මත්පැන් සිගරැට් කාර්ගිල්ස්වල වැඩි මිලට අවසරය කාගෙන්ද?

  රටේ නීතියෙන් වලංගු සුරාව හා සූදුව භාවිත කරන්නන්ට යම් අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් හඬ නැඟීමට ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය බොහෝ විට මැළිවෙති. ඒ ඒ නිසාම තමන්ගේ සද්ගුණවත් වාර්තාකරණයට කැළලක් වේ යැයි ඔවුන් සිතන නිසාය….


දේශපාලකයන්ට බන්ධනාගාරය අකැපද?

  හිටපු අමාත්‍යවරයකු වූ බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලට පිටත්කර හැරීමත්, ඉන්පසු ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුලූ කිරීමත් සාමාන්‍ය අයුරින් සිදුවිය. මෙරට දේශපාලකයකු, දේශපාලකයකුගේ බිරිඳක්, ඉහළ නිලයක් දරණ පුද්ගලයකු බන්ධනාගාරයට නියම වුණොත් ඔහු හෝ ඇය කෙළින්ම…


මහින්ද සිහින රාජ්‍යයේ සංකේතය: විකෘති කළ ජාතික කොඩිය

තරිඳු උඩුවරගෙදර හොරුන්ට දඬුවම් කරන්නැ’යි ඉල්ල මින් උද්ඝෝෂණ ලෝකයේ ඕනෑ තරම් පවත්වා තිබේ. එහෙත් ලංකාවේ අප මේ දිනවල දකින්නේ දූෂණ චෝදනා ලබා ඇති පුද්ගලයන්ට පරීක්ෂණ කරන්නටවත් එපා කියන ආකාරයේ අරමුණින්ම පසුගාමී වූ, එනයින් ම නීති…


මැතිවරණය මනාප ක‍්‍රමයටම

නිමල් අබේසිංහ මැතිවරණ ක‍්‍රමයට අදාළ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තද එළැඹෙන මැතිවරණය පැරණි ක‍්‍රමය යටතේම පැවැත්වීමට ජාතික විධායක සභාවේදී තීන්දුවකට එළැඹ ඇතැ’යි ද වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාවයට කීවේය. විසිවැනි ව්‍යවස්ථාවේ අන්තර්ගත…


නාට්ටි සීට්ටුව

වාර්ෂිකව පැවැත්වෙන නාට්‍ය උළෙල දෙකකට පමණක් සීමාවෙමින් නාට්‍ය නිර්මාණය කිරීමට සිදුවීම අද තරුණ නාට්‍යකරුවන් මුහුණ දෙන ප‍්‍රධාන අර්බුදයක්. උළෙලවලින් එහාට තම නාට්‍ය ප‍්‍රදර්ශනය කිරීමට තරම් මූල්‍යමය සහ සිවිල් ප‍්‍රාග්ධනයක් තරුණ නාට්‍යකරුවන්ට නැහැ. එවැනි අවස්ථාවක නාට්‍ය…


නීල හොරු අල්ලන ශූර නීතිවේදියා මාටින් කෙනී

ප‍්‍රභාෂ්වර ජැක් පෝවේ, ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි. මූල්‍ය උපදේශකයකු හා ශුභාරංචිය පතුරුවන පල්ලියේ දේශකයකු වන ආර්ට් ෆර්ඩින් නමැත්තා, ජැක්ට මුණගැසුණේ 2001 වසරේ ගිම්හාන ඍතුවේදීය. ඉතා වැදගත් පෙනුමකින් හෙබි ආර්ට් ෆර්ඩින්, ‘ට‍්‍රැඩෙක්ස්’ නම්…


එකැස් වීරයෙක් නොපතන රංග දිවියක කල්බැලීම – රංගන ශිල්පී අජිත් ලොකුගේ

අජිත් ලොකුගේ වසර 33ක් පුරා රංග කලාවෙහි නියැලූණු ප‍්‍රවීණ නිර්මාණ වේදියෙකි. ඔහුගේ එකැස් වීරයා නාට්‍යය අපේ‍්‍රල් 25 ප.ව. 3.30/6.30 බොරැුල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී වේදිකාගතවීමට නියමිතය. සම්පත්, රත්නා, වසන්ත, සුදර්ශන හා කැලූම් ගම්ලත් රංගනයෙන් දායක…


ජීවිතය අන් තැනෙක…….

  නොනගතය උදාවී හෝරාවක්වත් ගත වූයේ නැත. නාද වෙන ජංගම දුරකතනය මේ අවුරුදු උදාවේ පළමු ඇමතුමයි. නොදන්නා අංකයකි. මම කොළපාට බොත්තම ඔබා සවනත වැකෙන හඩ හදුනාගැනීමට උත්සාහ කළෙමි. හඩ මීට වසර දෙකකට හෝ තුනකට ප‍්‍රථම…


තොටලඟ තොරණ අස හැටතුන් වසක භක්ත්‍යාදරය

  නිලංගලා, ජනකලා හිටියේ උසට උසේ ඇති. පුවක්කොට වැටෙන්න නොදී බදාගෙන. සිහින් උස වළවල් අඩි කිහිපයක් යට කපා පුවක්කොට සමබරව සිටුවන එක ලෙහෙසි වැඩකුත් නෙමෙයි. අවුරුදු ඉවර වෙච්ච ගමන් වෙසක් නිසා තොරණේ වැඩත් ලහි ලහියේම…


No Picture

දින සියය ඉවරයි

වත්මන් ආණ්ඩුවේ දින සියය පසුගියදා නිමා විය. මාධ්‍ය වාර්තා දක්වන පරිදි දින සියයේ පොරොන්දු පත‍්‍රයේ 85%ක් වත්මන් රජය විසින් නිමා කර ඇත. ඔවුන්ට කරන්න ඇත්තේ තවත් 15%ක වැඩ කොටසකි. වත්මන් ආණ්ඩුවේ මේ දින සියයේ වැඩපිළිවෙළට…


නවීන් නා ගනී ද?

හොඳම ක‍්‍රීඩා ඇ ම ති වෙන්නට ගොස් නරකම ක‍්‍රීඩා ඇමති වූ මහින්දානන්ද අලූත්ගමගේ කැපූ වළේ නවීන් දිසානායක දහවලේ වැටී ඇති අයුරු පෙනේ. වළෙන් ගොඩඒම වෙනුවට වළ හාරාගෙන ඇතුළටම යන්නට නවීන් ද දතකමින් සිටී. මෙහිදී පෙනෙන්නට…


රාජපක්‍ෂලා නෙවෙයි නම් හොරකම් කළේ කවුද?

බැසිල් රාජපක්ෂ මහතා බන්ධ නාගාරගතවූ පුවතත්, ඉන්පසු සුපුරුදු පරිදි රෝහල්ගතවූ පුවතත් මේ වනවිට ජනප‍්‍රිය කතාය. ප‍්‍රභූවරයකු බන්ධනාගාර ගතවූ සැණින් රෝහල් ගතවීම අද මෝස්තරයක් වී ඇත. ඒ මෝස්තරයේ අලූත්ම රටාව බැසිල් රාජපක්ෂය. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්වූ…


චීන පාකිස්තාන බරාඳය

චීනය සහ පාකිස්තානය අතර පසුගිය සතියේ ‘චීන පාකිස්තාන ආර්ථික බරාඳය’ නම් ගිවිසුමකට අත්සන් තැබිණි. චීනය මෙහි ආයෝජනය කරනු මුළු මුදල අමෙරිකානු ඩොලර් බිලියන 46කි. මේ සඳහා චීන ජනාධිපති ක්‍ෂි ජිං පිං 20දා පාකිස්තානයට පැමිණ දෙදිනක්…


හිටපු ඊජිප්තු ජනාධිපති විසි අවුරුද්දක් ඇතුළට

ඊජිප්තුවේ මහජන ඡන්දයෙන් තේරී පත් වු ප‍්‍රථම ජනාධිපති මොහමඞ් මෝර්සිට ඊජිප්තු අධිකරණයක් විසින් පසුගියදා විසි අවුරුදු සිර ද`ඩුවම් නියම කරන ලදි. ජනඝාතනය ඇතුළු චෝදනා හයක් ඉදිරිපත් ව තිබුණු නමුත් ජනඝාතන චෝදනාවෙන් නිදහස් කරනු ලැබීම නිසා…