Articles by රාවය

මැතිවරණයේ හෙට දවසේ ඉරණම

සරත් මායාදුන්නේ විශ‍්‍රාමික විගණකාධිපති වසන් වුණු ජනාධිපතිවරණය නිදහස් සහ සාධාරණ එකක් වේද යන්න ගැන දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ඉතා දැඩි අවධානයක් යොමුව තිබුණු අතර යම් ලෙසකින් එය දූෂිත මැතිවරණයක් වූවා නම් රට තුළ මතුවිය හැකිව තිබුණ…


චෝදනා විමර්ශනයට ස්වාධීන ශක්තිමත් රාමුවක් ඕනෑ – නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න

තරිඳු උඩුවරගෙදර රාජපක්ෂ ආණ්ඩුවට සාපේක්ෂව නෙවෙයි, මේ ආණ්ඩුව මේ දින කිහිපයේදී යහපාලනය ක‍්‍රියාත්මක කළා කියලා හිතනවාද? යහපාලනය කියන්නේ එල්ලයක් සහිත ගමනක්. ඒක හොඳ හැසිරීමක් කියලා හඳුන්වන්න පුළුවන්. එක දවසකින් දෙකකින් ඇතිවෙන්නෑ. යහපාලනයට ප‍්‍රධාන කරුණු දෙකක්…


ලාංකික ආකිටෙක්චර් සහ ජන සමාජය – ආකිටෙක්ටර් නැවත සිතීමට ආරම්භයක් ලිපියට ප‍්‍රතිචාරයක්

අනුර දයාරත්න – වරලත් ගෘහනිර්මාණ ශිල්පී වර්තමාන ලාංකික සමාජය තුළ නිතර කතාබහට ලක් නොවන මාතෘකාවක් වූ ආකිටෙක්චර් පිළිබඳ කතිකාවක් ආරම්භ කිරීමට බූපති ඉදිරිපත් වීම අගේ කළයුතු කාරණාවක්. එසේ වුවත් එහි සඳහන් බොහෝ කරුණු ආකිටෙක්චර් කියන…


ඇමරිකන් ධනවාදයේ ක‍්‍රමික පරිණාමය

ප‍්‍රභාෂ්වර       ප්‍රාන්ත 34 කින් සමන්විත ඇමරිකා එක්සත් ජනපද යෙන්, තමන් ස්වාධීන විය යුතුයැයි කියමින් 1861 අපේ‍්‍රල් 12 දින ප‍්‍රාන්ත 7 ක් වෙනම සන්ධාන ගතවී, ඇමරිකානු මධ්‍යම ආණ්ඩුවට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කළේය. ඇමරිකානු සිවිල් යුද්ධය…


පාප්වහන්සේගේ සමාජ චින්තනය සහ රැඩිකල් ක‍්‍රියාකාරිත්වය

ලියනගේ අමරකීර්ති සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතිඋතුම් පාප්වහන්සේ පැමිණ ගියෝය. උන්වහන්සේ  ගැන පුවත්පත්වල පළ වූ දේවල උන්වහන්සේගේ නියම බුද්ධිමය සහ ආචාරධාර්මික පෞරුෂය අඩංගු නොවිණැයි මට සිතිණ. ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ යනු අපගේ අවධානයට ලක් විය යුතු අදහස්…


වැරදිකරුවන්ට දඬුවම් දෙන තුරු ජනතාව බලා ඉන්නවා – ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ

රුක්මාල් සිල්වා රටේ දැන් ඇති වී තිබෙන වෙනස ගැන ඔබේ විග‍්‍රහය කුමක්ද?. මේ රටේ නැවත වරක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ගොඩනගන්න ලැබුණු කදිම අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. පක්ෂ දෙකක් විතරක් නෙමෙයි පක්ෂ ගණනාවක් එකතු වෙලා මේ…


දේශපාලනයට ආගම ඇදහීම!

