Articles by ඉඳුනිල් උස්ගොඩආරච්චි

දරු නොදුටු අම්මාවරුය

‘‘අපි ඉල්ලන්නේ ඊලම නොවෙයි, අපි ඉල්ලන්නේ රට බෙදන්න නොවෙයි, අපි ඉල්ලන්නේ අතුරුදන් කළ අපේ දරුවෝ, හමුදාවට බාර දීපු අපේ දරුවෝ” ඒ ඔවුන්ගේ වසර ගණනාවක සිට කෙරෙන ඉල්ලීමය. යුද සමයේ සහ පශ්චාත් යුද සමයේ අතුරුදන් වූ…


තැන්පත්කරුවන් 800ක් පැමිණිලි 200ක් හා රු.මි 680ක් වත්තේ ගෙදර නිවාසට චෝදනා පත‍්‍රයක්

දෙවසරකට පෙර සිදු වූ මහා පරිමාණ මුදල් වංචාවකින් විශාල පිරිසකට තවමත් යන එන මං නැති වී ඇතත් ඊට වගකිව යුතු වංචාකරුවන් නම් තවමත් සිටින්නේ නිදැල්ලේය. මහා පරිමාණ මුදල් වංචාවක් සිදුවී ඇති බව වාර්තා වූ සී/ස…


මේ ඡන්දය තීරණාත්මක වෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයටයි

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ එළඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳ ඔබේ නිරීක්ෂණය සහ විය හැකි යැයි ඔබ සිතන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් පළාත් පාලන ඡුන්දයක් කියන්නේ ඒ තරම් දේශපාලන වශයෙන් උණුසුමක් ඇති කරන්නක් නොවෙයි. මොකද පළාත් පාලන ඡුන්දයක්…


අනන්‍යතාව වියැකෙන මෙරට මලයාලම් ප‍්‍රජාව

දකුණු ඉන්දියානු සම්භවයලත් ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව අතර මලයාලි ප‍්‍රජාවට ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙරටට මලයාලි ප‍්‍රජාවගේ සංක‍්‍රමණය ඉතා ඈත අතීතයේ සිට අවස්ථා ගණනාවක සිදු වී තිබිණ. පාණ්ඩ්‍ය, චෝල, කේරළ රාජධානිවලින් 14වන සියවසේ දී පමණ…


නිදහස අර්ථවත්ද?

ඇත්තටම අපට නිදහස ලැබුණා ද නීතීඥ ජනක එදිරිසිංහ ලංකාවට නිදහස ලැබුණා කියලා කියන්නේ 1948 පෙබරවාරි 04වෙනිදායි. එයට නිදහස් සටනක් තිබුණේ නැහැ. හැබැයි නිදහස ඉල්ලා ගැනීම පිණිස ව්‍යාපාරයක් තිබුණා. 1865 දී ලංකා සභාව කියලා එකක් පිහිටුවාගෙනයි…


ඉඩ නැති රටක, ගබ්සාවට පසු..

ගබ්සාව යනු ලංකාවේ නීතියෙන් තවමත් තහංචි වැටුණු කටයුත්තක් බැවින් වරින් වර ඒ පිළිබද නීතියේ ඇති විය යුතු සංශෝධනයන් පිළිබද සංවාදයන් ද ඇතිවේ. ඒ නමුත් මෙරට පවතින විවිධ ආගමික හා සංස්කෘතික මත වාදයන් ද එවැනි කටයුත්තකට…


ගිම්හානයේ සිහිනයක් පේ‍්‍රමවන්ත කුමාරයෝ වූ හැටි

පසුගිය වසරේ රාජ්‍ය නාට්‍යඋළෙලේ හොඳම පරිවර්තිත නාට්‍ය පිටපතට හිමි සම්මානයට හිමිකම් ලබන්නේ ප‍්‍රියංකර රත්නායක විසින් නිෂ්පාදිත ‘පේ‍්‍රමවන්ත කුමාරයෝ’ නාට්‍යයයි. ශේක්ස්පියර්ගේ නාට්‍යයක් වන Midsum mer Night’s Dream නම් එම නාට්‍යය සිංහලට පරිවර්තනය කර ඇත්තේ ජයවතී ජයසිංහ…


අනුගාමිකයන් ඇති පූජකයන් නැති බහායි දහම

  ”ලෝකය එකම රටකි, මනුෂ්‍ය වර්ගයා එහි වැසියෝය’’ මේ බහායි ධර්මයේ මූලික පිළිගැනීමකි. ලෝකය පුරා ව්‍යාප්තව තිබෙන විවිධ ආගම්, දර්ශන අතුරින් බහායි ද එකකි. මෙරට ද බහායිවරුන් ලෙස එම ධර්මය වැළදගත් ජන කොටසක් අතීතයේ සිට…


කෙමෙන් වියැකෙන කූරගල බෙර නද

  හිමිදිරිය විසින් එළන ලද මීදුම් සේලය වියැකී යන්නටත් ප‍්‍රථම අපි නීල හරිත කදුගැට, වනපියස අතරින් මේ පෞරාණික ගම් පියස සොයා ඇදුණෙමු. කදුගැටයක් මතට දිවෙන මාවතකට හැරී ත‍්‍රිරෝද රිය නතර වන්නටත් පෙරම මග දෙපස දුටු…