තවමත් නොනිවුණු සාලාව

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි කොස්ගම සාලාව අවි ගබඩාව හදිසියේ පුපුරා යෑමෙන් සිදුවූ අතිවිශාල විනාශය හදිසි ආපදාවක් නොවන බව අපි දනිමු. එමෙන්ම එම ප්‍රදේශය අතිබිහිසුණු යුද්ධයකට හදිසියේ මෙලෙස නතු නොවූ බව ද පිළිගනිමු. සිදුවීමට මේවන විට මාස…


නම පමණක් වෙනස් වූ පිළිකා රෝහල

රේඛා නිලුක්ෂි හේරත් මහරගම පිළිකා රෝහලට අපේක්ෂා රෝහල යන නම ලබාදුන්නේ මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිටය. අපේක්ෂා රෝහලට අලුත් ගොඩනැඟිල්ලක් ලබාදී එය විවෘත කිරීම ළඟදී ජනාධිපතිවරයා අතින් සිදුවිය. ඒ ගොඩනැඟිල්ලෙන් තවමත් කිසිම ප්‍රයෝජනයක් ගෙන නැතත්…


ශෂීන්ද්‍රට හා ගාමිණී සෙනරත්ට කැමති ලේක්හවුස් පාලකයෝ

ලසන්ත රුහුණගේ වැටුප් වැඩි කිරීම ඇතුළු සාමූහික ගිවිසුම් අයිතිය ඉල්ලා ලේක්හවුස් සේවක සංගමය විසින් පසුගිය දිනවල පවත්වන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලදී කියවුණු එක් ඉල්ලීමක් වූයේ එම ආයතනය මහජන සේවා ජනමාධ්‍ය ආයතනයක් බවට පත් කරන ලෙසය….


කුමාරපුරම්: ඝාතකයන් නැති ඝාතන විසිපහක්

තරිඳු උඩුවරගෙදර | රේඛා නිලුක්ෂි හේරත් කොළඹින් මූතූර් වලට ගොස් මූතූර්වලින් කිලිවෙඞ්ඩි වෙත යද්දී අප සිතාගෙන හිටියේ අසන්නට නියමිත කතා අතරින් සංවේදීම කතාව ලියා මේ සටහන ඇරඹිය යුතු බවයි. එහෙත් කිලිවෙඞ්ඩි සිට මූතූර් යන්නට බස්රියට…


‘උසාවිය නිහඬයි’ රාවයේ හෙළිදරව්වක්

තරිඳු උඩුවරගෙදර අධිකරණය විසින් මේ වනවිට වාරණය කොට ඇති ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටිය සඳහා පාදක කරගෙන ඇත්තේ රාවය පුවත්පත විසින් හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකගේ ක්‍රියාකාරකම් ගැන කරන ලද වාර්තා කිරීම්,…


අම්මා මාව පිස්සු වැට්ටුවා | කුමාර තිරිමාදුර

තරිඳු උඩුවරගෙදර උපුල් කුමාර කුමාර තිරිමාදුර වුණේ කොහොමද? මගේ නම තියෙන්නේ තිරිමාදුර උපුල කුමාර ද සොයිසා කියලා. මගේ පළමවැනි නාට්‍යයේදී ජගත් මාරසිංහ නම දාන්න මගේ නම ඇහුවා. මම දාලා තිබුණේ උපුල කුමාර ද සොයිසා කිව්වාම…


අවසාන වෙඩි හඬට ඉක්බිතිව

විදර්ශන කන්නන්ගර මෝටර් බයිසිකල් චිත්‍රපටිය වෙත ප්‍රවේශයක් ඇර ගැනීමට පමණක් මෙම කෙටි සටහන සීමාකරන්න කැමතියි. චිත්‍රපටය බැලූ ඇතැමෙකුට අනුව මෝටර් බයිසිකල් යනු නව සිනමාවේ ඇරඹුමයි. තවකෙකු දසුන් හා සමනලී කලංසූරිය හා මාලිනීට අන්දලා තිබුණා. දසුන්…


විග්නේශ්වරන්ට සවන් දෙන්න

මේ මොහොතේ ද්‍රෝහියා විග්නේශ්වරන් ය. දකුණේ සමාජය කෙළවරක් නැති ව විග්නේශ්වරන්ට පහර දෙමින් සිටියි. එහෙත් ඔහු කියන්නේ කුමක් ද? ඔහු කියන්නේ, තමා කටයුතු කරන්නේ දකුණේ සිංහල ජනතාවටවත් බුද්ධාගමටවත් විරුද්ධ ව නොවන බව ය. දෙමළ ජනතාවගේ…


කබලානලා වෙනුවට වීවීලා බිහිවූයේ කුමන අහම්බකාරකය නිසාද?

