1000ක් නොදී 45,000ක් දීමේ නිර්ලජ්ජිත දූෂණය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ අල්ලස සහ දූෂණය, රට වෙළාගෙන සිටින බරපතළම ව්‍යසනයක් ලෙස සැලකිය හැකිය. එය, ජනතාව දුප්පත්කමින් ගොඩගෙන නීතිගරුක සහ විනයගරුක රටක් බිහිකරගත නොහැකිවීමේ තීරණාත්මක බාධකයක් ලෙසද හඳුන්වාදිය හැකිය. රාජ්‍ය අංශයේ පිළිලයක් සේ පැතිර ඇති…


විද්්‍යුත් මාධ්‍යයේ හැසිරීම පිළිබඳ කතිකාව කෙසේ ස්ථානගත කළයුතුද?

විජයානන්ද ජයවීර විද්‍යුත් මාධ්‍ය චර්යාව පිළිබඳ ඇති වී තිබෙන විවේචනය ස්ථානගත කළ යුත්තේ කිනම් ආකාරයක ප්‍රතිඵලයක් ළඟාකර ගැනීම සඳහාද යන කාරණය ඉතා වැදගත්. ඒ නිසා හුදු ව්‍යාපාරික ක්ෂේත්‍රයකට වඩා ජනමාධ්‍ය පද්ධතිය සමාජයීය ආයතනයක් වශයෙන් සලකා…


ත්‍රිපිටකයේ ඇතුළත් වන්නේ බුදු දහමේ ප්‍රකෘතිය යි ආචාර්ය, පූජ්‍ය ලෙනගල සිරිනිවාස හිමි අංශාධිපති – සංස්කෘත අධ්‍යයන අංශය ශ්‍රී ලංකා බෞද්ධ සහ පාලි විශ්වවිද්‍යාලය

මාතලේ අළුවිහාරයේදී පසුගියදා සිදු කෙරුණු ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම මුල් කොට ගනිමින් බුදු දහමේ ප්‍රකෘතිය ලෙස ත්‍රිපිටකයේ විශ්වසනීයත්වය ප්‍රශ්න කෙරෙනු මාධ්‍ය තුළ දක්නට ලැබේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත…


ආරක්ෂක ලේකම්ට ගල්ගසන්නට පෙර මේ ගැනත් සිතන්න

  මේ දිනවල දේශපාලන කටගැස්ම බවට පත්ව ඇත්තේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නාලන්දාවේ කළ කතාවය. හේමසිරි ප්‍රනානන්දු මහතා ආරක්ෂක ලේකම් වීම ගැන වගේ වගක් නැතිව සිටි බොහෝ දේශපාලකයෝ මේ කතාවත් සමග වලිග ගිනි තබාගෙන රට…


කෝප් හෙළි කරන හොරු ආණ්ඩුව ආරක්ෂා කරනවා සුනිල් හඳුන්නෙත්ති

සංවාදය – ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු කෝප් කමිටුව විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් රාජ්‍ය ආයතන 17 අතරින් වැඩිම මූල්‍ය අපරාධ සිදුවී තිබෙන්නේ ආයතන 3කින්. ඒවායේ මූල්‍යමය අගය අතිවිශාලයි. අප කමිටුව විසින් ඉදිරිපත් කරන ලද්දේ…


ඉදිරියේදී රට බංකොලොත් වෙනවා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න

සංවාදය – ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු 2019 ජනවාරි මාසය සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම් සහගත විදේශ මුදල් ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාව සපුරාලීම උදෙසා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල්…


තේ දළුත් කඳුළු සලන වතු කම්කරු ජීවිත සටන

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු 2017දී තේ අපනයනයෙන් රුපියල් බිලියන 233.3ක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර එය 2018දී රුපියල් බිලියන 210.8ක අගයක් ගනු ලැබිණ. එපමණක් නොව ශ්‍රී ලංකාව විසින් අපනයනය කරනු ලබන බෝග වගාවන් අතර…


