Articles by රාවය

නිදහස් ශ‍්‍රමය සහ නව තාක්ෂණය

ප‍්‍රභාෂ්වර ‘හැන්ඩි’ යනු ඇමරිකාවේ ප‍්‍රධාන නගර 29ක් පුරා විහිදී ඇති, විවිධ පාරිභෝගික සේවාවන් ඉතා කාර්යක්ෂම ලෙස අන්තර්ජාලය හරහා සපයනු ලබන පෞද්ගලික ආයතනයකි. හැන්ඩි ආයතනයේ සේවය කරන සමස්ත කාර්ය මණ්ඩලය 5200කි. ඇමරිකන් ඩොලර් මිලියන 40ක ආරම්භක…


ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජනමාධ්‍ය ප‍්‍රවර්ධනය – අතපසුවූ කතිකාව

විජයානන්ද ජයවීර ප්‍රජාතන්ත‍්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පැවැත්වීම හා බහුතරයේ පාලනය පමණක්ම නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසි ලෙස ක‍්‍රියාත්මක වන්නේ ආණ්ඩුවක් තීරණ ගන්නේ සමස්ත පොදු ජනතාවගේ යහපතට මිස අතලොස්සකගේ යහපතට නොවන බවටත් බහුතරය හා සුළුතරය ඇතුළු සියල්ලන්ට සමානාත්මතාව…


සීමා මායිමෙන් මිදී එනවද යන්න මොහාලි !

විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි සිංහල ගද්‍ය සාහිත්‍යයේ නව ඉසව්වක් කරා දයාවෙන් අප කැඳවන ‘එනවද යන්න මොහාලි!’ නීල් විජේරත්නගේ නවතම චාරිකා සටහන් කෘතියයි. ‘මදුරාසි කොලූවා’, ‘බෙංගාලි යෙහෙළිය’, ‘කේරළ නළඟන’ හරහා ලේඛකයා මෙතෙක් ආ ගමනේ ඉදිරි පියවරක් සනිටුහන්…


පලංචිය උඩ ඉරුම්කාරයන්ගේ පුවත

නිමල් අබේසිංහ පලංචියේ උඩ ඉඳන් ලී ඉරන ඉරුම්කාරයට තමයි ලී ඉරිල්ලෙදි වැඩියෙන් අමාරු. ලීය ඉරනව වාගෙම රවුම් කොටයක් උඩ සමබරව හිටගෙන කියතත් වාරු කරගෙන ලීයක් ඉරනව කියන්නෙ ලෙහෙසි පහසු කාරියක් නෙමෙයි. නමෝ විත්තියෙන්ම ලී ඉරීම…


පරීක්‍ෂණය අවසන් රන්ජනී බ්ලාස්ට්

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රන්ජනී ජයකොඩි මහත්මියට විරුද්ධව දීර්ඝ ලෙස කරුණු දැක්වීමක් පහුගිය කාලවකවානුව පුරාම අපි කළෙමු. ඇයට විරුද්ධව එල්ල වූ චෝදනා බරපතළමුත් හිටපු කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුහසින් ඇය නිදැල්ලේ විසීය. රන්ජනී ජයකොඩි මහත්මිය ගස් ගියහොත් තමාද…


මහින්ද පරාද ද? රට පෙරට ද?

මහාචාර්ය සරත් විජේසූරිය ජනාධිපතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායයන්ට අනුව නොපැවැත්වුණ බව අද වන විට රටට රහසක් නොවේ. මහින්ද රාජපක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ධර්මතාවන්ට අනුව පරාජය භාර නොගත් බවත් දැන් රටවැසියන්ට පැහැදිලිව අනාවරණය වී ඇත. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය තමන්ට අභිමත අන්දමට…


රාජපක්ෂලා ඇටවූ පක්ෂ උගුලෙන් මෛතී‍්‍ර පාලනය බේරා ගනිමු

ජයතිලක කම්මැල්ලවීර පසුගිය වසරේ මැයි මාසයේ ‘මේ ගෝස්තර වාදයේ සැණකෙළි සමයයි’ යන මාතෘකාවෙන් රාවයේ පළ වූ මගේ ලිපියේ මම මෙසේ ලීවෙමි. ‘‘අද රටේ ප‍්‍රතිපත්ති විරහිත දේශපාලනයේ ප‍්‍රධාන භූමිකාව රඟපාන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි. දේශපාලන භූමිය…


මෛත‍්‍රීගෙන් පෙනෙන්නේ අර්ථවත් සරලකමක්ද?

