මෛත්‍රී අභිමතානුසාරී බලය අපේක්ෂා කරන්නෙක්

විමලනාත් වීරරත්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටින කාලයේ තීන්දු ගත්තේ රෑට සිතා එළිවන ජාමයේය. බොහෝවිට ඔහු ඒ සඳහා සිය සහෝදරයන් හා සමීපතමයන් බනවා තමා ගන්නට යන ඇතැම් තීන්දු ගැන විමසීමක් කළේය. ජනපති මෛත්‍රීගේ තීන්දුත්, මහින්ද හා…


වෙල්ගම විගඩම

රසික ගුණවර්ධන කුමාර වෙල්ගමගේ දේශපාලන නාඩගම දෙස මතු පිටින් බලා සිටින්නකුට වෙල්ගම මැරී ඉපදුනාදැයි සිතෙන්නට පුලුවන. එහෙත් වෙල්ගම මැරී ඉපදී හෝ අමුතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වී නැත. ඔහු තවමත් සිටින්නේ මෙතෙක් කලක් ඔහු ළැග සිටි මඩ ගොහොරුවේය….


ජනපති මැරුණොත් ව්‍යවස්ථානුකූල ජනපති මහින්ද

ජ්‍යෙෂ්ඨ නීතිවේදී – එල්මෝ පෙරේරා සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න අගමැති ධුරය කිසිසේත්ම නැවත රනිල් වික්‍රමසිංහට හෝ සරත් ෆොන්සේකාට නොදෙන බවට ජනාධිපතිවරයා පසුගියදා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ දැඩිව ප්‍රකාශ කොට තිබෙනවා. එවැනි ස්ථාවරයක් ගැනීමට සහ එසේ කටයුතු කිරීමට…


ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මොකටද?

ඒ. වික්‍රමසූරිය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ධම්මික මුතුගල මහතා වැඩ භාරගත් බවට පළවූ ප්‍රවෘත්ති ඇස ගැටුණේ නොබෝදාය. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරු වැඩ භාරගන්නාමුත් වැඩ කරන අයුරක් නම් පසුගිය කාලය පුරාම දක්නට නොලැබුණි….


සරල වින්දනයේ සරල කම

රසික ගුණවර්ධන පසුගිය දා මාතර ප්‍රදේශයේ සමවයසේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවකු පිහි ඇණුම් කා මිය ගිය සිදුවීමත් සමඟ සමාජ ජාල මාධ්‍ය පුරා කතා බහට ලක් වූයේ මේ දිනවල එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය…


වෘෂභ සංග්‍රාමය හෙවත් දියවන්නා සටන

පියරත්න හේවාබටගේ වර්ෂ දෙදහසක පමණ ශිෂ්ඨාචාරයක පැවැත්මට උරදුන් ගවයාණෙනි, මෙවන් අරමුණකට ඔබ උපමාවට හේතු වූයේ ජනවහර නිසාවෙනි. ඒ ගැන මට කමා කරත්වා!


පොල්කිච්චා මැරුණා විජේවීර බේරුණා

රෝහිත මුණසිංහ සාකච්ඡා කළේ – වෛද්‍ය රුවන් එම් ජයතුංග රෝහිත මුණසිංහ ප්‍රකට ලේඛකයෙකි. ඔහු ජවිපෙ හිටපු ක්‍රියාධරයෙකි. මීට මාස කීපයකට උඩදී මට රෝහිත මුණසිංහව ප්‍රංශයේ පැරිස් නගරයේදී හමු විය. පහත සාකච්ඡාව හරහා ඔහු එවක ජවිපෙ…


නැට්ටුවා Dancer

එරික් ඉලයප්ආරච්චි පාරම්පරික උඩරට නැටුම් කලාවේ ප්‍රවීණයකු හා නර්තනවේදය පිළිබද කෘතහස්ත ලේඛකයකු වූ ජේ.ඊ. සේදරමන් සූරීන් නැටුම් කලාව විස්තර කරන්නේ ලීලොපෙත අංගචලනය ලෙසිනි. ප්‍රාසාංගික ලලිත කලාවක් ලෙස වර්ධනය කෙරෙන මිනිස් ශරීරයේ නර්තන විභවතාව වන්නා වූ…


මීගමු කළපුවෙන් කරවල වන මිනිස්සු

රසික ගුණවර්ධන ‘අප පෝෂණය කළ අපේ කළපුව කරවල ව්‍යාපාරය නිසා දූෂිතව අවසන් ගමනේ, නිහඬව බලා සිටිමුද?’ මීගමුව නගරයේ තාප්ප මත අලවා ඇති කළු සුදු පෝස්ටර වල සඳහන් වන්නේ එසේය. නිහඬව නොසිට අපිද පෝස්ටරයේ කියන අවසන්…


ජනපති මුළුමනින් ව්‍යවස්ථා විරෝධියි

නීතිඥ සූරි රත්නපාල ක්වින්ස්ලන්ඞ් විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සංවාදය – නීතිඥ උපුල් ජයසූරිය පරිවර්තනය – ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු අගමැති තනතුරෙන් ඉවත් කිරීම සහ අගමැති ලෙස තවත් පුද්ගලයකු පත්කිරීම වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැත….


දකුණේ වලිය

ටිරන් කුමාර බංගගමආරච්චි යකඩ ගිනිගත් නිවසක පුළුන් ගැන කවර කතාද කියන්නා සේ ලංකාවේ පාර්ලිමේන්තුවේ තත්ත්වය සියැසින් දකින ලෝක ප්‍රජාව රටේ ජනතාව ගැන කුමක් නොසිතනු ඇද්ද? ඔවුහු සිතනුයේ රටේ ජනතාව තම නියෝජිතයන් ලෙස තෝරා ගනු ලබන්නේ…


අර්බුදය කෙළවර වනු ඇත්තේ මහා විනාශයකිනි

වික්ටර් අයිවන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පෙර ජනාධිපති ධුරය හෙබවූ අය අතරින් ජේ.ආර්. ජයවර්ධන හා මහින්ද රාජපක්ෂ පදවියේ බලපරාක්‍රමය හා තේජස වැඩියෙන්ම ප්‍රදර්ශනය කළ ජනාධිපතිවරුන් දෙදෙනා ලෙස සැලකිය හැකිය. ඒ දෙදෙනාට එසේ කරන්නට අවශ්‍ය තරම් බලය…


‘මමයි ආණ්ඩුව’ බලාධිකාරයට යටත් වෙනවාද?

විමලනාත් වීරරත්න නබී නායකතුමාගේ උපන් දිනය වෙනුවෙන් පණිවිඩ නිකුත් කර තිබුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ යන මහත්වරු කියා තිබුණේ නබීනායකතුමන්ගේ පරමාදර්ශය ප්‍රතිපත්තිය ජීවිතාදර්ශය අනුගමනය කළ යුතු බවත් එම ආදර්ශ රටේ පාලන…


බෘටස්, ජුදාස් සහ සුභගේ වර්තමාන භවය ජනපති සිරිසේනද?

මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි සිරිසේනගේ වර්තමාන භවය කාගෙන් පටන් ගන්නේද යන්නද මට ගැටලුවකි. සුභගෙන්ද? බෘටස්ගෙන්ද? නැතිනම් ජුදාස්ගෙන්ද? ‘ත්‍රී ඉන් වන් ’ වීම මෙම දුෂ්කරතාවට හේතුවයි. එමනිසා අප ඓතිහාසික චරිත තුනම කළවමට ගෙන සිරිසේනගේ වර්තමාන භවය හඳුනා…