තීරු ලිපි

2019 ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද?

විපුල කරුණාතිලක ඉදිරි ජනාධිපතිවරණය ඉතාම අවිනිශ්චිත වන්නේ ගොඩනැගී ඇති දේශපාලන බලවේග පෙළගැස්ම අනුව කිසිදු පාර්ශ්වයකට ප්‍රකාශිත ඡන්දයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ගත නොහැකි වීම නිසාය. මීට පෙර පැවති සෑම ජනාධිපතිවරණයකදීම ප්‍රධාන පාර්ශ්ව දෙකට අනෙක් දේශපාලන බලවේග…


නායකත්වයේ උත්තරීතරභාවය පසුපස අධිකාරිවාදයේ සෙවනැල්ල

ටෙරන්ස් පුරසිංහ සිංහල-බෞද්ධ ජාතිකවාදයෙන් බෞතීස්ම ලැබූ රාජපක්ෂවාදය පොහොට්ටු දේශපාලනයේ පදනම් සාධකය බවට පත්ව තිබේ. රාජපක්ෂ පවුලේ දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගර්භාෂයෙන් ඉපදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාරය…


No Picture

අපරාධය සහ ගණිතය

දුෂ්‍යන්ත මහබදුගේ මගේ තාත්තා දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු ඉපදුණු පරම්පරාවේ සාමාජිකයෙක්. දෙවන ලෝක යුද්ධයේ නිමාවත් සමග ලොව පුරා ජනගහනයේ ශීඝ්‍ර වැඩිවීමක් සිදුවුණා. ලොව උපත් සංඛ්‍යාවේ ඇතිවූ මෙම ශීඝ්‍ර වෙනස හැඳින්වූයේ බේබි බූම් (…


මාධ්‍ය විශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තිය ඩැරිල් ඩිමොන්ටෙ නික්ම යාම

නාලක ගුණවර්ධන ravaya@nalaka.org මාධ්‍ය කලාව අතිශයින් කලබලකාරී වැඩක්. විශේෂයෙන්ම දිනපතා පුවත්පතක, ටෙලිවිෂන් නැතිනම් රේඩියෝ පුවත් කාමරයක හෝ පුවත් වෙබ් අඩවියක සේවය කරන මාධ්‍යවේදීන්ට සහ කතුවරුන්ට නිතිපතා තිබෙන අභියෝගය නම් නිසි කලට හා නිසි ප්‍රමිතියට ප්‍රවෘත්ති,…


මියගිය මිනිසුන්ගේ ඇටකටු මත, ජීවත්වන මිනිසුන්ගේ අරගලය

සටහන සහ ඡායා -ඉඳුනිල් උස්ගොඩ ආරච්චි අප පසුගිය ලිපියෙන් පැවසූ අයුරින්ම මන්නාරම සමූහ මිනීවළෙහි ඇතුලු පැත්තේ වූ අර්බුදය මීට සතියකට පෙර පුපුරා ගියේය. හටගෙන තිබූ අර්බුදයන්ට සාපේක්ෂවම ප්‍රතිඵල ලැබුණු බැවින් මන්නාරම සමූහ මිනීවළ සමාජය තුළ…


(Placebo) ප්ලැසිබෝ ප්‍රතිකාරයන්හි නව ප්‍රවනතා

ප්‍රභාස්වර ඖෂධයක් සේ පෙනෙන ව්‍යාජ පෙත්තක් මගින් මානසික රෝග සුව කිරීම ‘ප්ලැසිබෝ’ ප්‍රතිකාරය ලෙස හඳුන්වනු ලබයි. ඇමරිකාවේ උතුරු කැරොලිනා විල්මින්ටන් සරසවියෙහි නිර්මාණාත්මක ලේඛන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය හා ප්‍රසිද්ධ ගත්කරු රොබට් ඇන්තනි සීගල්, ස්මිත්සෝනියන් සඟරාවට ලියූ අපූරු…


වෙනස් විය යුතුව තිබුණු ‘දැකල පුරුදු කෙනෙක්…’

සම්පත් බණ්ඩාර ශ්‍රී ලංකික මධ්‍යම පාන්තික පවුල් සංස්ථාවේ විවිධාකාර ගැටුම් හා අර්බුද පිළිබඳ කොතෙකුත් සිනමා නිර්මාණ බිහිවී තිබේ. ඉහළ මධ්‍යම පන්තිය, මධ්‍යම පන්තිය හා පහළ මධ්‍යම පන්තිය බෙදා වෙන් කිරීම සඳහා සීමා ඉරි හෝ නිර්නායකයක්…