ලියනගේ අමරකීර්ති පේරාදෙණිය විශ්වවිද්‍යාලය ෙෙමත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මා පෞද්ගලිකව මුණ ගැසී නැත. නිල කටයුත්තකට ඔහු මුණ ගැසීම අවශ්‍ය වුවහොත් මිස අවස්ථා හදා ගෙන ගොස් ඔහු මුහුණ පෙන්වන්නට අදහසක්ද නැත. එහෙත් පොදු අපේක්ෂා ව්‍යාපාරය වෙනුවෙන් විවිධ…


නීතිඥ සනුහරය අගවිනිසුරුට විරුද්ධයි – උපුල් ජයසූරිය, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති

තරිඳු උඩුවරගෙදර පසුගියදා පැවැති නීතිපතිවරුන්ගේ සමුළුවට ලංකාවේ අගවිනිසුරුට ආරාධනා ලැබෙන්නේ නැහැ. අගවිනිසුරු ධුරය ගැන ඉතා ගැටලූකාරී තත්ත්වයක් ඇති වුණා. ඒ උත්සවයට නීතිඥ සංගමය හැටියට සහභාගි වෙන්න කියලා මටත් ආරාධනයක් ලැබෙනවා. එතැනදී බැරිවෙලාවත් මේ පුද්ගලයා ආවොත්…


ජනාධිපතිවරණයට පෙර සහ පසු: නිදහසේ නාදය මියුරුතමය

කුමුදු කුසුම් කුමාර 2015 ජනවාරි 8 වැනිදා රැුය පහන් වී 9 වැනිදා හිමිදිරිය එළඹෙද්දී ‘අපට යළි නිදහස ලැබුණි’ යන හැඟීමෙන් අප සිත ඉපිල ගියේය. ”අන්තිමේදී දැන් අපට මේ රට තුළ අනාගතයක් ගැන සිතිය හැකිය” යි…


හොඳ මිනිස්සු නිහඬව ඉන්න ඕනෑ නෑ

තරිඳු උඩුවරගෙදර රාජපක්ෂ පාලනය පරාජය කරන්න සාර්ථක වැඩපිළිවෙලක් හඳුන්වලා දීලා එය සාර්ථක කරගන්න පෙරමුණ ගත් පුද්ගලයෙක් විදියට දැන් තියෙන තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කොහොමද? අපි සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය ආරම්භ කළේ පුද්ගලයෙක් දිනවන්න හෝ…


රාජපක්ෂ පාලනය විසින් ජෙයකුමාරි රඳවා ගෙන දින 307යි, දේශපාලන සිරකරුවන්ට නිදහස ලැබිය යුතුයි!

සම්පත් සමරකෝන් පසුගිය 8වනදායින් අවසන් වූ ජනාධිපතිවරණ ඡුන්ද විමසීමෙන් පසු රාජපක්ෂ ජනාධි පතිවරයාගේ ඒකාධිපති, පාලනය අවසන් විය. නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන ය. රාජපක්ෂ පාලනය විසින් ලාංකීය භූමිය තුළ පතුරවමින් තිබූ…


ලැබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩ පාවිච්චි කරලා අපේ ඉල්ලීම් ඉදිරිපත් කරනවා – එම්. ඒ. සුමන්තිරන් ද්‍රවිඩ ජාතික සන්ධානය

තරිඳු උඩුවරගෙදර ඡන්දයෙන් පරාද වෙලා රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව කියන්නේ සිංහල ඡන්දවලින් අපි දිනුම්. පරාද වුණේ දෙමළ ඡන්දවලින් කියලා. උතුර ගැන ඡන්දයෙන් පස්සෙත් බොරු ප‍්‍රචාර යවනවා. දේශපාලන පක්ෂයක් විදියට ඔබට මේක දැනෙන්නේ කොහොමද? ඒක යහපත් තත්ත්වයක් නෙවෙයි….


රාජ්‍ය මාධ්‍යවල තුච්ඡකම් ආණ්ඩුවට හිතවත් සභාපතිවරුන් පත්කිරීමෙන් වෙනස් කළ හැකිද?

විජයානන්ද ජයවීර ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය තුච්ඡු ලෙස නිදහස් ජනමාධ්‍ය සදාචාරයට පටහැනිව කටයුතු කළ බව නව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිය මංගල කථාවේදීම පැවසුවේ මහත් වේදනාවකිනි. ජනාධිපතිවරණයේදී පමණක් නොව අනෙකුත් බොහෝ අවස්ථාවලදී රාජ්‍ය මාධ්‍ය වෘත්තීය…