Articles by රාවය

අකාලයේ මියගිය පරිගණක විද්‍යාවේ පියා ඇලන් ටියුරින්

ප‍්‍රභාෂ්වර ඇලන් මැතිසන් ටියුරින්, 1912 ජුනි 23 දින එංගලන්තයේ ලන්ඩන් නුවරදී උපත ලැබීය. ශාන්ත ලෙනාඞ් නගරයේ පිහිටි ශාන්ත මයිකල් විද්‍යාලයට වයස අවුරුදු 6දී ඇතුළත් වුණු ඇලන් පැටිවියේ සිටම ඉගෙනීමට අසාමාන්‍ය දක්ෂතාවක් දැක්වීය. ගණිතය හා විද්‍යාව…


No Picture

උතුරන වතුර හැලියෙන් එළියට පනිමුද?

එම් ඞී මහින්දපාල  සුගියදා කොළඹ හයිඞ් පිටියෙහි පැවැති ‘පුරවැසි බලය’ සංවිධානය කළ ජන රැලියේදී ප‍්‍රවීණ සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ කළ කථාවේ ඉතා වැදගත් උපුටා දැක්වීමක් මෙසේයි. ‘ගෙම්බෙකු වතුර හැලියකට දමා රත්කළ විට ගෙම්බා ක‍්‍රමයෙන් රත්වන ජලයට…


මගේ රට එබඳුය. ඔබේ රට කෙබඳු රටක්ද?

නදී කම්මැල්ලවීර දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක පුරවැසියෙකු වන විදේශිකයෙකු ආ ගිය තොරතුරු විමසන අතර සැහැල්ලූවෙන් මගෙන් අසයි. ඒ පැනයෙන් මම හැකිළෙමි. මම තැති ගමි. කුමක් කියන්නදැයි මම පැකිළෙමි. සුන්දර සදාහරිත වනාන්තර සහිත, ගංගා ඇළ දොළ කඳු…


පොලීසියේ වගකීම හා වගවීම

මහාචාර්ය සරත් විජේසූරිය පොලීසිය නිරන් තරයෙන් විවේ චනයට හා අප‍්‍රසාදයට ලක්වන්නේ මන්ද? පොලීසියට නීතිය හා සාමය ආරක්ෂා කිරීමට නිදහසක් අද තිබේ ද? අවනීතිය වෙනුවෙන් පොලීසිය මෙහෙයවීම අද වන විට බරපතළ තත්ත්වයක පවතින බව කිව යුතු…


ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ: භින්නෝන්මාදය ජනතාවටද? රෙජීමයටද?

කුමුදු කුසුම් කුමාර රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති වියරුවට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුක ගැනීම සඳහා වන පුළුල් පොදු ජන සටනක් බවට වත්මන් ජනාධිපතිවරණය හැරී තිබේ. මේ අවස්ථාව මඟ හැරුණහොත් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණය දිගු කලකට අපට අහිමි…


මහින්දගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුට්ටුවකට වැඩක් නැහැ – ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක

තරිඳු උඩුවරගෙදර මහින්ද රාජපක්ෂ අද තමන්ගේ පටු අරමුණුවලට යොදාගන්න සිංහල බෞද්ධ චින්තනයත් ඔහු පාවිච්චි කරන දෘෂ්ටිවාදයත් හෙළ උරුමය තමයි හදලා දුන්නේ. ප‍්‍රවර්ධනය කළේ. ඔබේ අරමුණ යහපත් වෙන්න ඇති. නමුත් මහින්ද අද ඔබගේ පක්ෂයට පවා විරුද්ධව…


මුස්ලිම් ජනයාට තිබෙන ප‍්‍රශ්නයත් විධායක ජනාධිපති ක‍්‍රමයයි – නීතිඥ ජාවෙඞ් යූසුෆ්

මේ ජනාධිපතිවරණය විධායක ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් තීරණාත්මකයි. පොදු අපේක්ෂකයා පැමිණෙන්නේ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ඇතිකරලා නව ආණ්ඩුක‍්‍රමයකට මඟක් සලසාගැනීම සඳහා. මේ පිළිබඳව ඔබ හිතන්නේ කුමක්ද? විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ කාරණා සාමාන්‍ය ජනතාවට වැටහෙනවාද? මම හිතන්නේ විධායක ජනාධිපති…


