විශේෂාංග

ඉනික්බිති සුකුන්දා ඉකුත් වූවාය

ළමා සොල්දාදු දිවියේ වර්තමාන කතා කිහිපයක් ඉඳුනිල් උස්ගොඩ ආරච්චි දකුණේ දරුවන් රූපවාහිනිය ඉදිරියේ ක්‍රිකට් තරගාවලියක් නරඹන්නා මෙන් යුධ ජයග්‍රහණ නරඹමින් අනාගත රණබිමක විරුවන් වීමට සිහින දකිද්දී උතුරේ බොහෝ දරුවන්ට තම සියුමැලි දෑත්වලට ගිනිඅවි ගැනීමට සිදුවූ…


වයඹ බිය වැද්දූ දේශපාලන උමතුව

නිමල් අබේසිංහ ‘බස් එකකින් මුස්ලිම් මිනිස්සු 50ක් විකර මිල්ලගොඩ ගාමන්ට් එක ළඟින් බැස්සුවා. ඒ අය අතේ කඩු තිබුණා.’ කුඩා දරුවකු පැවසී යයි කියන මේ කතාව නිකවැරටිය නගරය පුරාත්, මිල්ලගොඩ ගම පුරාත් පැතිර ගියේ විදුලි වේගයෙනි….


ඇල්ලුවට ඉවර නොවෙන තව්හිද්ලා

නිමල් අබේසිංහ තව්හිද් ජමාද් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී මාසයක් ගෙවී හමාර වන මේ මොහොතේ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූ ප්‍රධාන කාරණා වන්නේ කාත්තන්කුඩිය කුරුණෑගල ආදී ප්‍රදේශ කීපයක ත්‍රස්ත පුහුණු කඳවුරු සොයාගෙන ඇති බවය. නවතම පුවත වනුයේ…


සංචාරක ව්‍යාපාරයට වින කැටූ පාස්කු ප්‍රහාරය දිනී ජයසේකර පාස්කු ඉරුදින සිදු වූ ඛේදවාචකයෙන් සංචාරකයන් තිස් දෙකක් මරණයට පත්වීම නිසාත්, රටේ ආරක්ෂාව පිළිබඳ ගැටලු පවතින නිසාත් සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවීමක් දක්නට ඇත. මේ හේතුකොට ගෙන…


මිනුවන්ගොඩ සංහිඳියාවට ගිනි තැබූ කළු මැයි ජාතිවාදය

සටහන සහ ඡායා – ඉඳුනිල් උස්ගොඩ ආරච්චි අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලින් පසු සිදුවෙමින් පවතින සිද්ධි දාමය අවසන් ඉමකට පැමිණ නැති බව තව තවත් ප්‍රත්‍යක්ෂ කරමින් මැයි 13 වනදා රාත්‍රී වන විට මුළු රටටම…


වියපත් අභියෝගය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මුස්ලිම් අන්තවාදය පිළිබඳ දේශපාලකයන්ට සහ අනෙකුත් බලධාරීන්ට විවිධාකාරයේ අනතුරු ඇඟවීම් සිදුකර, ගතව ඇති කාලය සාමාන්‍යයෙන් වසර 5ක්වත් විය හැකිය. එහෙත් ඒ පිළිබඳ දක්වා ඇති සැලකිල්ල කොතරම් දුර්වලද යන්න 2019 පාස්කු ඉරිදා එල්ල…


සදාෆ් හා සජාල් ලාංකිකයන්ට කියන සරණාගත පුවත

සටහන සහ ඡායා – ඉදුනිල් උස්ගොඩ ආරච්චි “මට භය දැනෙනවා, තනිවීමේ වේදනාව දැනෙනවා. ඇයි මේ අය අපිට බනින්නේ, ඇයි ඒ අය හිතන්නේ නැත්තේ අපි අපේ රට දාලා අවේ ඇයි කියලා. අපි එහෙම ආවේ ජීවිත බේරගන්නයි….


