දේශපාලන

අනුකම්පාව නොව අයිතිය ලබාදෙන්න

ආකාස සභාපතිනී -නාරායනගෙදර කමලාවතී ඡායාරූප සහ සටහන – මෙලනි මානෙල් පෙරේරා යුද්ධයෙන් ආබාධිත වු දමිළ කාන්තාවන්ට වැඩි අවාධානයක් ලබාදී ඔවුන්ගේ ජීවිත සුරක්‍ෂිත කළ යුතු යැයි ඉල්ලා සිටින ඇය, 59 වියැති ආබාධිත සිංහල කාන්තාවකි. ආබාධිත වුව…


ජනපති සහ ගෝඨාභය ඝාතන චෝදනාව

සාකච්ඡා කළේ – වින්ද්‍යා ගමගේ ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කිරීම පිළිබඳ චෝදනාවක් පොලිස්පතිවරයකුට එරෙහිව එල්ල වී තිබේ. චෝදනාව එල්ල කරන පුද්ගලයා හා චෝදනාවට ලක්වූ පුද්ගලයා පිළිබඳව මේ වනවිට සීඅයිඩී පරීක්ෂණයක් ආරම්භ වී…


මහින්දගේ තේරීම ශෂීන්ද්‍ර රාජපක්ෂද?

මහින්ද රාජපක්ෂගේ ඉන්දීය සංචාරය මේ මොහොතේ ටිකක් පරණ විය හැක. එහෙත් අමතක කළයුතු තරම් පැරණි නැති බව කිව යුතුය. රාජපක්ෂවාදීන්ට අතිසාර්ථක සංචාරයක් වන එය රාජපක්ෂ විරෝධීන්ට අසාර්ථක සංචාරයකි. මේ ලංකාවේ දේශපාලනයේ සාමාන්‍ය ස්වභාවයය. එහෙත් ඒ…


අගමැති බලවත් කිරීම හා ජනපතිගේ පරස්පරය

ජනපති මෛත්‍රී පසුගියදා නිවිතිගලදී කීවේ ශ්‍රීලනිප සහයෝගය නැතුව කිසිවකුටවත් ආණ්ඩු පිහිටුවිය නොහැකි බවකි. තම පක්ෂය ලක්ෂ 20ක් දක්වා ඡන්ද ප්‍රමාණය වර්ධනය කරගෙන තිබෙන බවද හෙතෙම කීවේය. කිසිවකුටවත් පැහැදිලි බලයක් ලබාගැනීමට නොහැකි පසුබිමක් උදාවීම රට දේශපාලනික…


20 වන සංශෝධන මල්ලෙන් බළලා එළියට ගැනීම

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය එම පක්ෂය දේශපාලන වශයෙන් ඇද වැටී තිබෙන ඛේදජනක හා අවාසනාවන්ත තත්ත්වයේ ගැඹුර පෙන්නුම් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. එම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජවිපෙ…


අපේ නීතිමය සීමාවන් සමාලෝචන කමිටුවත් අදාළයි

සමන් ශ්‍රී රත්නායක ජාතික සීමා නීර්ණය කොමිසමේ ලේකම් සංවාදය හා ඡායා – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර පළාත් සභා සීමා නිර්ණයන් සම්බන්ධයෙන් ඔබ කමිටුව මගින් ඉදිරිපත් කරන ලද සීමා නිර්ණය වාර්තාව පහුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වුණා. සීමා නිර්ණය…


හාමුදුරුවරුන් දේශපාලකයන්ගේ වහළුන් වෙලා

මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර ස්ථවිර සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ අනුනායක ධුරයද, අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි ධුරයද දරන මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ රුසියාව ප්‍රමුඛ රටවල් රාශියක දීර්ඝ කාලයක් ධර්ම…


දේශපාලන ක්‍රමයේ බිඳ වැටීම වර්ධනය වීම

වික්ටර් අයිවන් රාජ්‍යයේ බිඳ වැටීමේ ක්‍රියාවලිය වේගවත් වෙමින් අරාජකත්වයක් කරා යන ගමන වේගවත් ලෙස වර්ධනය වෙමින් තිබෙන්නේ යැයි කිව හැකිය. මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇතිකර ගැනීමේ වැදගත්කම හුවා දක්වමින් ආණ්ඩුව දීර්ඝ කාලයක් පළාත් පාලන ඡන්ද නොපවත්වා…


බලය සහ බලහත්කාරය නැති පාලනයක් අපට නැද්ද?

