ප්‍රවෘත්ති

පළාත් සභා 6ක් ගැන අනතුරු අැඟවීමක් 

වින්ද්‍යා ගමගේ   මේ වනවිට පළාත් පාලන ආයතන 6ක කාලය අවසන් වීම නිසා ඒවා නිලධාරී පාලනයට යටත් වී ඇති බවත් මේ නිසා ඉදිරියේදී අහිතකර ප්‍රතිඵල රාශියක් ඇතිවිය හැකි බවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි…


මෛත්‍රී – රනිල් අළුයට ගිනි

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ   ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු එජාපයේ සහ ශ්‍රීලනිපයේ ඉහළ පෙළේ නියෝජිතයන් දෙපිරිසක් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩුව අභ්‍යන්තරයේ පැවති තදබල ගැටුම තරමක් දුරට යටපත් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු රාවයට පැවසීය. අග්‍රාමාත්‍ය රනිල්…


රනිල් හරහා ඉන්දියාවෙන් මෛත්‍රීට අවවාදයක්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ/ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මෙන්ම අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයන් ශ්‍රී ලංකා – ඉන්දියා දේශපාලනය පිළිබඳ බරපතළ අවවාදාත්මක පණිවුඩයක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…


මහින්ද හිර වෙයි

කෝසල කුරුවිට බණ්ඩාර භාරකාර තාවකාලික ආණ්ඩුවක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ සාකච්ඡා කළ ද ඉන් අනතුරුව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී හෝ ඒ පිළිබඳ සාකච්ඡා නොවීම හේතුවෙන් සහ ඒකාබද්ධ විපක්ෂය තුළ උද්ගතව ඇති මත ගැටුම් නිසා…


සරසවි ඇදුරන් නොගෙවූ මිලියන 813 අර්ථ සාධකයෙන් කපාගන්න යයි

රසික ගුණවර්ධන/දිනී ජයසේකර ශිෂ්‍යත්ව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ නිලධාරීන් මහජන මුදලින් ලබා ගත් ණය මුදල් නැවත අයකර ගැනීම සඳහා සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට උසස් අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවී ඇති බව රාවයට දැනගන්නට ලැබේ….


මෙමත්‍රී – රනිල් උග්‍ර ගැටුමක

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ/ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සිය බලතල භාවිත කර යහපාලන ආණ්ඩුව තුළ එජාපය යටපත් කරමින් කටයුතු කිරීම හරහා එජාපය ප්‍රමුඛ පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමාව තහවුරු කරගැනීමට උත්සාහ දැරීමත්, එජාපය ජනපති අපහසුතාවට…


චෝදනා 24ක් සමඟ අලි රොෂාන්ට නඩු

රසික ගුණවර්ධන ත්‍රිපුද්ගල ස්ථිර විශේෂ මහාධිකරණයේ තුන්වන නඩුව ලෙස විභාගයට ගැනීමට නීති විරෝධි ලෙස අලි ඇතුන් ළඟ තබා ගැනීමට චෝදනා එල්ල වූ ‘අලි රොෂාන්’ නමැත්තාගේ නඩුව අගවිනිසුරුවරයා විසින් අනුමත කර නීතිපති වෙත එවා ඇති බව…


මෛත්‍රී – මහින්ද ප්‍රසිද්ධ හමුවක්

කෝසල කුරුවිට බණ්ඩාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර, මීළඟ හමුව ප්‍රසිද්ධියේ පැවැත්විය යුතුයැයි දෙපාර්ශ්වයේම නියෝජිතයන්ගේ අදහස වී ඇතැයි දැනගන්නට ඇත. දෙදෙනා අතර පසුගියදා පැවති හමුව රහසක් ලෙස පවත්වා ගැනීමට උත්සාහ කරමින්…


මීළඟ ජනපති පඹයෙක්

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු/ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන්, පවතින ව්‍යවස්ථාව යටතේ මීළඟ ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයා, විධායක ජනපතිවරයකු නොව නාමමාත්‍රික ජනාධිපතිවරයකු පමණක් වීමෙන් රට තුළ බරපතළ දේශපාලන හා ව්‍යවස්ථාමය අර්බුදයක් විය හැකි යැයි දේශපාලන…


උතුරේ දකුණේ සුළුපන්න ධීවරයන්ගේ ශෝකාලාපය

නිමල් අබේසිංහ ඔවුහු සුළුපන්න ධීවරයෝය. වර්තමානය වනවිට ධීවර තාක්ෂණය දියුණු වුවත් තවමත් අපේ රටේ මත්ස්‍ය ආහාරවලින් වැඩි පංගුවක් නිපදවන්නේ ඔවුහුය. පැරණි ගීතයකට අනුව නම් ගැයෙන්නේ දෙතුන් දවසේ කන්ඩ නැතත්, විනෝද මිහිරක් ගෙනෙන ජීවිතයක් ඔවුන්ට ඇති…


පාපන්දු නිසා හුළං ගිය නීතිඥවරු

නිමල් අබේසිංහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක් නීතිඥ සංගමයේ නීත්‍යනුකූල අවසරයක් හෝ අනුදැනීමක් නොමැතිව ස්පාඤ්ඤයේ පැවති ලෝක නීතිඥවරුන්ගේ පාපන්දු තරගාවලියට සහභාගිවීම සම්බන්ධයෙන් රාවය පුවත්පතේ ලිපියක් පළවීමෙන් පසුව නීතිඥ සංගමයේ ඇතැම් නිලධාරීහු ඉමහත් කලබලයට පත්වී…


කිරි වෙහෙරේ ලේ තැවරීම.

නිමල් අබේසිංහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට සහ තවත් හිමිනමකට නාඳුනන තුවක්කුකරුවකු වෙඩි තැබීම මේ වනවිට රටේ ආන්දෝලනයකට ලක්ව ඇත්තේය. වෙඩි තැබීම සිදුව ඇත්තේ ඉකුත් 12 වැන දින රාත්‍රියේය….


ටී.එන්.එල්. සිද්ධි ඔස්සේ මතුවෙන යහපාලනයේ මාධ්‍ය භීතිකාව

නිමල් අබේසිංහ ඉකුත් 05දා ටී.එන්.එල්. ආයතනයේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානයට පැමිණි විදුලි සංදේශන කොමිසමේ නිලධාරීන් හා රහස් පොලිසියේ නිලධාරීන් එහි තිබූ විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගෙන තිබේ. මේ සඳහා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබේ. නීති…


පර්පචුවල් සල්ලි ගත් 166 හෙළි නොකිරීමෙන් ජනපති ලේකම් හිරවෙයි

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ආන්දෝලනාත්මක පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමෙන් හෝ ඊට අනුබද්ධ සමාගම්වලින් මුදල් ලබාගත් බව කියන දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්, ආගමික නායකයන්, මාධ්‍යවේදීන් 166 දෙනාගේ හෝ 118 දෙනාගේ නම් ඇතුළත් බව කියන, මහ බැංකු…