ප්‍රභාස්වර

මිහිකත උණුසුම් වීමේ ඇබැද්දිය

ප්‍රභාස්වර කාලගුණය පිළිබඳව අනාවැකි සහ විවිධ වාර්තා නිවැරදිව සපයන ඇමරිකානු සමාග මක් වන ‘එකියුවෙදර්’, ලොවේ විවිධ ස්ථාන මිලියන 3.5ක් ආවරණය කරමින් තම සේවාවන් සලසනු ලබයි. එහි සේවය කරන කීර්තිමත් කාලගුණ විද්‍යාඥයකු වන ඇන්තනි සැග්ලියානි 2015…


ශීඝ්‍රගාමී තාක්ෂණයට අනුගතවීමේ දුෂ්කරතාව

ප්‍රභාෂ්වර අන්තර්ජාලය බිහිවීමට පෙර යුගවලදී යම් පාලකයෙකුට සිය නාමය ඉතිහාසය තුළ නොමැකෙන ලෙස සටහන් කිරීම සඳහා විශාල සහ බලවත් යුද හමුදාවක් අවශ්‍ය විය. මහා ඇලෙක්සැන්ඩර්, එවැනි යුද ආක්‍රමණ හරහා ඉතිහාසගතවූවකු ලෙස සැලකිය හැකිය. ඉතිහාස ලේඛනගත…


ව්ලැද්මීර් පුටින් රජාට ඇඳීම

ප්‍රභාෂ්වර අද 65 වැනි වියේ පසුවන (රුසියානු ජනපති) ව්ලැද්මීර් පුටින්, 1995දී සාන්ත පීටර්ස්බර්ග් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය දිනාගත් වහාම රුසියානු රාජ්‍ය ආරක්ෂක කොමිටියේ (කේ.ජී.බී.) විදෙස් බුද්ධි නිලධාරියෙකු ලෙස සේවයට බැඳුණේය. යුද හමුදා බුද්ධි අංශය හා…


තෝරු, මෝරු රිංගා යන නීතියේ දැල

‘‘ ඔබ ධනවත් අයෙක් නම්, නීතිය අබියස අහිංසකයෙකි. දුප්පත් නම් අනිවාර්යයෙන්ම වරදකරුය.” මෙම කියමන, දකුණු කොරියානු ජන සමාජය තුළ බෙහෙවින් ජනප‍්‍රිය ආප්තෝපදේශයෙකි. මෙය යළිත් එරට සමාජය මාධ්‍ය ඔස්සේ සුලබව දැකගන්නට ලැබුණේ 2018 පෙබරවාරි 05 වැනිදාය….


ජල හිඟයේ බියකරු මුහුණුවර

1990දී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඉපැදුණු ඇරින් බේකර්, වත්මනෙහි ජාත්‍යන්තර ටයිම් සඟරාවෙහි අප‍්‍රිකානු බියුරෝවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරයි. පුවත්පත් කලාව පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය ඇය දිනාගත්තේ ඇමරිකාවේ කැලිෆෝනියා සරසවියෙනි. ඇය විවාහ වී සිටින්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයෙහි…


රැකියා වෙළෙඳපොළේ අනාගතය

ඇමරිකානු මෘදුකාංග විශේෂඥයෙකු වන ජේම්ස් ක්‍රෝෆෝඞ් 2013 වසරේදී ‘ ඕබිටල් ඉන්සයිට්’ නම් සමාගම ස්ථාපිත කළ අවස්ථාවේ එම ආයතනය, කෘත‍්‍රිම බුද්ධිය ඔස්සේ ලෝකය තුළ දැවැන්ත විප්ලවයක් සිදුකරනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැත. රයිස්, සරසවියෙන් ගණිතය හා පරිගණක…


ලෝකය දෙස සුබවාදීව බැලීම

අද දෙස් විදෙස් ප‍්‍රවෘත්ති නරඹන විට සහ පුවත්පත්, සඟරා කියවන විට, කරදරයක් නැතිව සුවසේ විසීම සඳහා සුදුසු කිසිදු තැනක් ලොව තුළ නැතැයි යන හැඟීම පාඨකයා තුළ ඇතිවීම නොවැළැක්විය හැකිය. ඇමරිකාව වාර්තා කරන්නේ භයානක සුළි කුණාටු,…


වෙළෙදපොළ ආර්ථිකය සහ ඉන්දියානු මධ්‍යම පංතිය

දශක ගණනාවක් තිස්සේ ගෝලීය ආර්ථික වර්ධනයෙහි පෙරගමන්කරුවන් ලෙස කි‍්‍රයා කළේ ඇමරිකානු පාරිභෝගිකයින්ය. මෑතක් වනතුරුම ලොව ප‍්‍රමුඛ පෙළේ බහුජාතික සමාගම් සිය භාණ්ඩ හා සේවා නිපැයුවේ අධි පාරිභෝජනවාදය තම ජීවන දර්ශනය කරගත් ඇමරිකානු ගනුදෙනුකරුවන් ඉලක්ක කොට ගෙනය….


චීන වෙළෙඳ ආධිපත්‍යය හෙවත් නව සේද මාවත

සේද මාවත’ ලෙස හැඳින්වෙන්නේ, ශත වර්ෂ ගණනාවක් තිස්සේ නැගෙනහිර හා බටහිර රටවල් සංස්කෘතික සහ වෙළෙඳ සබඳතා මගින් යා කරනු ලැබූ වෙළෙඳ මාර්ග ජාලයයි. ගොඩබිම් මෙන්ම සාගර ඔස්සේද විහිදුණු මෙය ස්ථාපිත කරන ලද්දේ ක්‍රි.පූ. 207දී චීනය…


ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු

‍ෙ‍ෙමවර කොලමේ මාතෘකාව මා උපුටා ගත්තේ, 2017 ජනාරි 14 දින සිය ජීවිතයෙන් සමුගත් ජනප්‍රිය ගායක දීපාල් සිල්වා ගැයූ ගීතයකිනි. ගීතයේ ඉහත වදන් මට සිහිවූයේ, “සාධාරණ සමාජයක් සඳහා නැවත සමාජවාදය ස්ථාපිත කරමු” යන තේමාව රැගත්, ශ්‍රී…


ඩෙස්මන්ඞ් ටුටු සහ දලයි ලාමා

දකුණු අප්‍රිකාවේ වයඹ පළාතෙහි පිහිටි විශාලතම නගරය වන ක්ලක්ස්ඩෝප් නුවරදී 1931 ඔක්තෝබර් 07 දින උපත ලද ඩෙස්මන්ඞ් මිපිලෝ ටුටු, සිය ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබුවේ ජොහැන්නස්බර්ග් බන්ටු විදුහලෙනි. කළු ජාතිකයන් වූ ටුටුලා ලන්දේසි අධිරාජ්‍යවාදීන් විසින්…


හදින් හදට නැඟෙන කෝකිල රාවය පලාක් මුචාල්

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයට අයත් විශාලතම නගරය ලෙස සැලකෙන ඉන්කෝර්හිදී, 1992 මාර්තු 30 වැනිදා මෙලොව එළිය දුටු පලාක් මුචාල් සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී අග්‍රසෙන් විද්‍යාලයෙනි. 2014දී ඇය ඉන්දෝර් සරසවියෙන් වාණිජවේදී උපාධිය දිනාගත්තාය. පලාක්…


අයිරිනා රැටුෂින්ස්කායා: රෙජීමයට එරෙහිව

යුක්රේන සෝවියට් සමාජවාදී ජන රජයට අයත් ඔඩෙසා නම් ගම්මානයෙහි 1954 මාර්තු 4දා උපන් අයිරිනා බොරිසොව්නා රැටුෂින්ස්කායා, භෞතික විiාව පිළිබඳ සිය ශාස්ත්‍රපති උපාධිය ඔඩෙසා සරසවියෙන් දිනාගත්තේ 1976 දීය. විiා ධාරාවෙන් උසස් අධ්‍යාපනය හදෑරුවද, රුසියානු කාව්‍ය හා…


රුවන්ඩා: අප්‍රිකාවේ සිංගප්පූරුව

වර්ග කිලෝමීටර් 26338ක භූමි ප්‍රමාණයකින් සහ මිලියන 11ක ජනගහනයකින් සමන්විත රුවන්ඩාව, මධ්‍යම හා නැගෙනහිර අප්‍රිකානු කලාපයට අයත් දේශයන් අතරින් කුඩාම රටක් සේ හැඳින්විය හැක. ජනගහනයෙන් බහුතරය හුටු ගෝත්‍රයට (84%) අයත් වන අතර ඉතිරිය ටුට්සිවරුන් (15%)…