Articles by රාවය

අලියා හොඳ පෙම්වතෙක් | වෛද්‍ය නන්දන අතපත්තු

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ වෛද්‍ය නන්දන අතපත්තු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිය සේවා කාලය තුළ ලබා ඇති අත්දැකීම් සමූහය ක්ෂේත‍්‍රයේ ඇගැයුමට ලක් වන්නකි. විශේෂයෙන්ම අලි ඇතුන් සම්බන්ධ මෙහෙයුම් කටයුතුවලදී ප‍්‍රවීණත්වයක් ලත් චරිතයක් වන හෙතෙම මෙරට අලි ඇතුන්…


No Picture

විසිරුණු මල් පෙති හා ඉදිරි මැතිවරණයේදී පුරවැසි අභියෝගය

ආචාර්ය උදන් ප‍්‍රනාන්දු ත්‍රාසජනක චිත‍්‍රපටයක මෙන් බොහෝ කලක් අවිනිශ්චිත ව තබා පාර්ලිමේන්තුව විසිරුවන බව ජනාධිපති නිවේදනය කළේ පසුගිය සිකුරාදා ය. එම පුවත ඇසෙන විට මට එක විට මතක් වුයේ අතුල අධිකාරිගේ විසිරුණු මල් පෙති ගීතය…


මෛත‍්‍රී නිවැරදි වෙලාවට කට අරීවි | මුදල් අමාත්‍ය රවී කරුණානායක

තරිඳු උඩුවරගෙදර මහින්ද රාජපක්ෂ මහතාට ශ‍්‍රීලනිපයෙන් නාමයෝජනා ලැබෙන බවයි පෙනෙන්නට තියෙන්නේ. මහින්ද තමයි ඊළඟ මැතිවරණයේත් ප‍්‍රධාන ප‍්‍රතිවාදියා. මම ඇත්ත වශයෙන්ම පුදුම වෙනවා යම් දේශපාලන පරිණතභාවයක් තියෙන පුද්ගලයකු මේ වගේ දේශපාලන බංකොලොත්භාවයට පත්වෙලා තියෙන එක ගැන….


No Picture

පිළිලය ඉවත් නොකළොත් ගස මැරී යනු ඇත

ජයතිලක කම්මැල්ලවීර මොන තරම් රූක්ෂ වෘක්ෂයක් වුවද එහි පිළිලයක් හටගත් විට සිදුවන්නේ කුමක්ද? පිළිලය ඉවත් නොකර වැඩෙන්නට හැරියොත් එය අතුපතර පැතිරී මුළු වෘක්ෂයම වසා ගන්නා අතර අවසාන ප‍්‍රතිඵලය වන්නේ ගස මැරීයෑමය. පිළිලය වැඩෙන්නට පෙර එය…


මෛත‍්‍රී මහින්ද එක වේදිකාවට නගියිද?

ජූලි 13 වන විට නාමයෝජනා පිළිබඳ ප‍්‍රශ්නය මුළුමනින්ම විසඳී තිබෙනු ඇත. ඒ අලිබබාට නාමයෝජනා ලැබීමත් හොරු කිහිප දෙනකුට හැර අන් සියලූම හොරුන්ටද නාමයෝජනා ලැබීමත් සමගය. අලිබබාට නාමයෝජනා දෙන්නේ නම්, ඉතිරි හොරුන් සියල්ලන්ටමද නාමයෝජනා දෙනවා විනා,…


බැසිල් යළි සනීපෙන්

මහාචාර්ය සරත් විජේසූරිය එක්සත් ජනතා නිදහස් සන් ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්තගේ නිවසේ තිබුණ රහසිගත සාකච්ඡුාවට බැසිල් රාජපක්ෂ සහභාගිවීදැයි මාධ්‍යවේදියෙකු ඔහුගෙන් ඇසූ විට පැහැදිලිව, ‘නැහැ’ යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය. එනමුත් බැසිල් ඔහුගේ නිවසට පැමිණෙන අන්දම…


නටපු නැටුමකුත් නැති බෙරේ පලූවකුත් නැති මැදමුලන නාටකය

අපේ පාලන කාලයේ අපි නීතියේ ආධි පත්‍යය රැුක්කා’යි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජූලි 1වැනිදා මැදමුලනේදී කීවේය. ඊළඟ වාක්‍යය ලෙස ඔහු කිව්වේ, ‘හිටපු අගවිනිසුරුතුමාත් මෙතන ඉන්නවා’ කියාය. නීතියේ ආධිපත්‍යය රැක්කා නම් හිටපු අගවිනිසුරුවරයකු තමන්ගේ දේශපාලන වේදිකාවේ…


