සිකුරාදා මිනිසා

ටිරන් කුමාර බංගගමආරච්චි ජනපති මෛත්‍රීපාල සිරිසේන පුවත් මවන්නෙක් වී සිටී. සිකුරාදා ඔහුගේ දවස වී ඇත. සිකුරාදාට ඔහු කුමක් කරාවිද යන්න හැම මේ දිනවල පුදුමයෙන් බලාගෙන ඉන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඔක්තෝබර් 26 වැනිදා අගමැති රනිල්…


ජනපති කළේ නිර්ලජ්ජිත බලය පාවිච්චි කිරීමක් – මහ නගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍ය, චම්පික රණවක

නිමල් අබේසිංහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමේ සිට ආණ්ඩුව විසුරුවා හැරීම දක්වා සිදුවීම් දාමය ගැන ව්‍යවස්ථාව ඇසුරින් විවිධ අය විවිධ මත දක්වනවා. ඔබ දකින විදිය කෙබඳුද? ව්‍යවස්ථාවේ සමහරවිට යම් යම් කඩතොලු ඇතිවෙනවා. ව්‍යවස්ථාවේ පරිවර්තන දෝෂ…


මහා විනාශයක මුවවිට

වික්ටර් අයිවන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නොවැම්බර් 4 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදන ක්‍රියාත්මකවීම අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන අතුරු තහනම් නියෝගය ජනාධිපතිවරයාගේ හිතුවක්කාරී වැඩසටහන ලොකු අර්බුදයකට තල්ලු කිරීමට හේතුවී තිබේ. අධිකරණය ඒ පියවර…


වත්මන් දේශපාලන අර්බුදයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද?

මහින්ද හත්තක රජයකට රටක් පාලනය කිරීමේ බලය හෝ එහි සුජාතභාවය හිමිවන්නේ කෙසේද? මෙය රාජ්‍යය බිහි වූ දා සිටම පාලකයා හෝ පාලකයන් සහ පාලිතයන් අතර සම්බන්ධතාව විග්‍රහ කිරීමට පිවිසෙන සෑම අවස්ථාවකම මතුවන ප්‍රශ්නයකි. බෞද්ධ සාහිත්‍යය අනුව…


ශ්‍රේෂ්ඨාධිකරණය: පුරවැසි නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කොටු පවුර

ජයදේව උයන්ගොඩ ජනාධිපති සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මගින් කළ ක්‍රියාව ‘මට තව තුරුම්පු තියනවා’යැයි දින කීපයකට පෙර උපහාස ස්වරූපයෙන් කළ අනතුරු ඇඟවීම දේශපාලන යථාර්ථයක් කිරීමකි. එතුමා එයද කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් අස්…


සිරිසේන: තුරුම්පු දේශපාලනය සහ කේවට්ටයෝ

සුනන්ද දේශප්‍රිය තුරුම්පු කියා සිරිසේන ඇද්දේ ජෝකරයෙක් යැයි කියා තිබුණේ දඹර අමිල හිමිය. අමිල කියමනකි. දැන් බලන විට සිරිසේන ජෝකර තුරුම්පුවක් ඇද්දා පමණක් නොව තමාද ජෝකර ඇඳුමට බැස සිටින සෙයකි. අහන අහන හැමෝම අද මෙරට…


ප්‍රජාතන්ත්‍රවාදයට කණ කොකා හැඬීම

ප්‍රභාස්වර මීට වසර 200 කට පෙර, ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විසූ දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් මනුසතා පිළිබඳ ඔහුගේ මතය ප්‍රකාශ කළේ මේ අයුරිණි. ‘මිනිසා ස්වභාවයෙන්ම දේශපාලනය සත්වයෙකි. මිනිසා යම් ප්‍රජාවක් තුළ ඉපිද, එහි ජීවත් වී, ඉනික්බිති මරණයට…


පිහිනුම් තටාකයට ඇමති පනී

ඒ. වික්‍රමසූරිය වත්මන් පිහිනුම් සංගමය විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කරන බව ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා ප්‍රකාශ කර තිබුණි. ඒ සඳහා නම් කිහිපයක්ද ප්‍රසිද්ධ කොට අවසන්ය. එහෙත් අතුරු කමිටුවක් තවම පත් කොට නැත. ඇමතිගේ සද්දේ…


පරාක්‍රමගේ “යැන්සි කාව්‍ය නදී” සමඟ චීන දේශයට මනරම් චාරිකාවක්

උදේනි සරත්චන්ද්‍ර චීනය වත්මන් ලෝකයේ ආර්ථික යෝධයා බවට පත්වෙමින් සිටින බැව් නොරහසකි. චීනයේ නව නිමැවුම් ඇදහිය නොහැකි තරම්ය. අප විසින් යුරෝපයේ බොහෝ ඉසුරුමත් රාජ්‍යයන් තුළින් මිලදී ගන්නා කුඩා සිහිවටනයක් වුවද නිපදවා ඇත්තේ චීනය විසිනි. (Made…


රටේ ජීවමාන ඉතිහාසය ගොඩ නගන තැන විනාශමුඛයට

සෝමරත්න රාමනායක ඉන්දියාව සිය දීර්ග කාලීන නිදහස් සටන සිය ජීවමාන ඉතිහාස කතාවට එක් කරගන්නේ අපට වඩා කලින්ය. (Film divison of India) ආයතනය ඉන්දියානු ඉතිහාසය අදටත් ලියමින් සිටියි. ඊට සමාන්තරව 1948 සිට අපේ රටේ ජීවමාන ඉතිහාසය ලියමින්…


ආචාර්ය නිව්ටන් හැඟීම්බර මිනිසකු ගැන මතකය

සටහන සහ ඡායා නිමල් බණ්ඩාර හේරත් මුළු රටම වෙලාගත් අඳුරු දිනක මෘතදේහය අසල දැල්වෙන පහන් එළියෙන් පමණක් නිවෙස ආලෝකමත් වී තිබිණි. මෘත දේහය ලංකාවේ බිහිවූ ජාත්‍යන්තරයේ නමක් හිමිකරගෙන සිටි සුප්‍රසිද්ධ බුද්ධිමතකු වූ ආචාර්ය නිව්ටන් ගුණසිංහගේය….


14 වැනිදාට සැලසුම් දෙකක්, කතානායකට ආසනය නෑ – බහුතරය හිට ගනිති

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ජනාධිපතිවරයා කැඳවා ඇති පරිදි මේ මස 14 වැනිදාට පාර්ලිමේන්තුව රැස් වූ විට, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශ්වය හා එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් දෙකක් පිළිබඳ රාවයට අනාවරණය වේ. මහින්ද…


ජනපති සමඟ යළිත්, රනිල් ලෑස්තියි

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අවස්ථාවක් ලබා දුන්නොත් තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වන බව පසුගියදා ද හින්දු (ඔයැ ්‍යසබාම) පුවත් පත සමඟ අරලිය ගහ මැදුරේදී පැවති පුවත් පත් සාකච්ඡාවකදී හිටපු අග්‍රාමාත්‍ය…


එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රචාරණය මහා භාණ්ඩාගාරයත් නොදනී

රසික ගුණවර්ධන ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ ප්‍රචාරක කටයුතු සඳහා කළ වියදම් සහ මොනරාගල පැවැත්වුණු ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනයේදී ඒ සඳහා සිදු කළ වියදම් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය…