Wednesday, 23/8/2017 | 12:36 UTC+0
රාවය
  • හම්බන්තොට වැලි යුද්ධයට රාජ්‍ය අනුග‍්‍රහය

    බලන්න මහත්තයෝ පාරක බැහැලා යන්න බෑ. මේ ළඟදිත් ඉස්කෝලේ යන ළමයෙක් වැලි ටිපර් එකකට යටවුණා. මේ නියං කාලේ තවත් දූවිල්ල වැඩිවෙලා තියෙන්නේ. මේවා අපි කාටද කියන්නේ. මේ වැලි ජාවාරම කරන්නේ මහින්ද මහත්තයා ගමේ ආවාම ගෙට ගොඩවෙලා තේ බීලා යන ගෙවල්වල ලොක්කෝ, පොලිසියත් අපිට පස්ස පැත්ත හරවලා.’’ මේ දුක හම්බන්තොට ගැමියකුගේය. දුකට හේතුව කුමක්ද? ඇඹිලිපිටිය නෝනාගම

    Read more
  • මෝදර වෙරළින් ඇසෙන….

      මක්කල්.. මක්කල් රෙඩියා…. ඔහු මට නිතරම කියනවා. ඔහුගේ නම හරියට තුෂාන්. තුෂාන් මට හම්බ වුණේ ඕචඞ්වල සකේ – සුෂි අවන්හලේදී. මේ මක්කල් එක මුලින් මුලින් මට ටැපලූණා. මෙහෙම මක්කල් මක්කල් කියල කියපු තුෂාන් කිසිම රසක් නැති ජපන් කෑම උගුරට දෙකට ගිලලා දානකොට පණුවෝ වගේ නූඞ්ල්ස් සුරුස්ගාල බඩට ඇදලා ගන්නකොට මට නිකමට හිතුණා මක්කල් කියලා

    Read more
  • විද්දේ හේමසිරිට වැදුනේ අලූත්ගමගේට

      ක්‍රීඩා අමාත්‍යවරයා පාළුගෙයි වළං බිඳීමට උපන් ගෙයි රුසියෙකි. කී‍්‍රඩා අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමත් සමග එහි නව ශ‍්‍රවණාගාරයේ දිගට – හරහට මාධ්‍ය සාකච්ඡා පවත්වන කී‍්‍රඩා ඇමති වාග් සංග‍්‍රාම හරහා සෙස්සන් මෙල්ලකොට ලෙල්ලං කිරීමේ කී‍්‍රඩාව හරි අපූරුවට ඉටුකරන්නේය. මාධ්‍ය සාකච්ඡාව කුමක් වුවත් එය අහවර වන්නේ ඇමතිවරයා අංක එක වන්නට ද`ගලන දැ`ගලිල්ලේ තරම කියාපාමිනි. කී‍්‍රඩා ඇමතිවරයාට

    Read more
  • ප‍්‍රභූන්ට ඉඩ දී පුරවැසියන් කාණුවට බැසිය යුතු නැත.

    ආණ්ඩුව ම කියන පරිදි දැන් ලංකාවේ යුද්ධයක් නැත. යුද්ධය පැවැති කාලයේ ප‍්‍රභූ ආරක්‍ෂාව පිළිබඳ සාධාරණ ප‍්‍රශ්නයක් තිබියේ වුවත්, දැන් එවැන්නක් ද නැත. එවැනි නිදහස් සමාජයක ප‍්‍රභූන්ට තිබිය යුත්තේ අත්‍යවශ්‍ය මට්ටමට වූ ආරක්‍ෂක විධිවිධාන පමණෙකි. එහෙත් තවමත් බොහෝ ප‍්‍රභූහු මෙන් ම ප‍්‍රභූන් ලෙසින් පෙනී සිටින්නෝ ද මහමඟ ගමන් ගන්නෝ එහි අයිතිය තමන්ගේ ලෙස සලකා ය. ඔවුන්

    Read more
  • අර්බුදය මට පෙනෙන හැටි

    ජිනීවා අර්බුදය ඇති කළ හැකි ප‍්‍රතිවිපාක අළලා මා පසුගිය ලිපියෙන් ආරම්භ කළ සංවාදය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට මට අවශ්‍ය වී ඇතත් මා දේවල් දකින ආකාරය සමහර පාඨකයන්ගේ කුකුසට හේතුවී තිබෙන නිසා ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් ඔස්සේම එම සංවාදය ඉදිරියට ගෙනයෑමට බලාපොරොත්තු වෙමි.   මේ මෑතකදී පාඨකයෙක් මට මෙසේ කීවේය. ‘ඔබ විධායක ජනාධිපති ක‍්‍රමයේ ඇති බිහිසුණුකම

    Read more
  • අවුලෙන් මිදෙන යෝජනාවට ජනපති ප්‍රතිචාර නැහැ

    ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී රටට අහිතකර යෝජනාවක් සම්මතවීම වළක්වාගැනීම සඳහා ශ‍්‍රී ලංකාව පාර්ශ්වයෙන් ගතයුතු පියවර යෝජනා කරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත භාරදුන් වාර්තාව පිළිබඳව කිසිම ප‍්‍රතිචාරයක් මේ වන තෙක් ජනාධිපතිවරයා දක්වා නොමැති බව වාර්තා වෙයි. මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී සම්මත විය හැකි යෝජනාවකින් රටට අත්විය හැකි අහිතකර ප‍්‍රතිඵල ගැන සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් කැඳවන

    Read more
  • අනාගත ව්‍යසනයක වගඋත්තරකරු ආණ්ඩුවයි

      මේ දිනවල ප‍්‍රධාන මාතෘකාව සුපුරුදු පරිදි ‘ජිනීවා’ය. පසුගිය දිනවල විවිධ ජනහමුවලදී ජනතාව ඇමතූ ජනාධිපතිතුමා බාහිර රටවල් සමග එක්වී ලංකාවේ පාලනය බිඳ හෙළන්නට කුමන්ත‍්‍රණය කරන දේශද්‍රෝහීන් ගැන පුන පුනා පැවසුවේය. ලංකාවේ ජනතාවට වුවමනා විදියට පාලකයන් පත්කර ගැනීමට හා ජීවත්වීමට ඉඩ තිබිය යුතුයැ’යිද කී ජනාධිපතිතුමා බටහිර තානාපති කාර්යාල වලට ලංකාවේ ආණ්ඩුව බිඳදැමීමේ වුවමනාවක් ඇතැ’යිද කීවේය. ජනකාධිපතිතුමා

    Read more
  • ජනතාවටයි රටවලටයි එදිරිවාදිකම් කිරීමෙන් වළකින්න – ඉන්දීය විදේශ ඇමති ලංකාවේ නායකයන්ගෙන් ඉල්ලයි.

    ලංකාවේ නායකයන්, සිය රටේ ජනතාවට හා රටවලට එරෙහිව කරන එදිරිවාදිකම්වලින් වැළකී සිටීමට උත්සාහ කළ යුතුයැ’යි ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් මහතා පවසයි. ඔහු මේ බව පවසා තිබුණේ පසුගියදා ලංකාවේ ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකු නවදිල්ලියේදී හමුවූ අවස්ථාවකදීය. එළැඹෙන මාර්තුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ඉන්දියාව කෙසේ කටයුතු කරනු ඇත්දැ’යි දැනගැනීමට ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබේ.

    Read more
  • නාගරික සංවර්ධන අධිකාරිය යුද හමුදාවේ අනුඛණ්ඩයක් – නීතිඥ සුනිල් වටගල

    ආණ්ඩුව මේ දිනවල ශීඝ‍්‍ර ලෙස කොළඹ නගරයේ ඉඩම් අත්පත් කරගනිමින්ඉන්නවා. එයින් ආණ්ඩුව ඔප්පු කරනවා ඔවුන්ට ඕනෑම ඉඩමක් ලබාගත හැකියි කියලා. ඒ අයිතිය ආණ්ඩුව සතුද? රටේ ඕනෑම තැනක ඕනෑම ඉඩමක් අත්පත් කරගැනීමේ නීතිමය බලය ආණ්ඩුවට තියෙනවා. හැබැයි ඒක හිතුමතේට ඕනෑ ඕනෑ විදිහට කරන්නත් බැහැ. ඒවාට අදාළ අණපනත් තියෙනවා. ඒවා පිළිපැදිය යුතුමයි. රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ආඥා