ගොවියාට අවශ්‍ය රසායනික පොහොර නොව සහනාධාරයකි

ටෙරන්ස් ගාමිණී කොලනි හා ගොවි ගම්මාන ඇති වුවත් ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් නොලැබීම පිළිබඳ බරපතළ ප‍්‍රශ්නයක් ලංකාවේ තිබේ. ගොවියා දිගින් දිගටම ණය චක‍්‍රයක සිරවූයේ ඔහුට විකල්ප වැඩසටහනක් නැති නිසාය. ගොවියා හැම කන්නයකදීම සිදු කළේ ගොවිතැනෙහි…


දරුවන්ට සිහින මවනන්ට ඉඩහරින්න

  දිල්හාන් රන්දෙනිය අවුල් පකීර් ජෙයිනුල්ආබ්දීන් අබ්දුල් කලාම් ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකි. එම ධුරයට පත්වීමට පෙර එරට සුවිශේෂතම විද්‍යාඥයන් අතරින් කෙනෙකි. ීඛඪ-3 නම් ඉන්දියාවේ පළමු චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ රොකට්ටුව තැනුයේ ඔහුය. ඉන්දීය න්‍යෂ්ටික අත්හදා බැලීම්වල ප‍්‍රමුඛත්වය…


ගල් ගැසුණු ජීවිතය දෙස බලන්න මේ රහස් කවුළුවෙන් එබෙන්න

නිශාන්ත කුලරත්න කෞශල්‍ය කුමාරසිංහ සිය පළමු නවකතාව තුළින් සිංහල පාඨකයාට නවමු අත්දැකීම් කිහිපයක් මුණගස්වයි. එ්, එක් අතකින් කතාවේ අන්තර්ගතය තුළිනි. ගම කේන්ද්‍ර කරගත් සාම්ප‍්‍රදායික සිංහල නවකතාව වෙනුවට එය අපට මුණගස්වන්නේ කොළඹ අගනාගරික ජීවිතයේ සංකීර්ණතාවයි; පශ්චාත්…


සුන්දරත්වය වෙනුවෙන් කැපවූ කැත කුණු අදින ජීවිත යාත‍්‍රාව

සටහන හා ඡායාරූප රුක්මාල් සිල්වා අපේ අඹු දරුවොඅපි මේ රස්සාව කරනවාට කොහෙ ත්ම කැමැත්තක් නැහැ. මගේ දරුවො දෙන්නම දැන් ලොකුයි. තරුණ වයසේ. එයාලා වෙලාවකට මගෙන් අහනවා තාත්තට වෙන රස්සාවක් කරන්ඩ බැරිද කියලා. ඒගොල්ලො නොකියා කියන්නේ…


ක‍්‍රීඩාව බාල්දු කිරීම

වත්මන් ජන පතිවරයා තව දුරටත් තබා ගැනීමේ සටනට හඬ නගන කිහිපදෙනා අතර මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයා ප‍්‍රමුඛයෙකි. ආණ්ඩුව බේරා ගැනීම වෙනුවෙන් ජනපති රැකගැනීම වෙනුවෙන් අමාත්‍යවරයා නගන හෙඬ් ශබ්දය සුළුපටු නොවේ. මෙතරම් ශක්තියක්, මෙතරම් ශබ්දයක්, මෙතරම් පරිත්‍යාගයක්…


ජනාධිපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කරනවා – හිටපු යුද හමුදාපති, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා

තරිඳු උඩුවරගෙදර රාජපක්ෂවරුන්ගේ වෛරී දේශපාලනය ගැන ඔබේ අදහස කුමක්ද? බලයට ආවම පැරදිච්ච මිනිහගෙන් පළිගන්නවා කියන එක ඉතාම නින්දිත වැඩක්. වෛරී දේශපාලනයක්. එයා පැරදිලා හිටිය නම් එයාට ඕවා කරන්න බැහැනේ. මේ වෛරී ලක්ෂණ රාජපක්ෂ පවුලේ හැමෝටම…


කුමන්ත‍්‍රණයේ නියෝජිතයා තමයි ජනාධිපති – පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක

තරිඳු උඩුවරගෙදර ජනාධිපතිවරයා පසුගිය සතියේ ඔහුගේ ආරම්භක මැතිවරණ රැුලිය අනුරාධපුරයේදී පැවැත්වූවා. එයට සහභාගි වූ විශාල සෙනඟ ඔබේ දිස්ත‍්‍රික්කයේ සැබෑ ජනමතය පෙන්නුම් කරනවාද? අපි හොඳින්ම දන්නවා ජනාධිපතිතුමාගේ රැලිය කළේ බස් දාහක් විතර යොදවලා. සමහර අය බලෙන්…