ආරක්ෂාවට බිලිවූ මිනිස්සු

වින්ද්‍යා ගමගේ “පහුගිය 22, 23 දවස්වල රෑ 10ට ඇඳිරි නීතිය දානවා. රෑ 7 ඉඳලා පාරේ එක මිනිහෙක් නෑ. පුදුම නිශ්ශබ්ද බවක් තිබුණේ. ඒකට බය හිතෙනවා. යුද්දෙ තිබුණු කාලෙවත් මෙහෙම වුණේ නෑ.” කොටුව චැතම් වීදිය අසල…


පාස්පෝට් සහ හැඳුනුම්පත් ගැන වෝහාරික විශ්ලේෂණයක්

විජය උඳුපිටිය ගමන් බලපත්‍රය නොහොත් Passport යනු ජාත්‍යන්තරව ගමන් අවසරය ලැබෙන හඳුනාගැනීමේ ලියවිල්ලකි. බොහෝ මාධ්‍යයන් මෙයට ගුවන් ගමන් බලපත්‍රය යැයි භාවිත කරන්නේ එය වැරදි බව දැනගෙන නොවේ. ගුවනින් පමණක් නොවේ ගොඩබිමින් හෝ මුහුදින්ද ගමන් කිරීමට එය භාවිත…


පන්සලෙන් සිදු වූ ළමා ලිංගික හිංසනයක්

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම මෙරට පාලකයන්, බලධාරීන්ගේ පුරුද්ද බව ලොවටම සනාථ කළ සිදුවීම් පෙළක් පසුගිය දින වල සිදුවූයේය. ඒ එය මහා පරිමාණයෙන්ම අනාවරණය කළ එක් අවස්ථාවක් වුවත් මෙරට වෙලාගත් පිළිකාවක් ලෙස…


ජීවිත කාලයම ඇඟේ තබාගෙන සිටින වේදනාවක්

සටහන, ඡායා – රසික ගුණවර්ධන “සුදු කොඩි ලෙලෙන විට ගම හතර වට හදවත දැවෙයි සිහිවන විට මිතුරු කැළ සතුටින් සිටියෙ මිතුදම් ගොඩ නගාගෙන කෙළෙසින් දමා යන්නද ඔබෙ නිසල වත.” ඒ කවිය මීගමුව නගරයේ ඇති බැනරයකිනි….


මඩකළපුවේ සියොන් මග ඇහිරූ රුදුරු සාතන් මෙහෙයුම

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි/ටී. නඩරාසා තැන තැන වූ පොලිස්, හමුදා මුරපොළවල් පසු කරමින් පරීක්ෂා කිරීම්වලට ලක් වෙමින් අපි මඩකළපුව දෙසට ගියෙමු. වෙනදා වූ සුපුරුදු කලබලයෙන් මිදුණු මඩකළපුව ප්‍රදේශයේ මං මාවත් සුදු, කළු කොඩිවලින් සැරසී තිබුණි. දමිළ…


පාස්කු දා ඉතිරි කළ දේව පාමුල අඳෝනාව

සටහන , ඡායා- රසික ගුණවර්ධන ලිපිය ලියන මොහොත වන විට මිනිසුන් තුන්සිය විසි එකක් සිය ජීවිත වලින් සමුගෙන අවසන්ය. රටම මළගෙයක් බවට පරිවර්තනය වී ඇත. ජීවත් වන මිනිසුන් හඬති, වැළපෙති, සුසුම් ලති. කොච්චිකඬේ පල්ලිය කිතුනු…


පස් වෙළෙන්දන්ට යට වූ දකුණේ පොලිසිය

නිමල් අබේසිංහ ඉහළ පොලිස් නිලධාරීන් සමඟ අයුතු සම්බන්ධතා පවත්වන මැරයින්, බලපුළුවන්කාරයින් පහළ පොලිස් නිලධාරීන්ට දුටු දුටු තැනදී අල්ලා පහර දෙන සිද්ධීන් අප මෙතෙක් දැක ඇත්තේ ඉන්දීය චිත්‍රපට ඇසුරෙනි. ඉන්දියාවේ චිත්‍රපට වල වෙන සිදුවීම් දැන් දැන්…