එළැඹෙන මැතිවරණය හා පුරවැසියා

අගෝස්තු 17වැනිදාට යෙදී ඇති මහමැතිවරණය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඉතාමත් ම වැදගත් මැතිවරණයක් වන බවට සැකයෙක් නැත. එක් පැත්තකින් මැතිවරණ ප‍්‍රතිඵලය ගැන තිබෙන අවිනිශ්චිතතාව නිසා ය. අනෙක් පැත්තෙන් පුරවැසි ක‍්‍රියාකාරිත්වයට එහි තිබෙන ඉඩකඩ නිසා ය. පසුගිය…


No Picture

මෛතී‍්‍රට එරෙහි වාරණ තැතක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා වශයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගනිමින් තිබෙන උත්සාහය ව්‍යර්ථ වුවහොත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් හොබවන ශ‍්‍රීලනිප හා සන්ධාන නායකත්වය අභියෝගයට…


මැතිවරණයේදී ජනාධිපති ස්වාධීන විය යුතුයි අධිකරණ | අමාත්‍ය විජයදාස රාජපක්ෂ

තරිඳු උඩුවරගෙදර ඉදිරි මැතිවරණයේදී එජාපය තරග වදින්නේ කොහොමද? පක්ෂ සමග සන්ධානගත වෙනවාද? අපි එජාපයේ අනන්‍යතාව සමග අලියා ලකුණින් තරග කරන්න බලාපොරොත්තු වෙනවා. සුළු පක්ෂ කිහිපයක් අපි සමග තරග වදින්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය,…


No Picture

මෛත‍්‍රීපාල මහින්දට චෙක්මේට් වීම හා පුරවැසි දේශපාලනය

අජිත් පැරකුම් ජයසිංහ 2015 ජනවාරි 8 දින පරාජයට පත් කර ජනාධිපති ධුරයෙන් පන්නා දමන ලද මහින්ද රාජපක්ෂ යළි කරළියට පැමිණීම ප‍්‍රබල අභියෝගයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඔහු මැතිවරණයට තරග කිරීම එතරම් දෙයක් නො වේ….


මෛත‍්‍රීපාල හැට දෙලක්ෂයක් පොළොවෙන් අඩි හයක් යට යවන්න පාර කපයිද?

මහාචාර්ය සරත් විජේසූරිය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලොකුම පාවාදීම සිදුවන බවට පැතිරෙන ආරංචිය හේතුවෙන් බොහෝ දෙනා අන්දමන්ද වූ තත්ත්වයකි, මේ ලිපිය ලියන මොහොතේද පවතින්නේ. ජනවාරි 8 වැනිදා ලද ජයග‍්‍රහණය ආපසු හැරවීමට, ප‍්‍රතිවිප්ලවයකට කරුණු කාරණා පිළියෙළ වී…


කුරුඳුවත්තෙන් තාමත් බලි තටු හමුවන දේශපාලන රහස |අශෝක හඳගම

අශෝක හඳගම මොහාන්  රාජ් මඩවලගේ නවකතා පිළිබඳ විචාර ලිපි රැගත් ත‍්‍රිමාන  කෘතිය එළිදැක්වීමේ අවස්ථාව වෙනුවෙන් පිළියෙළ කළ කතාව මොහාන් (රාජ් මඩවල) වර්තමානයේ සිට ඉතිහාසය පරිකල්පනය කරන් නෙකුගේ සිට ඉතිහාසය තුළ සිට වර්තමානය දකින්නෙකු දක්වා පරිවර්තනය…


දුක ජයගැනීමේ සියුම් කලාව

ප්‍රභාශ්වර ClubFoot යන ඉංග‍්‍රීසී වචනයේ අර්ථය, උපතේදීම විරූපීභාවයට පත් කකුලක් යන්නයි. යමෙකු තුළ මෙවන් විරූපී කකුලක් පිහිටීම සඳහා ඔහුගේ/ ඇයගේ පරම්පරා ගත ජාන සංයුතිය බොහෝ විට බලපාන බව වෛද්‍යවරුන් පැවසුවත් එය නිශ්චිත වශයෙන්ම තහවුරු කරගැනීමට…