මාරුතය

පරම්පරා ගණනක් ගියත් ඔවුන් රහසිගත උයනක – ප්‍රවීණ මාධ්‍යවේදී ස්වර්ණ ගුණවර්ධන

එන්. ලංකා මාගම්මන ගුවන්විදුලිය හරහා මාධ්‍ය ක්ෂේත්‍රයට එන ස්වර්ණ ගුණවර්ධන ප්‍රාන්සස් හොග්සන් බර්නට් රචනා කළ ‘The Secret Garden’ කෘතිය ‘රහසිගත උයනක’ ලෙස සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.   ප්‍රාන්සස් හොග්සන් බර්නට්ගේ The Secret Garden  නව යොවුන් නවකතාව වැනි කෘතියක්…


චරිත නිරූපණයේදී මම රැඩිකල් – ප්‍රවීණ රංගන ශිල්පිනී සුලෝචනා වීරසිංහ

වින්ද්‍යා ගමගේ/රසික ගුණවර්ධන ප්‍රතිභාපූර්ණ රංගවේදිනියක් වන සුලෝචනා වීරසිංහ මෑත කාලයේ චිත්‍රපට බොහොමයක සලකුණු තැබූ චරිත කිහිපයකට පණ පෙවූ ශිල්පිනියක්. රංගන, සමාජ දේශපාලනය, සෞන්දර්යය යන විෂයයන් ඇය ස්පර්ශ කරන ආකාරය ඔස්සේ මෙම කතාබහ ඇදී යයි. තිරපිටපත්…


රිරී යක්කු

ශාන්ති දිසානායක ඇළ අද්දර විසල් රුක සිය සියක් අතු ඉති අග සුපිපි කුඩා මල් බිම හෙළා මවන ලද මල් පලස වියළි පතින්ද දිරා ගිය අතු ඉති, නටු, බටු, ආදියෙන්ද හැඩ වී තිබිණ. නවමු බව වියැකී…


පන්සල් චිත්‍ර පරිවර්තන යුගයක් නියෝජනය කරනවා

ප්‍රවීණ චිත්‍ර ශිල්පී පියරත්න හේවාබටගේ එන්. ලංකා මාගම්මන පියරත්න හේවාබටගේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් කලාවේ සිට නූතන චිත්‍ර කලාව දක්වා වූ තත් විෂය පිළිබඳ ප්‍රාමාණිකයෙකි. මේ පිළිසඳරට චිත්‍ර කලාවේ පරිවර්තන අවධිය විෂය කරගනී. ප්‍රාග් ඓතිහාසික සිතුවම්…


නවකතාවක් පටන් ගන්නේ කාලය විසන්ධි වූ තැනකින් මිහයිල් ෂිෂ්කින්

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු මිහයිල් පවුලොවිච් ෂිෂ්කින් ක්‍රි.ව. 1961 ජනවාරි මස 18 වැනිදා රුසියාවේ මොස්කව් නුවරදී උපත ලැබුවේය. මොස්කව් ස්ටේට් පැඩගොජිකල් ඉන්ස්ටියුට් හි ඉංග්‍රීසි සහ ජර්මන් භාෂා පිළිබඳ අධ්‍යාපනයක් ලද අතර එහි අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු…


‘මුහුණු පොතේ ලියවුණු ‘නෙතුර් තා’ ගේ කවි සිත’

නිමල් අබේසිංහ ‘නෙතුර් තා’ යන නමින් මුහුණු පොතෙහි කවි පළකරන නිර්මාණකාරියගේ නිර්මාණ කියවද්දී ඇයට නිර්මාණ ලෝකයේ දිගු ගමනක් යා හැකි බවට ඉඟි කරන කාව්‍ය නිර්මාණ රැසක් දැකගත හැකිය. ඒවා විසිතුරු සේම අරුත් දනවන සුළුය. ‘නෙතුර්…


රංචුවෙන් ඈතට Away from the Flock

එරික් ඉලයප්ආරච්චි බොහෝ විට මනුෂ්‍යයාගේ විවිධ ඉරියව් හෝ සත්ව රාජධානියේ සාමාජිකයින් හෝ මූර්තිධර සෞන්දර්යවේදයකින් නිරූපණය කිරීම වෙනුවට මියගිය සැබෑ ජීවයක් ෆෝමැල්ඩිහයිඞ් ද්‍රාවණයක දමා කලාගාරයක් තුළ ප්‍රදර්ශනය කිරීම පමණක් නොව 1994 දී නිර්මාණය කළ මෙම අසහාය…