නිශාන්ත කුලරත්න ලියනගේ අමර කීර්තිගේ මෑත කාලීන නව කතාව වන ‘අහම්බකාරක’, මානයක් කිහිපයක් ඔස්සේ රසවිඳිය හැකි නවකතාවකි. එක් අතකින් එය, තමා වසන සමාජය පුරාවට පැතිර යන විශාල පෙරළි මාලාවක් හමුවේ තමා අගය කරන සාරධර්ම ආරක්ෂා…


නැතුව බැරි මිනිහෙක් නැතුව කොහොමද?

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර නූතන සංස් කෘතියේ නරකම හැඟවුම්කාරකය ලෙස ෂෝන් බෞඩි්‍රලාද් අර්ථ ගන්වනුයේ පැරීසියේ පොම්පිඩු මධ්‍යස්ථානයයි. මෙම ගොඩනැගිල්ලේ ඇතුළාන්තය සංස්කෘතික මතකයක් (කෞතුකා ගාරයක්) ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහයක් ගෙන තිබුණද, එය වඩාත් ළංවන්නේ සුපිරි වෙළෙඳසැලකටය. එබැවින්…


පිට්ටනි හැදීම සහ ඩෙඟා නැටීම

ඒ. වික්‍රමසුරිය මහින්ද රාජපක්‍ෂ පාලනය මෙරට ක්‍රීඩාව වළ පල්ලට ඇද දැමුවේ සමස්ත ක්‍රීඩාවම තම දරුවන්ගේ විනෝදයක් බවට පෙරළීම නිසාය. එකල ක්‍රිකට් යනු රාජපක්‍ෂ පුතුන්ට ඕනෑ හැටියටය. රගර් ඔවුන්ගේමය. කොටින්ම ක්‍රීඩා අමාත්‍යාංශයම ඔවුන් සන්තකයේම පැවතුණි. අලුත්ගමගේ…


රහසේම ගිය සිත්තරා

රේඛා නිලුක්ෂි හේරත් අපි හිටියේ කොළඹ මැලේ වීදියේ නවා ෆිල්ම් හෝල් එක ඉදිරිපිට දොර ළඟ. ඈත අතීතයේ සති අන්තෙක පවුල් පිටින් චිත්‍රපටියක් නරඹන්න මෙතැනින් ඇතුළට ගිය ප්‍රමාණය කෙළවරක් නැතිව ඇති. එහෙත් දැන් හෝල් එකේ ඉදිරිපස…


නිදහස් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ පටු දැනුමක් සහ සංස්කෘතියක් | උපුල් ශාන්ත සන්නස්ගල

අනුරාධා කෝදාගොඩ නිදහස් අධ්‍යාපනය සුරැකීම සහ පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කිරීම පිළිබඳව මේ වනවිට විශ්වවවිද්‍යාල කේන්ද්‍රීයව සමාජය තුළ විශාල කතාබහක් ඇති වි තිබෙනවා. නිදහස්ය කියන නිදහස් අධ්‍යාපනය ඇත්තටම නිදහස්ද? පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කිරීමෙන්ම නිදහස් අධ්‍යාපනය සුරැකෙනවාද?…


මහානාම ගුරුවරිය නිසා රාජ්‍ය සේවයට ඓතිහාසික ජයග්‍රහණයක්

රේඛා නිලුක්ෂි හේරත් මම මහානාම විද්‍යාලයට ආවේ 2007 දී. විදුහල් පතිගේ බලපෑම් මට තිබුණා ඒ කාලයේ ඉඳන්. එහෙත් මම ඉවසාගෙන හිටියා. විදුහල්පතිවරයාගේ ගෝලයා වන ගුරුවරයෙක් 2011 මාර්තු 28 වැනිදා කාමරයට ඇවිත් මාව බලෙන් ඉම්බා. පස්සේ…