    Read more
  • බන්ධනාගාරයේ ඇතුළාන්තයට ගමනක්

    එල්ලන දිනයත්, නිදහස් වන දිනයත් නොදත් ඔවුහු දිනක පැය විසිහතරෙන් පැය විසිතුනහමාරක්ම අඩි අටක් පළල අඩි දහයක් දිග කාමරයක සිරවෙති. තමන් එල්ලන්නයැ’යි ඔවුහුම ඉල්ලති. බන්ධනාගාර නිලධාරියෝද, ඇමති වරයෝද කලින් කලට, මාරුවෙන් මාරුවට ඔවුන් එල්ලන්නට ඉස්තරම් කඹ ආනයනය කරති. අලූගෝසු තනතුරේ පුරප්පාඩුද පුරවති. එහෙත් නොඑල්ලති. ලංකාවේ බන්ධනාගාර පද්ධතිය දකින, පෙනෙන දේ තුළ නොපෙනෙන දේ මෙන්ම ඇසෙන,

    Read more
  • කොළඹ වරාය නගරය මහජන අවශ්‍යතාවක්ද?

    කොළඹ වරාය අසල මුහුද ගොඩකර ඉදිකිරීමට නියමිත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (Colombo Port City Project) පිළිබඳව වූ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය පෙබරවාරි දින පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්නයක් අසනු ලැබීය. ඊට පිළිතුරුදෙමින් අග‍්‍රාමාත්‍ය දිමු ජයරත්න පැවසුවේ ඒ සඳහා ඉදිරි දිනක පිළිතුරු සපයන්නට බලාපොරොත්තු වන බවය. එම පිළිතුරු පෙබරවාරි 18 දිනට ඉදිරිපත්

    Read more
  • ඇන්ටනී ඝාතනය කර වසර දෙකයි. ප‍්‍රශ්නය එතැනමයි

    ඔබගේ ආහාරවේලට මාළු සපයන අපි ධීවරයෝ වෙමු. පවතින රජය අපට සිදුකර ඇති බරපතළ අසාධාරණය ගැන ඔබට කීමට අපි තීරණය කළෙමු. අපි රටේ ජනතාවගේ ප්‍රෝටීන් වුවමනාවෙන් වැඩිම ප‍්‍රමාණයක් සපයන අපට ජීවත්වීමට නොහැකි හා දරු පවුල් නඩත්තු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.’’ මේ අත්පති‍්‍රකාවක කොටසකි. මෙවැනි පති‍්‍රකා දහස් ගණනින් මීගමුව, කල්පිටිය, හලාවත ආදී නගර තුළ බෙදාහරිමින්

    Read more
  • සතුරකු කරගත් ඉන්දියාව

    එළැඹෙන මාර්තුවේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී අමෙරිකාවේ හා බි‍්‍රතාන්‍යයේ අනුග‍්‍රහයෙන් ලංකාවේ රජයට එරෙහිව ඉදිරිපත් කරන්නට යන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම පිළිබඳ වූ යෝජනාවට ඉන්දියාව කුමන ප‍්‍රතිචාරයක් දක්වාවි ද යන්න තවමත් නිල වශයෙන් ප‍්‍රසිද්ධියට පත් වී නැත. දැනට ඉන්දියාවේ නිල ප‍්‍රතිචාරය වන්නේ යෝජනාවේ අඩංගු වන වචන අනුව සලකා බලා තමන්ගේ ස්ථාවරය ගැන තීරණයක් ගන්නා බව ය.

    Read more
  • ජිනීවා: සිදුවිය හැක්කේ කුමක්ද?

    අපේ අභිප‍්‍රායේ පිරිසිදු බව ඔප්පු කළ යුතුයි – ලක්ෂ්මන් මාරසිංහ කැනඩාවේ වින්සර් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්ය, ශී‍්‍ර ලංකා නීති විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය මෙවර ඇමරිකානු යෝජනාව මගින් ඉල්ලා ඇති විමර්ශන යාන්ත‍්‍රණය නොයෙක් ආකාරයෙන් කි‍්‍රයාත්මක විය හැකියි. එහිදී එක් පුද්ගලයකු පත්කර එම පුද්ගලයා හරහා පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩක් තිබෙනවා. අනෙක් අතට යම් ආකාරයක කමිටුවක් ඇති කර ඒ හරහා

    Read more