Wednesday, 23/8/2017 | 12:36 UTC+0
රාවය
  • අර්බුදය මට පෙනෙන හැටි

    දැන් අපට ඉහත විස්තර කළ සමාජ -ආර්ථික හා දේශපාලන වටාපිටාව තුළ හිංසනය රජකරන තත්ත්වයක් ඇතිවී එය දීර්ඝකාලීන පැවැත්මක් ඇති සංසිද්ධියක් බවට පත්වෙමින් එම විශේෂ වටාපිටාව ආර්ථිකය පමණක් නොව සමාජයේ පන්ති, වර්ග හා ආගම් හා කුල සම්බන්ධතා විකෘති කරමින් එය පෙරළා සමාජ මානසිකත්වය විකෘති කිරීමට හේතුවූ ආකාරයක් සලකා බැලිය හැකිය. මීට පෙරද සැකෙවින් විග‍්‍රහ කර ඇති

    Read more
  • ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවසානයි – මාදුළුවාවේ සෝභිත හිමි

    78 ව්‍යවස්ථාවේ පවතින ඒකාධිපති ස්වරූපය නැති කරන්න ගෙන ආ මූලිකම සංශෝධනයක් තමයි 17 වැනි ව්‍යවස්ථාව. එහෙත් 17 වැනි ව්‍යවස්ථාව සම්මත කරගන්න සාකච්ඡුා කරනකොට ඒ කෙටුම්පතේ තිබුණ බලය 17 සම්මත කළාට පස්සේ දියාරු වුණ ගතියකුයි පෙනෙන්නට තිබුණේ. මේ ගැන ඔබ තුමන්ගේ් විග‍්‍රහය මොකක්ද? ඒක ජනපතිවරයා විසින් සම්පූර්ණයෙන්ම අකී‍්‍රය කළා. ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කරන්න බැරි මට්ටමකට පත් කළා.

    Read more
  • නොසලකා හැරීම් නිසා ආණ්ඩුවේ කලකිරීම්

    ජනාධිපතිවරයාගේ නොසලකා හැරීම් හා අඩන්තේට්ටම් හේතුවෙන් ආණ්ඩුව තුළ සිටින කුඩා පක්ෂ හා අමාත්‍යවරුන් දැඩි කලකිරීමකට පත්ව සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී රටට අහිතකර යෝජනාවක් සම්මතවීම වළක්වා ගැනීම සඳහා රජයේ ප‍්‍රධාන අමාත්‍යවරු කිහිපදෙනකු විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට ජනාධිපතිවරයා සති 3ක් ගතවනතුරුවත් ප‍්‍රතිචාරයක් නොදැක්වීමත් පසුගිය සෙනසුරාදා කැබිනට්

    Read more
  • අවසන් ඇත් පන්තිය සොයා යටේතැන්නට

    දඩස් දඩස් දඩ දඩාස් වළින් ගොඩ එන්නත් ඕනිය. කඳු මුදුනට ළංවෙන්නත් ඕනිය. කඳු වළල්ල මැදින් දඟර පාරක් එළලා ඒ පාරට ළඟින් ලස්සනට තේ දළු රටා මවලා. බස් එක මර හඬ දීගෙන් උඩට හදි හදිස්සියෙන් දුවනවා. මග නතර වෙනවා. පස්සට එනවා. ආයෙත් පටන් ගන්නවා. හරියට ජීවිතේ වගේ. මේ දවස්වල අලි රංචුව කොහේද ඉන්නේ? දැන් ගොඩ කලෙක

