Articles by රාවය

මහින්ද දැන් බෙලහීන නායකයෙක් – පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න

තරිඳු උඩුවරගෙදර පොදු විපක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ ඇතුළත් කරුණු මොනවාද? ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අපි මේ වෙනකොට සකස් කරමින් ඉන්නවා. මූලික වශයෙන් ජනතාවට දෙන සහන පිළිබඳව අපි දීර්ඝ ලෙස සාකච්ඡුා කරලා හැම ක්ෂේත‍්‍රයටම බලපාන සහන වැඩපිළිවෙළක් අපි…


විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඇත්ත සහ බොරුව

නීතිඥ ලාල් විජේනායක විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකර නැවත විධායක බලය පාර්ලිමේන්තුවට වගකියන්නා වූ අගමැති හා කැබිනට් මණ්ඩලයක් වෙත පැවරීමේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ව්‍යවස්ථාගත කළ යුතු බවට හඬක් ජනතාව තුළින් මතු වී ඇත. අද ජනතාව මෙම…


ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට

චන්ද්‍රරත්න බණ්ඩාර ගඟකට දෙවරක් බැ සි ය නොහැකි යැයි සුප‍්‍රකට සෙන් කියමනක් තිබේ. ඉතිහාසය එයාකාරයෙන්ම නැවත හමු නොවන බව සැබෑව. මහවැලි ගඟ උපදින ඔබේ ගම් පළාතේ ඇති හෝටන් තැන්නේ කුඩා දිය පහරේ පිරිසිදුකම ගෝනගංතොටින් එම…


නැති-බැරි අයට ඇති-හැකි අය මුණ ගස්වන ‘ෆුඞ් ක්ලවුඞ්’

ප‍්‍රභාෂ්වර 2007 වසරේදී ඇ ර ඹු ණු ගෝලීය ආර්ථික අවපාතය, 2010 වන විට එහි උච්චම අවස්ථාවට පැමිණි හෙයින්, ඉන් බලවත් සේ පීඩනයට පත්වූ අයර්ලන්තයට 2010 නොවැම්බර් මාසයේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යුරෝ බිලියන 85ක ණය මුදලක්…


දරා ගන්නට නොහැකි වූ වික්ටෝරියානු සිහිනය

පි‍්‍රයන්ත ජයරත්න පිටතින් සරු සාරෙට වැඩුණු මහ උස පොල් ගස් ඇතුළතින් කුරුමිණියන් කා දැමීම නිසා ඇද වැටී විනාශ වන්නා සේ පොල් රා පෙරා අරක්කු රේන්දවලින් සරු වී මහ පෝසතුන් වූ මිනිසුන් අභ්‍යන්තරිකව විඳවීම තුළින් අධ්‍යාත්මිකව…


පුරවැසියෝ හයිඞ් පිටියෙහි මුළු දෙති

සමකාලීන දේශපාලන චිත‍්‍රයේ වැදගත් අවස්ථාවක් සටහන් කරමින් ‘පුරවැසි බලය’ විසින් සංවිධානය කරන ලද ‘උගුලෙන් ගැලවෙමු’ ජන රැුලිය දෙසැම්බර් 2වැනිදා සවස කොළඹ හයිඞ් පිටියේදී මුළුදුන්නේය. ‘පුරවැසි බලය’ යටතේ එකතුවී සිටින්නේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය ගැන විරෝධය…


වැසිකිළි බිත්තියක සටහන් කළ වේදනාබර මානව සිතුවිල්ල

ජයනි අබේසේකර මෙතන හරි පුදුම දේවල් වෙනවා නෝනා. සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි හාමුදුරුවරු වගේම ටයි කෝට් දාපු මහත්තුරුත් ඇවිත් මේ බිත්තියේ ලියලා යනවා. අපේ අතටම අහුවුණාම පැනල දුවනවා.’ මේ ඇන්ටා අයියගේ හඬය. කුරුණෑගල නගරයේ ප‍්‍රධාන…


