදී රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ එකම වේදිකාවක් මතට කැඳවමින් ජාතිය ගොඩ නැඟීමේ කාර්යභාරයට සාමූහිකව…


අමරදේවයන්ට සිල්ලර කාසිවලින් වන්දි ගෙවීම

මහාචාර්ය සරත් විජේසූරිය පණ්ඩිත් අමරදේවයන් දැයෙන් සමුගත්තේ රටට ණය නැති උදාර පුරවැසියෙකු ලෙසිනි. ඔහු ස්වකීය ප්‍රතිභාව හා නිර්මාණ කෞශල්‍යය පරම්පරා ගණනාවක රසභාව පෝෂණයට හා වින්දන චින්තන ශක්තිය ඉහළ නැංවීමට කැප කළ අන්දම අසමසම වන්නේය. මගේ…


ආත්ම වර්ණනා, ආවර්ජනා හා උගත හැකි පාඩම්

මහාචාර්ය සරත් විජේසූරිය පිරිසක් කෝට්ටේ නාග විහාරයට ගොස් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මුණ ගැසී සමාජ වෙනසකට මුල පුරන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැඟිය යුතු බවට ඉල්ලා සිටියහ. එහෙත් සෝභිත හිමියන්ගේ ආරම්භක ප්‍රතිචාරය එතරම් යහපත් නොවීය. ‘මේ…