තහංචි මැද්දෙන්

No Picture

ලංකා ඊනිව්ස් තහනම, නිදහස සහ සදාචාරය

ලක්ෂ සංඛ්‍යාත පාඨක පිරිසක් සහිත ලංකා ඊනිව්ස් ‘යහපාලන’ ආණ්ඩුව විසින් තහනම් කිරීම දැන් මාධ්‍ය නිදහස සඳහා සටන් කරන මෙරට මෙන්ම ජාත්‍යන්තර සංවිධාන විසින් හෙළාදැක තිබේ. දැන් වාරණයට සතියකට වැඩිය. මෙම වාරණය හුදෙක් ආණ්ඩුවේ ටෙලිකොම් අන්තර්ජාලය…


ආයිබෝං! ඇත්තටම ආණ්ඩුවක් මක්කටෙයි?

එකල්හි සිරිසේනයෝද වික්‍රමසිංහයෝද සීතලට ගුලිවූ සුනඛ පෝතකයන් දෙදෙනෙකු සේ වකුටුවී නිදාසිටිනු දුටු මහජන පඬිවරයාණෝ මෙසේ විමසා සිටින්නේ; මේ බල, පෝතකයෙනි, කුමන හේතුවක් නිසා තොප දෙදෙන මේ ගිනියම් දවාලයෙහි සීතලට කන් අඟුළු වැටුණා සේ නිදිවදින්නේදැයි ඇසූහ….


ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, දෙබිඞ්ඩෝ සහ පැසිස්ට්වාදය

2015 පරාජයෙන් පසු තක්බීර්ව සිටි දේශපාලන දෙපත්නයි දැන් යළි අවදිවන්නට පටන්ගෙන තිබේ. මේ දෙපත් නයින්ගේ ප්‍රධාන කුරුමානම බවට පත්ව ඇත්තේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියයි. රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යවන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ආණ්ඩුවට…


No Picture

‍රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලන පොරොන්දු

සිරිසේන-වික්‍රමසිංහ නායකත්වයෙන් යුත්ියහපාලන’ ආණ්ඩුව යටතේ පොලිස් ප්‍රහාරල වධහිංසා සහ මිනීමැරුම් ඉහළයන්නට පටන්ගෙන තිබෙන්නේ යහපාලන ආණ්ඩුකරණය ගැන පොරොන්දු සෝදා යවමිනි. එක් අතෙකට මේ වනාහි රාජපක්ෂ භීෂණයේම අනියම් දිගුවකි. පසුගිය වසර තුළ පමණක් මේ වන විට මෙරට…


මානව හිමිකම් කවුන්සිලය 36: ලංකාවට කොහොමද?

පසුගිය සැප්තැම්බර් 11දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසිවාරය ආරම්භවූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නොසිතූ ආකාරයේ මැදිහත්වීමක් සමඟය. මහකොමසාරිස් සෙයිඞ් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කරනු ඇතැයි අදහසක් තිබූ නමුත් ඔහු වක්‍ර නමුත් අනතුරු…


යුද අපරාධ, ජයසූරිය, පොන්සේකා සහ සිරිසේන

හිටපු හමුදාපති ජෙනරල් ජගත් ජයසූරිට අත තැබීමට කිසිදු ජාත්‍යන්තර අධිකරණයකට ඉඩ නොදෙන බව ජනාධිපති සිරිසේන පසුගියදා පැවැති ශ්‍රීලනිපයේ 66වන සම්මේලනයේදී ප්‍රකාශ කළේය. ඔහු කියන්නේ තමා ජයසූරිය වැනි රණවිරුවන්ට එරෙහිව කිසිම නඩුවක් පැවැරීමට ඉඩ නොදෙන බවයි….


සංචාරක සටහන්: එක්බෙලෙත් සහ කන්ඩලම

ප්‍රංශයේ  ෂොම්බරී නම් ඉතිහාසගත නගරය ආසන්නයේ ඇති කුඩා විලක් එක්බෙලෙත් නම් වෙයි. ජිනීවා සිට ෂොම්බරී කරා යන මගෙහි වැදගත් මංසලකුණක් එක්බෙලෙත් විල නියෝජනය කරයි. පසුගිය සතියෙහි එක්බෙලෙත් විල අසබඩ දින කිහිපයක් ප්සි‍රටිද්දී කන්ඩලම හෝටලයට විරුද්ධව…


සන්ධාන ගිවිසුම ඉවරයි; දැන් කොයිබටද?

ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලනිපය හා රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එජාපය අතර දෙවසරක කාලයක් සඳහා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම පසුගිය 22දා අවසන් විය. නව අවබෝධතා ගිවිසුමක් පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ වී නැති අතර ඒ පිළිබඳ…


මාධ්‍ය නිදහස සොයා යාපනයට: අප දෙමළ නිසාද?

ප්‍රේම් නමින් අප අමතන තේවනායගම් ප්‍රේමනාත් මැෂින් තුවක්කු වෙඩි උණ්ඩ විසින් සිදුරු කරන ලද බිත්තිය ඉදිරිපස ඇති මේසයට වාඩි වී සිටින්නේ සුපුරුදු සිනහව සමඟිනි. “රාජපක්ෂ සමයට සාපේක්ෂව අද නිදහසක් තියෙනවා. අද අපේ පස්සෙන් කව්රුවත් එන්නේ…


ජන්ද කල්දැමීමේ සොහොන් ලකුණු

රනිල්-මෛත්‍රී ආණ්ඩුව මහජනයා හමුවට ගොස් ඡන්දයකට මුහුණදීමට බිය බව දැන් දිනක් පාසා පැහැදිලි වෙයි. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ දැන් දෙවසරක් පවත්වා නැත. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඔක්තෝබර් මාසයට නියමිත සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද…


සයිටම්: මෝඩ චූන් අරගලය

සයිටම් විරෝධී අරගලය තරම් මෝඩ චූන් අරගලයක් මෑත කාලීන ලංකාවේ තිබී නැත. මන්ද යත් දිනුවත් පැරදුණත් ඉන් කිසිදු දීර්ඝ කාලීන හෝ තීරණාත්මක වෙනසක් සිදු නොවන නිසාය. සයිටම් සටන වනාහි, දැන දැනම වළගම්බා ක්‍රමයට උණු කිරිබත්…