මහාචාර්ය සරත් විජේසූරිය මිනිසකු සිතන සිතුම් ද, කරන කි‍්‍රයා ද, කියන වචන ද, සමුදයාර්ථයෙන් ගත් විට ලැබෙන්නේ ඔහුගේ චරිතයයැ’යි සිතමි. මිනිසකු සිතන සිතුම් අන්‍යයන්ට දත නොහැකි බැවින් ඔහුගේ චරිතය ප‍්‍රකට වන්නේ ඔහු කරන කි‍්‍රයාවලින් හා…


න්‍යාය වමාරා කෑම වෙනුවට ප‍්‍රායෝගික අරගලය

අජිත් පැරකුම් ජයසිංහ ජකාධිපති, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මහින්ද රාජපක්ෂ පලවා හැරීමේ අරගලය සාර්ථක වේ යයි අපේක්ෂා නොකළ ප‍්‍රධාන බලවේගයක් වන්නේ අති වාම කණ්ඩායම් ය. මහින්ද රාජපක්ෂ කුමන හෝ ආකාරයකින් ජය ගනු ඇතැයි ඔවුහු විශ්වාස කළ හ….


ආණ්ඩුවට ඇති අභියෝග

තරිඳු උඩුවරගෙදර අලූත් ආණ්ඩුවට සිය දින සියයේ කාලසටහන අනුව වැඩකරන්නට සිදුවන්නේ බලවත් අභියෝග කිහිපයකට මුහුණ දෙමිනි. ඒ අභියෝගයන්ට ආණ්ඩුව මුහුණ දෙන අතරේ තමන්ට වූ පොරොන්දු හා සහන ලබාදෙන තෙක් ජනතාවද නොඉවසිල්ලෙන් බලාසිටිති. එවැනි පසුබිමක දේශපාලන,…


තෙමසෙක් ලංකාවට උචිත නොවන්නේ ඇයි?

රොහාන් සමරජීව රජය සතු ආයතනවල ජ්‍යෙෂ්ඨ තනතුරු සඳහා විනිවිද නොපෙනෙන ක‍්‍රම යොදාගනිමින්, කඩිනමින් කෙරෙන පත්කිරීම්වලින් සිදුවන හානිය අවම කරගැනීමේ අපේක්ෂාවෙන් තාවකාලික විසඳුමක් ලෙස රජයට අයත් සමාගම් සහ සංස්ථාවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හැර වෙනත් පත්වීම් සිදුකිරීමෙන්…


උමාඔයේ සැඟව ගිය හදබිමක කඳුළු

ලසන්ත ද සිල්වා ඉවසා බැරිම තැන  කාටවත් කියා පලක් නොවූ තැන දහස් ගණනක් ගම්මුන් පාරට බැස සටන් පාඨ හඬ නගමින් බණ්ඩාරවෙල නගරයට ආවේ පසුගිය ඉරිදාය. ඒ වනවිට ආණ්ඩුව මාරුවී නොතිබුණේ නම් එහි තවත් රතුපස්වලක් නිර්මාණය…


නිදහස් ශ‍්‍රමය සහ නව තාක්ෂණය

ප‍්‍රභාෂ්වර ‘හැන්ඩි’ යනු ඇමරිකාවේ ප‍්‍රධාන නගර 29ක් පුරා විහිදී ඇති, විවිධ පාරිභෝගික සේවාවන් ඉතා කාර්යක්ෂම ලෙස අන්තර්ජාලය හරහා සපයනු ලබන පෞද්ගලික ආයතනයකි. හැන්ඩි ආයතනයේ සේවය කරන සමස්ත කාර්ය මණ්ඩලය 5200කි. ඇමරිකන් ඩොලර් මිලියන 40ක ආරම්භක…


ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජනමාධ්‍ය ප‍්‍රවර්ධනය – අතපසුවූ කතිකාව

විජයානන්ද ජයවීර ප්‍රජාතන්ත‍්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පැවැත්වීම හා බහුතරයේ පාලනය පමණක්ම නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසි ලෙස ක‍්‍රියාත්මක වන්නේ ආණ්ඩුවක් තීරණ ගන්නේ සමස්ත පොදු ජනතාවගේ යහපතට මිස අතලොස්සකගේ යහපතට නොවන බවටත් බහුතරය හා සුළුතරය ඇතුළු සියල්ලන්ට සමානාත්මතාව…


සීමා මායිමෙන් මිදී එනවද යන්න මොහාලි !

විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි සිංහල ගද්‍ය සාහිත්‍යයේ නව ඉසව්වක් කරා දයාවෙන් අප කැඳවන ‘එනවද යන්න මොහාලි!’ නීල් විජේරත්නගේ නවතම චාරිකා සටහන් කෘතියයි. ‘මදුරාසි කොලූවා’, ‘බෙංගාලි යෙහෙළිය’, ‘කේරළ නළඟන’ හරහා ලේඛකයා මෙතෙක් ආ ගමනේ ඉදිරි පියවරක් සනිටුහන්…