මැති ඇමති කතා ජනපතිට හිසරදයක් වේ

මහා පරිමාණයෙන් මුදල් වීසි කරන ප‍්‍රතිපත්තියක් මගින් විරුද්ධ පක්ෂයට මන්ත‍්‍රීවරුන් එකතුවීමේ ක‍්‍රියාවලිය කිසියම් ප‍්‍රමාණයකට පාලනය කරගැනීමට ආණ්ඩුව සමත්ව ඇතත්, ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයා කෙරෙහි අප‍්‍රසාදයක් හෝ අපකීර්තියක් ඇතිවන ආකාරයට ජනමාධ්‍යවලට ප‍්‍රකාශ නිකුත් කිරීම දැන් ජනාධිපතිවරයාට…


උතුරෙන් නාවලපිටියට ආ රාජන් කන්දසාමි

සටහන සහ ඡායා නිමල් බණ්ඩාර හේරත් ක්‍රීඩාවට උපන් හපන්කම් දැක්වූ වයස අවුරුදු 84ක් වන රාජන් කන්දසාමි නාවලපිටියෙහි කාගේත් ගෞරවය ආදරයට ලක්වූවෙකි. ඔහු සිය පාදයක් මඳක් අප‍්‍රාණික වීමේ රෝගයට ගොදුරුව දැනට වසර දහයක් පමණ වේ. ගතින්…


No Picture

ඓතිහාසික හැර යාමක් සහ දේශපාලනික අකුණක්

රාජන් පිලිප්ස් සෞඛ්‍ය අමාත්‍ය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන රාජපක්ෂ ආණ්ඩුව හැර යාම විවිධ අර්ථයෙන් ගත් විට බරපතළ ඓතිහාසික සංසිද්ධියකි. දේශපාලන පක්ෂයක් වශයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙවැනි හැරයාම් ආගන්තුක නැත….


සිංහලයා බඩගෝස්තරවාදියකු බවට පත්කිරීම

කුමුදු කුසුම් කුමාර අද අප එළඹ සිටින්නේ ජීවිතයට කොතරම් උද්දීපනයක් ගෙන එන කාලයකටද? යැයි සේවා ස්ථානයේ මිතුරියක කීවේ ඇය ගමන් කළ ත‍්‍රිරෝද රථයේ රියදුරා ඇය කවුද යන්නවත් නොදැනම තොරතෝංචියක් නැතිව වත්මන් රජය ගෙදර යැවිය යුතු…


තරු එළියෙන් හෝ රට නිසිමගට ගනිමු

අජිත් පැරකුම් ජයසිංහ පසුගිය සමයේ අන්තර්ජාලයේ හා සමාජ වෙබ් අඩවිවල දැඩි ලෙස මෙම සමාජ ක‍්‍රමය විවේචනය කරමින් සිටි විශාල පිරිසක් දැන් සිය විවේචනයේ කේන්ද‍්‍රය බවට පත් කරගෙන සිටින්නේ විපක්ෂ පොදු අපේක්ෂකයා ය. මේ බොහෝ දෙනෙක්…


රාජපක්ෂ දේශපාලනයේ අතකොළුවක් වූ දිවිනැගුම

තරිඳු උඩුවරගෙදර ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, ශී‍්‍ර ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය, ශී‍්‍ර ලංකා උඩරට සංවර්ධන අධිකාරිය යන ආයතන ඒකාබද්ධ කොට දිවිනැගුම සංවර්ධන දෙපාර්ත මේන්තුව පිහිටවනු ලබන්නේ වත්මන් ආණ්ඩුව විසින්ය. ඒ ආර්ථික සංවර්ධනය හා ප‍්‍රවර්ධනය කිරීමත්…


මෛතී‍්‍රට 59% මහින්දට 41% කී බුද්ධි ලොක්කා ඉවතට

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාට දළ වශයෙන් 59%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබෙනු ඇති බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාගත හැක්කේ 41%ක ඡන්ද ප‍්‍රතිශතයක් බවටත් වූ බුද්ධි වාර්තා ඉදිරිපත් කිරීම හේතුවෙන් කෝපයට පත්වී ඇති ජනාධිපතිවරයා…