    Read more
  • කිම් ජොං උන් විදුලි පුටුවට

    ජිනීවාහි විදුලි පුටුවක් ඇතැ’යි ද අමෙරිකාව සහ බටහිර රටවල් එකතුව ඇතැම් රටවල ජනතා සේවක රාජ්‍ය නායකයන් එහි හිඳුවන්නට කටයුතු කරන්නේයැ’යි ද මේ දිනවල බොහෝ දෙනා කියනු අපට අසන්නට ලැබේ. ඒ අනුව ජාතන්තර ජනමාධ්‍ය සහ එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවිය පිරික්සන අයෙකුට දැකිය හැකි ප‍්‍රවෘත්තියක් නම් උතුරු කොරියානු නායක කිම් ජොං උන් ද ‘විදුලි පුටුවේ තබන්නට’ කටයුතු

    Read more
  • පොදු ජනතාවගේ පක්‍ෂය

      ඉන්දියාවේ දිල්ලි ජාතික අගනුවර රාෂ්ට‍්‍රයේ ප‍්‍රධාන අමත්‍යවරයා වූ අරවින්ද් කෙජ්රිවාල් සති හතක කාලයකින් ඉක්බිති ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ සමග එම සභාවට ඔහුගේ නායකත්වයෙන් යුත් ආම් ආද්මි (පොදු ජනතා) පක්‍ෂයේ සෙසු සාමාජිකයෝ ද මන්තී‍්‍රධුරවලින් ඉල්ලා අස්වූහ. ඉන්දියාවේ ෆෙඩරල් රජයට අමතරව අර්ධ ස්වාධීන ආයතන 35ක් තිබේ. මේවායින් 28ක් ප‍්‍රාන්ත සභා වන අතර 7ක් සාංගමික රාෂ්ට‍්‍ර (union

    Read more
  • කොළඹ පචෝරිස්ලා

      නීතියෙන් ඉල්ලා සිටින අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන්හි අසංග‍්‍රාමික සේවාවන් සඳහා මම කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව මම භාරගනිමි… එසේ හෙයින් දෙවියනි, මට පිහිට වුව මැන.’’: ඇමරිකානු පුරවැසි භාවය ලබාගත් සියල්ලන් විසින් කළ යුතු දිව්රුම. බොරු ගෙතීම, රාජපක්ෂ රාජ්‍යකරණයේ ජන්ම අංගයකි. ‘‘ත‍්‍රස්තවාදය මුලිනුපුටා

    Read more
  • චීන ආයෝජන ලංකාවට එන්නේ ඇයි ?

      එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් මාර්තු සැසියෙන් පසු මෙරටට ආර්ථික සම්බාධක පැනවීමට උත්සාහ කළහොත් රුසියාව හා චීනය එයට ඉඩ නොතබන බවට ආණ්ඩුවේ බලසම්පන්නයන් විශ්වාස කරන අතර, චීනය විසින් ලබා දෙන ආධාර හා ණය මත මේ ආර්ථිකය වර්ධනය කළ හැකි බවත් ඔවුන්ගේ තර්කය වන්නේ ය. චීනය අප වැනි රටවලට ආධාර කරන්නේ අපේ සංවර්ධනය වෙනුවෙන්

    Read more
  • කොළඹ වැසියන් ඉවත්කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ මඟපෙන්වීම්

    අඩු ආදායම්ලාභීන් හෝ පැල්පත් වාසීන් ලෙස හඳුන්වමින් කොළඹ නගරයේ විවිධ ස්ථානවල ජීවත් වන ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීම මේ දිනවල නැවත වරක් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇත කොළඹ බොරැුල්ල වනාතමුල්ල ප‍්‍රදේශයේ ජනතාවට එම ස්ථානවලින් ඉවත් වන ලෙසට නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියෙන් නියෝග ලැබී තිබීමත්, මේ ආකාරයට ඉවත් කර ඇති

    Read more
  • මෛත‍්‍රීපාලගේ මරණ බය හා අලූත් බය

      ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය සතියේ පොළොන්නරුවේ පැවැති උත්සවයකදී අපූරු අදහසක් පළකොට තිබේ. ඒ උතුරුමැද පළාත් සභාවේ ඇමැති පේෂල ජයරත්නගේ කාර්යාලයක් පොළොන්නරුවේදී විවෘත කරමිනි. පුවත්පත් වාර්තාකළ අන්දමට ඔහුගේ ප‍්‍රකාශය මෙසේය. ‘පොළොන්නරුවට (ඇමැති පේෂල ජයරත්නට) මම අධ්‍යාපන ඇමැතිකම ගත්තේ පළාත් සභා ඡුන්දයට කලින්. මම ගත්තා වගේම ඒක හොරු අරන් ගියා. පේෂල ඇමැතිතුමාගේ අමාත්‍යාංශය වෙනස්කිරීමට මම එදත්

    Read more
  • සිල්රෙද්දෙන් දඩයමේ යන ගම්මන්පිල

      උදය ගම්මන්පිල මහතා ජාතික හෙළඋරුමයේ නීතිය පිළිබඳ බුද්ධිමතාය. එසේම පක්‍ෂයේ අන් සියල්ලන්ටම වඩා තම දේශපාලනයේ පිරිසිදුකම ගැන උදම් අනන්නාය. දැන් ඔහු තමාගේ දේශපාලන සිල් ඇඳුමේ කුණු තලියක් තවරාගෙන සිටියි. ඒ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ තම මැතිවරණ වේදිකාවට කැඳවාගැනීමෙන්ය. පුළුවන් දෙයක් කරපල්ලා ලංකාවේ පවතින නීතිය අනුව රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරියකුට දේශපාලන

    Read more
  • මහදවාලේ නීතිය කැඞීම

      පෙබරවාරි 13 වැනිදා කොළඹ පදනම් ආයතනයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ති‍්‍රක් නායක උදය ගම්මන්පිලගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වීම පැහැදිලිවම මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමකි. රජයේ සේවකයන්ගේ විනය පාලනයට අදාළව බලපැවැත්වෙන ආයතන සංග‍්‍රහයට අනුව රජයේ මාණ්ඩලික මට්ටමේ

    Read more
  • ජාත්‍යන්තරය ලංකාවට ආදරෙයි – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

    ලංකාවේ මානව හි මි ක ම් තත්ත්වය පිළි බඳව නිරන්තර උනන්දුවක් දක්වන්නියක් හා ජාත්‍යන්තර තලයේ අත්දැකීම් සම්භාරයක් ඇත්තියක් හැටියට හැටියට මාර්තුවල ජිනීවා මානව හිමිකම් සැසියේදී ලංකාව සම්බන්ධයෙන් වියහැකි දේ ගැන ඔබේ අදහස මොකක්ද? මාර්තු ජිනීවාවල න්‍යාය පත‍්‍රය සැකසුණේ අද ඊයේ නෙවෙයි. 2012, 2013 දී ඉදිරිපත්වුණු යෝජනාවල ක‍්‍රියාත්මකභාවය කරා යන පියවරකුයි මේ මාර්තුවේ එන්නේ. මේ යෝජනාව

    Read more
  • වනාතේ මහ දවල් මෙහෙයුම

    වහා ගිනි ඇවිලෙනසුලූ තත්ත්වයක තිබූ වනාතේ ජීවිතවලට පළමු ගිනි පුපුර විසිකිරීම නොබෝදා සිද්ධ විය. ඒ දවස සෙනසුරාදාය. පෙබරවාරි මාසයේ පහළොස්වැනිදාය. ඒ අනුව රාත‍්‍රියෙහි කළ දෑ දහවලෙත් හොර රහසේ කළ දෑ එළිපිටත් කිරීමට මේ රටේ හයිකාරයන් මේ දිනවල ලහිපිට සූදානමින් පසුවන බව නොරහසකි. සමරවීර සුනිල් යනු වනාතමුල්ල පදිංචිකරුවෙකි. ඔහු පැහැර ගනු ලැබුවේ මහ දහවලේදීය. බොහෝවුන් බලා

    Read more