අධ්‍යාපනය සහ නව පරපුර

ප්‍රභාස්වර වයස අවුරුදු 40ට වැඩි ශ්‍රී ලාංකිකයකුගෙන්, ඔහුගේ/ ඇයගේ ළමා විය ගෙවුණු ආකාරය පිළිබඳ විමසුවහොත්, එම පුද්ගලයා විස්තර කරනු ලබන අත්දැකීම්, බොහෝ අය ඒ වයසේ පසුවන අනෙක් අය අත්විඳි දේවල් සමග සමපාත වන බැව් කිව…


මාධ්‍ය ව්‍යාධියට සියුම් හා කඩිනම් ප්‍රතිකාර ඕනෑ!

නාලක ගුණවර්ධන ravaya@nalaka.org හොඳ අර්බුදයක් කවදාවත් අපතේ යවන්න එපා කියනවා (Never let a good crisis go waste) ඒ කියන්නේ ඕනැම දුෂ්කර අත්දැකීමකින් වැදගත් පාඩම් උගත හැකි බවයි! 2018 දේශපාලන අර්බුදය දිග හැරුණු දින 51 හරියට ප්‍රිස්මයක්…


ඡන්ද අහිමි කර ප්‍රජාතන්ත්‍රවාදය රැකීම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ පළාත් සභා ඡන්ද පැවැත්විය යුතු බවට යළිත් බරපතළ කතාබහක් මතුව තිබෙනවා පමණක් නොව, ශ්‍රීලනිපය ඒ පිළිබඳ සිය ස්ථාවරය වෙනස් කර ගැනීමද ඊට සුවිශාල උත්තේජනයක් සපයා ඇතැයි සිතිය හැක. ශ්‍රීලනිපය මීට පෙර දැරූ…


පාලකයන්ගේ ඩොලර් ආශාව වෙනුවෙන් කෙළසෙන සිංහරාජය

ජනක විජේගුණතිලක ඡායා- දිල්හාන් විමල්ක සිංහරාජ වනාන්තරය ශ්‍රී ලංකාව සතු ලෝක උරුමයන් සුළු ප්‍රමාණ අතරින් එකකි. 1988 වසරේදී සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා බලපා ඇති සුවිශාල හේතු ගණනාවකි. ශ්‍රී ලංකාව සතු එකම…


දුකම වළඳා ජයගැනීම

ප්‍රභාෂ්වර අද 48 වැනි වියේ පසුවන ජෝති රෙඞ්ඩි, දරුවන් පස්දෙනකුගෙන් යුතු පවුලක, දෙවැනියා ලෙස උපත ලැබුවේ ඉන්දියාවේ නරසිම්හුලා ගුඩෙම් නමැති ගම්මානයේදීය. ගොවිතැන ජීවනෝපාය කරගත් ඇගේ පියාට දරු පවුල නඩත්තු කිරීම පිණිස ප්‍රමාණවත් ආදායමක් කිසිවිටෙකත් නොලැබුණු…


මහින්දගේ අඥාදායකත්වයට මම හරි කැමතියි

ඔබ, තිලංග, ඩිලාන්, එකතු වී ගහපු ගේම වැරදුනා නේද? දැන් ඔය ගේමේ ප්‍රධාන ඉලක්කෙට අපි ගියා. අපි ඒක ජයගත්තා. හැබැයි ගේමේ අතුරු ඵලයක් හැටියට අපි ආණ්ඩු බලය ගන්න ගිය වැඬේ අපිට වැරදුණා. අපේ ප්‍රධාන ඉලක්කය…


ප්‍රජාතන්ත්‍රවාදය තියනවා නම් මට ඇමතිකම ලැබෙන්න ඕනේ

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඡායාරූප -ටී. නඩරාසා ආණ්ඩුව එජාපයට ගන්න ඔබත් දරදිය ඇද්ද අයෙක්. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේත් සිටිය යුත්තෙක්. ඔබට ඇමතිකමක් නොදුන්නේ ඇයි? අගමැතිතුමා, රාජිත සේනාරත්න ඇමතිතුමා, මලික් සමරවික්‍රම වගේ කණ්ඩායමක් ගිහිල්ලා ඇහැව්වා…