Articles by වික්ටර් අයිවන්

අර්බුදය මට පෙනෙන හැටි

ජිනීවා අර්බුදය ඇති කළ හැකි ප‍්‍රතිවිපාක අළලා මා පසුගිය ලිපියෙන් ආරම්භ කළ සංවාදය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට මට අවශ්‍ය වී ඇතත් මා දේවල් දකින ආකාරය සමහර පාඨකයන්ගේ කුකුසට හේතුවී තිබෙන නිසා ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක්…


ජනාධිපති ප‍්‍රඥාවන්ත නොවුවහොත් ඇතිවිය හැක්කේ මහා විනාශයකි

ප්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයෙන් රට මුදාගත් වීරයා ලෙස සැලකිය හැකි ජනාධිපතිවරයා එම යුද්ධය හා ඉන්පසු ඇතිවූ තත්ත්වයන් ආශ‍්‍රයෙන් ජිනීවාවල මතුවී තිබෙන වගවීම පිළිබඳ ප‍්‍රශ්නයේදී දැන හෝ නොදැන දැනට රට රැුගෙන යමින් තිබෙන්නේ මහා විනාශයකටය. පුංචි පහේ විනාශයකට…


මාස තුනකට පෙර තෝරාගත් ජවිපෙ තුන්වැනි නායකයා

ජනතා විමුක්ති පෙරමුණේ තුන්වැනි නායකයා හැටියට පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක පසුගිය පෙබරවාරි 2වැනිදා පැවැති පක්‍ෂ සම්මේලනයේදී ඒකමතිකව තේරී පත්විය. ඔහුගේ පත්වීම ජවිපෙහි මෙන්ම පොදු විපක්‍ෂයේද අනාගත ගමන්මගේ නව පිබිදීමක් ඇතිකරන්නට තුඩුදිය හැකි බව දේශපාලන විචාරකයෝ…


විචාර – ස්මෝල්, මැතිවරණ කොමසාරිස් පළාත් සභා ඡන්ද

සමාජ පාදඩ කරණය යන තේමාව යටතේ මා පසුගිය සතියේ ලියන ලද ලිපියේ ප‍්‍රචණ්ඩ කැරලි ඇතිවීමත් සමග හමුදා සේවයේ ඇතිවූ අතිවිශාල ප‍්‍රසාරණයත් හමුදාව සේවය අතහැර පලායන්නන් ගැනත් සඳහන් විය. එහෙත් පලා ගොස් සිටි අයගේ සංඛ්‍යාව ඊට…


No Picture

වැටුප් වැඩිවීම දිනකට රු.40යි

දෙදහස් දාහතර වසරට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය සඳහා සිය යෝජනා ඉදිරිපත් කරන්නයැ’යි ඉල්ලා සිටියද තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කිසිවක් නොසලකමින් රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා දිනකට රුපියල් 40/-ක ජීවන මිල දීමනාවක් ලබාදෙමින් තවදුරටත්…


සිරිකොතට ආ මැරයෝ සන්ධාන මන්ත්‍රීවරු

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි බලවේගය විසින් කෝට්ටේ එජාප මූලස්ථානයේදී නොවැම්බර් 13 වැනිදා සංවිධානය කළ මානව හිමිකම් උළෙලට ප‍්‍රචණ්ඩකාරී ලෙස විරෝධය දැක්වීම සඳහා පිරිස් මෙහෙයවා ඇත්තේ කොළඹ නගර සභාවේ නිදහස් සන්ධානය නියෝජනය කරන මහින්ද කහඳගම…


No Picture

ඉතිහාසය නැවත සලකා බැලීමක්

ලංකාව සිය සමාජ දේශපාලන සංවර් ධනයේ එක් එක් ඓතිහාසික අවධියක් පසු කොට වඩා දියුණු නව අවධියකට පරිවර්තනය වීමට අවශ්‍ය සමහර තත්ත්වයන් මෝරා තිබියදී සමාජය එම ක‍්‍රියාදාමයට සවිඥානකව එකතු නොවීම නිසා සමාජ අනුමැතියකින් හෝ අනුග‍්‍රහයකින් තොරව…


බොරුව හා රැවටිල්ල ජාතික ලක්ෂණයක් ද?

මෙවර සාමාන්‍යයෙන් ලියන දේවලින් බැහැර වී සමහර සමාජ විද්‍යාඥයන් විසින්ද අපේ ජාතියේ සාමාන්‍ය චර්යාවක් ලෙස දකින බොරුව හා රැවටිල්ල ගැන ලිවීමට සුදුසු යැයි සිතුවෙමි. එයද අපේ රටේ අවුල් කෙරෙහි බලපා තිබෙන අතිරේක වැදගත්කමක් ඇති සාධකයකි….


No Picture

ආසියාවේ ග‍්‍රීසිය නොවේවා!

ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වුවද ඉන්පසු අවුරුදු තුනකට වැඩි කාලයක් ගෙවී ඇතත් සාමකාමී, සමඟිසම්පන්න හා සමෘද්ධිමත් රටක් ඇතිකර ගැනීමට සමත් වී නැත. එවැනි දිසාවකට රට ගමන් ගනිමින් තිබෙන බවක්ද පෙනෙන්නට නැත. අන්තර්වාර්ගික හා ආගමික…


No Picture

රසල් පාර්ක් එකේදී කුඩා දේවිකා හමුවුණා

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විමලනාත් වීරරත්න ඡායා-/තුසිත කුමාර ජනසන්නිවේදනය පි ළි බ ඳ වලංකාවේ පළමු මහාචාර්යවරයා වන්නේ ඔබ. මේනිසා ඔබට කරන්නට හැකිවූ විශේෂ කටයුත්ත මොකක්ද? කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය ආරම්භ කරන්න පදනම වැටිලා තිබුණා…


No Picture

වරද කාගේද?

ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා බහුත්වවාදී ආකල්පවලින් තොරවීම ශ‍්‍රී ලංකාවේ අවුල් කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධකයක් ලෙස සැලකිය හැකිය. මෙය ආණ්ඩු පක්ෂයට පමණක් නොව, විරුද්ධ පක්ෂවලටද, සාමාන්‍ය ජන සමාජයට පමණක් නොව විද්වත් සමාජයටද ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය…


ප‍්‍රතිඵල ගැටලුව අහම්බයක් නොවෙයි.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටෙරන්ස් පුරසිංහ   මෙවර උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵලය නිකුත්වීම දෝෂසහගතවීම ඔබ දකින්නේ කෙසේද? මෙවර 2011 උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලූවට හේතු වුණේ විෂය නිර්දේශ දෙකක්…