Articles by රාවය

ගොඩෝ එනකං හොඳම දේ සිදුවුණු හැටි

පියල් කාරියවසම් ජාන් ජොන්සන් (Jan Jonson) ස්වීඩන් නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. නළුවෙකි. රචකයෙකි. ස්ටොක්හෝම් රංග කලා ආයතනයේ අධ්‍යාපනයේ ලබන්නාවූ ඔහු ස්වීඩන් රාජකීය නාට්‍ය ශාලාවේ නළුවකු වශයෙන් කටයුතු කරයි. අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු ප‍්‍රධානතම කටයුත්තකට අතගසනු ලැබුවේ සැමුවෙල් බෙකට්ගේ ‘ගොඩෝ…


හෙටක් ගැන ලොල් වඩන අශ්ව සිහිනය

තරිඳු උඩුවරගෙදර ඒක එක්තරා භාවනාවක්. කවුරුවත් එකි නෙකා සමග කතාබහක් නෑ. තනියෙන් බුදු වෙන්න එපා කියලා සාමුහිකත්වය පිළිබඳ පාඩමක් ඉගැන්නුවාට කට්ටියක් එක්ක ?න් ගැහිලා බුදු වෙන්නත් බැහැ. ඒ වගේ තමයි කණ්ඩායමක් එකතු වෙලා සාකච්ඡුා කරලා…




එක්සත් ජාතික පක්ෂයට ආර්ථික ප‍්‍රතිපත්තියක් වහාම ඕනෑකර තිබේ

චානුක වත්තේගම ජනාධිපති සිහිනය දකිමින් සිටින එක්සත් ජාතික පක්ෂය මෙතෙක් කොට නැත්තේ තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති පැහැදිලිව ජනතාවට ඉදිරිපත් කිරීමය. ඔවුන් ජනාධිපතිවරණය සීරියස් ගන්නේ නම් මේ වහා කළ යුතු දෙයකැයි සිතමි. පළමුව, එක්සත් ජාතික පක්ෂය යනු…


මහින්දට නුසුදුසුකම් වැඩියි – ඉරාන් වික‍්‍රමරත්න එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර

තරිඳු උඩුවරගෙදර අවස්ථාව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සුදුසු යැයි ඔබ හිතනවාද? රටේ ජනතාවගේ පැත්තෙන් ගත්තාම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු අවස්ථාවක් නෙවෙයි මේක. මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අවශ්‍යතාවට. මගේ මතය ජනාධිපතිවරණය පවත්වන්නේ ජනතාවගේ තාවකාලික විශ්වාසය යම්කිසි පුද්ගලයෙක්ට…


No Picture

Get college essays

Get college essays If you are looking for dependable on-line making expertise you will be at the best place. A range of internet websites can be obtained that can provide the exact facility yet they…