මා අතහැර ඇති බව නිතර දැනුනා -ක්‍රිස්ටියන් පිචලි

වින්ද්‍යා ගමගේ නව නාසිවාදියෙකු (Neo-Nasi) වූ ක්‍රිස්ටියන් පිචලි ත්‍රස්තවාදීන් ‘රැඩිකල්’ වන්නේ කෙසේද, කලක් ‘රැඩිකල්කරණයට’ ලක් වූ තමා එයින් මිදී ඇමරිකාවේ වසංගතයක් ලෙස පැතිර යන අන්තවාදයට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද යන මැයෙන් ක්‍භභ රූපවාහිනී සේවය සමග කළ…


සිංහල අකුරු පුරාණය විෂයයික ප්‍ර‍යත්නයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය මහාචාර්ය සඳගෝමී කෝපරහේවා එන්. ලංකා මාගම්මන   සිංහල අකුරු පුරාණය සම්පාදනය කිරීමේ මූලික අරමුණ මොකක්ද? අපේ තාත්තගේ අත් අකුරු ඒ තරම් ලස්සන නැහැ. මට තාත්තා අත්අකුරු ලස්සනට ලියන්න කියලා කවදාවත්…


සිනමා ආරණ්‍යයේ මහ ප්‍රාඥයා – ආචාර්ය තිස්ස අබේසේකර (2019 මැයි 07 වන දිනට ඔහුට අවුරුදු 80කි.)

චම්මින්ද වෙලගෙදර ආචාර්ය තිස්ස අබේසේකරයන් අපගෙන් සමුගෙන පසු වූ අප්‍රේල් 18 වන දාට දශකයක් පිරුණි. මැයි මස හත්වනදාට තිස්ස ආනන්ද ෆොන්සේකා ඉපදී දශක අටක් සපිරෙයි. ඔහුට ආචාර්ය උපාධියක් පිරිනැමීමට මෙරට විශ්වවිiාල වලට කල් ගත වූවා…


රිදීමය වැව මත සාහිත්‍ය ආවර්ජනය

වින්ද්‍යා ගමගේ ඡායා – රසික ගුණවර්ධන   “ඔබ විවාහ නොවන්නේ ඇයි?” ඩබ්ලියු.ඒ. සිල්වාගෙන් වරක් මිත්‍රයෙක් ප්‍රශ්න කළේය. “මම විවාහ වෙලා.” ඔහු ගත් කටටම කීයේය. “එහෙනම් අපි නොදන්නෙ?” මිත්‍රයා දෙවැනි ප්‍රශ්නයත් නැගීය. “මම විවාහ වෙලා සිංහල…


සිනමාකරුවකුගේ හොඳම සිනමා රූප හමුවන්නේ ශෝකී අතීත මතක පතුලේදීයි

පෝලන්ත සිනමාවේදී පවෙල් පව්ලොකොව්ස්කි අනුවාදය – මනුබන්දු විද්‍යාපති 2018 ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ හොඳම අධ්‍යක්ෂ ලෙස සම්මානයට පාත්‍රවූයේ පෝලන්ත සිනමාකරුවෙක්. ඔහු ‘පවෙල් පව්ලොකොව්ස්කි.’ චිත්‍රපට කිහිපයක්ම නිපදවා ඇති පව්ලොකොව්ස්කි, 2014දී ඔහුගේ ‘අයිඩා’ චිත්‍රපටය සඳහා ඒ වසරේ…


චිත්‍රපටය යථාර්ථයක් නම් අසන්ධිමිත්තා මොකටද?

බූපති නලින් වික්‍රමගේ ‘අසන්ධිමිත්තා‘ චිත්‍රපටය තුළ පවතින එකම සත්‍යය ප්‍රබන්ධයයි. චිත්‍රපටියකින් සත්‍ය හා ප්‍රබන්ධය වෙන් කරන්නට උත්සාහ කරන කියවන්නිය ඊට පූර්වයෙන් ඊනියා යථාර්ථ ජීවිතය වඩා සංගත – සත්‍යයක් ලෙස නිගමනයක සිටියා විය යුතුය. අශෝක හඳගම…


සිනමා මාධ්‍යයේ සක්‍යතාවන් නව ඉසව්වකට ගෙන ගිය ‘Le Quattro Volte’

එම්.ඩී. මහින්දපාල  මයිකලැන්ජිලෝ ප්‍රැමර්ටිනෝ (Michael Anjelo Frammartino) ඉතාලියේ මිලානෝ හි ජීවත්වන 42 හැවිරිදි කලාකරුවෙකි. හෙතෙම ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස සිය උසස් අධ්‍යාපනය අවසන්කළ ද පසුව ඡායාරූප ශිල්පයටත් ඉන් අනතුරුව Video Installation  කලාවටත් සම්බන්ධ විය. ‘Le Quattro Volte’  හෙවත්  ‘The Four Times’ නම්වූ…