හරීන් ඕස්ට්‍රේලියා යයි ක්‍රිකට් ගොඩ

ඒ. වික්‍රමසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බේරාගැනීමේ අභීත තීරණ ගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඕස්ටේ්‍රලියාව බලා ගියේය. පළමු ටෙස්ට් තරගය පරාජයවීමත් සමග තවදුරටත් ලංකාවට වී කල් මැරීම ඇමති කෙනකුට තරම් නොවන බැවින්ද, ඕස්ටේ්‍රලියා සංචාරය අහවර…


සීතලෙන් උපන් ශෝකය

අතුල සමරකෝන් ගින්නෙන් උපන් සීතල බලාගෙන ඉන්න පුළුවන්, ඒ වගේම නැරැඹිය යුතුම චිත්‍රපටයක්. ශ්‍රී ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසයේ බරපතළ පරිච්ඡේදයක් සේම තීරණාත්මක මැදිහත්වීමක් කළ චරිතයක් පිළිබඳ නිර්මාණය වුණු චිත්‍රපටයක්. චරිතාපදානමය චිත්‍රපටයක දී නිශ්චිත කාලපරිච්ඡේදයක ජීවත්වූ…


ඒරන් යුද සාහිත්‍යයේ නොමැකෙන ලකුණක් ප්‍රවීණ ලේඛක රෝහණ වෙත්තසිංහ

එන්. ලංකා මාගම්මන ඇමරිකානු ලේඛක ජිම් ෂෙපර්ඞ්ගේ විශිෂ්ට නවකතාවක් වූ The Book of Aron  කෘතිය ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වන රෝහණ වෙත්තසිංහ විසින් ‘ඒරන්ගේ ලෝකය’ ලෙස පරිවර්තනය කරන ලදී. ‘ඒරන්ගේ ලෝකය’ සරසවි ප්‍රකාශනයකි. මිල රු. 575%කි. යුදෙව් සංහාර…


රනිලුත් කඩුව ගනී. – යළිත් ජාතික ආණ්ඩුවක්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ තවත් අමාත්‍ය ධුර ලබාදී 113ක බහුතරය නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා අය-වැයට පෙර යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට, එජාපය තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ. මේ වනවිට ජාතික ආණ්ඩුවක්…


මිනීමරු අපේක්ෂකයන් එපා

ප්‍රාප්ති පැටිකිරි කෝරාළ බලය රැක ගැනීම උදෙසා, තමන්ව විවේචනය කරන, තමන්ට විරුද්ධ වන ජනතාව රජයේ ත්‍රිවිධ හමුදාව – පොලිසිය යොදවා මරා දමන පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකත්වයට හෝ වෙනත් ජනතා නියෝජිතයකුවීමට හෝ සුදුසු නොවන බව එජනිස පා.ම….


‘සේනා’ පිටුපස ඇමරිකානු සමාගමක්

රසික ගුණවර්ධන ‘සේනා’ දළඹු උවදුර බීජ මගින් ව්‍යාප්ත වූ බවට තවමත් පැහැදිලි සාක්ෂි නැතත් ඒ පිටුපස ජාන තාක්ෂණය මගින් බීජ නිපදවන ඇමරිකානු සමාගමක් වන Mosanto සමාගම සිටිය හැකි බව කෘෂි විද්‍යාඥයෝ සැක පළ කරති. කෘෂි…


මහ බැංකුවේ දෙදෙනාත් කොටු කරන්න හදයි

ආර්. අබේනායක මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී එවකට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස කටයුතු කළ වර්තමානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ සහ දැනට විශ්‍රාමික ආනන්ද සිල්වා, රාජකාරී පැහැර හැර, නොසැලකිල්ලෙන් කටයුතු කළ බවට, ජනපති කොමිසමේ නිර්දේශ…