මහින්ද හත්තක ජනතාවගේ විශ්වාසය සත්‍යය අභිබවා යන්නේයැයි ක්‍රිස්තු පූර්ව පස්වැනි සිය වසේ සිටි ග්‍රීක ඛේදාන්ත නාට්‍ය රචකයකු වූ සොපොක්ලීස් සඳහන් කෙළේය. ඔහුගේ මෙම කියමන අද හොඳින් වටහා ගෙන ඇත්තේ දේශපාලකයන්යැයි සිතේ. බලය ලබා ගැනීමටත් කෙසේ…


මනෝමූලික ලොවක සදා වෙසෙන නුගේගොඩ ප්‍රජාතන්ත්‍රවාදය

චින්තක රණසිංහ ජාතිවාදය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයද දැන් ඉතා නරක අප්‍රායෝගික අන්තයකට පැමිණ තිබේ. ප්‍රායෝගික සාධක මුළුමනින්ම නොතකා හරිමින් මනස් ලෝකවල සිට රටේ ප්‍රශ්න දෙස බැලීමටත්, ඉතා අලංකාර වාක් ප්‍රයෝග උපයෝගී කොට ගනිමින් ලිපි ලේඛන රචනා කිරීමත්…


සුනිලා අබේසේකර: ජීවිත පියසටහන් (1)

පිළිසඳර සුනන්ද දේශප්‍රිය මානව හිතවාදය සිය ජීවිත දැක්ම කර ගනිමින් මානව හිමිකම් රැකගනිමින් ප්‍රවර්ධනය කිරීම සිය ජීවිත මෙහෙවර කරගත් සුනිලා අබේසේකර අකල්හි අප හැර ගියේ මෙයට වසර පහකට පෙර සැප්තැම්බර් මුලදීය. ඔබ අහන්නේ මගේ ජීවිතයේ…


දේශපාලකයා දෙවියකු ලෙස ඇදහීම අප අවසන් කළා – කඳුරට නවගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමති පලනි දිගම්බරන්

නිමල් අබේසිංහ පවතින දේශපාලන අර්බුදය අභිමුව දෙමළ නායකයෙන් හැටියට ඔබේ ස්ථාවරය මොකක්ද? මම වතුකරයේ දෙමළ නායකයෙක්. උතුර බැලුවොත් විග්නේෂ්වරන් ඉන්නවා. සම්බන්ධන් ඉන්නවා. ඒ වගේම මුස්ලිම් කොන්ග්‍රස් එක. රවුෆ් හකීම් වගේ නායකයෝ ඉන්නවා. ඊට පස්සේ දකුණේ…


කවුද ලොක්කෝ

ටිරන් කුමාර බංගගමආරච්චි 2015 ජනවාරි 08 වැනිදා වෙනස් වූයේ මහින්ද රාජපක්ෂ පාලනය පමණක් නොව මෙරට අධිපතිවාදී දේශපාලන රටාවම උඩු යටිකුරු වූ බව කිව යුතුය. ජනවාරි 8 වැනිදායින් පසු මෙරට දේශපාලනය අලුත් කියවීමකට බඳුන් විය. මෛත්‍රීපාල…


විකටරූපී තත්ත්වයකට යමින් තිබෙන මහජන නියෝජිත ආයතන ක්‍රමය

වික්ටර් අයිවන් රාජ්‍යයේ හා එහි ආයතන ක්‍රමයේ ගරා වැටීම සිදුවෙමින් තිබෙන්නේ වෙනදාට වඩා වේගයකින් හා විකටරූපී ස්වරූපයකිනි. මෙම ගරා හැලීම සංකේතවත් කරන වැදගත් සිදුවීම් දෙකක් ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී සිදුවිය. අපට තිබුණු පරණ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල…