ප්‍රවෘත්ති

කලකිරුණු ඇමතිලාට ජනපතිවරණ තෑගි

  ඉදිරියේදී පවත්වන්නට බලාපොරොත්තු වන ජනාධිපතිවරණය ජයගැනීම සඳහා පෙර සූදානමක් ලෙස සහන මල්ලක් සමග දින සියයක දැවැන්ත සංවර්ධන යෝජනා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව සූදානම්වෙමින් පවතින බව රාවයට වාර්තාවේ. දැනට ජනාධිපතිවරයා කෙරෙහි සිත් රිදීමකින් කටයුතු…


වර්ගවාදී සාමයක අසහනය

 පරිවර්තනය: හේමන්ත රණවීර එල්ටීටීඊය පරදවා ලබාගත් ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාව විසින් දිගින් දිගටම නොසැමරීමට සිහිබුද්ධිය, සංවේදිතාව, බුද්ධිමත්භාවය සහ විනීතභාවයට අමතරව සාධක සහිත හේතු ඇත. දිගුකාලීන ඊලාම් යුද්ධය රටවල් දෙකක් අතර යුද්ධයක් නොවීය. විදේශීය සතුරකුට එරෙහිව කළ…


ජවිපෙ සහාය නිර්පාක්ෂිකයකුට

  ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව හා එම අපේක්ෂකයා නිර්පාක්ෂිකයකු වියයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මතය වී ඇතැ’යි දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් රාවය ජනතා විමුක්ති පෙරමුණ…


කරුංකා කන්ටේනර් නිදහස් කරයි

කරුංකා ආනයනය සඳහා වූ බලපත‍්‍ර අත්හිටුවා තිබෙන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දී තිබියදී සහ අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිඛිත අවසරයකින් තොරව ශ‍්‍රී ලංකාවට කරුංකා ආනයනයට ඉඩ නොදෙන ලෙස සුළු අපනයන භෝග අමාත්‍යවරයා දැනුම්දී…


විනය ක‍්‍රියාමාර්ග නාමල් නිසා නවතී

කැසිනෝ ව්‍යාපෘති ඇරඹීම සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදන තුන අනුමත කරගැනීම සඳහා ඡුන්ද විමසීමේදී ඒ සඳහා සහභාගි නොවූ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සඳහා විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව ප‍්‍රකාශ කර එම අදහස අවසානයේ අත්හැර දැමීමට…


ජිනීවා යෝජනාව ගැන එක මතයකට එන්නැයි ජනපති පක්ෂවලට කියයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළ ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මතවීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලූම පක්ෂ නායකයන් අරලියගහ මන්දිරයට කැඳවා ජිනීවා යෝජනාව සම්බන්ධව පක්ෂ නායකයන් එක මතයක සිටිය යුතු බව දන්වා ඇතැ’යි වාර්තා වේ. ජිනීවා යෝජනාවේදී ශ‍්‍රී ලංකාවට…


මානව හිමිකම් කඩවීම් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක්

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ප‍්‍රමුඛ රටවල් පහක් විසින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන ලද යෝජනාව එහිදී වැඩි ඡන්දයෙන් සම්මතවීමත් සමග ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…


වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හමුදාවක් කෙරේ

  නාගරික සංවර්ධන හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව අහෝසි කර එම දෙපාර්තමේන්තුව හමුදාවක් ලෙස ගොඩනැගීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මාර්තු 20 දින පැවති කැබිනට් මණ්ඩලයට පත‍්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැ’යි…


විමල්ගේ විදුලි බිල මසකට ලක්ෂය පනී

විදුලිබල මණ්ඩල ගිණුම් අංක 0794096840 යටතේ අමාත්‍ය විමල් වීරවංශ මහතා භාවිත කරන අංක ඊ13රැු6 ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07 ලිපිනයට අයත් නිල නිවසේ පසුගිය දෙසැම්බර් මාසය සඳහා විදුලි බිල ලෙස රුපියල් 1,18,176.80ක මුදලක් සටහන් වී ඇත. එම…


නොසලකා හැරීම් නිසා ආණ්ඩුවේ කලකිරීම්

ජනාධිපතිවරයාගේ නොසලකා හැරීම් හා අඩන්තේට්ටම් හේතුවෙන් ආණ්ඩුව තුළ සිටින කුඩා පක්ෂ හා අමාත්‍යවරුන් දැඩි කලකිරීමකට පත්ව සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී රටට අහිතකර යෝජනාවක් සම්මතවීම වළක්වා…


අවුලෙන් මිදෙන යෝජනාවට ජනපති ප්‍රතිචාර නැහැ

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී රටට අහිතකර යෝජනාවක් සම්මතවීම වළක්වාගැනීම සඳහා ශ‍්‍රී ලංකාව පාර්ශ්වයෙන් ගතයුතු පියවර යෝජනා කරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත භාරදුන් වාර්තාව පිළිබඳව කිසිම ප‍්‍රතිචාරයක් මේ වන තෙක් ජනාධිපතිවරයා දක්වා…


ෆොන්සේකාගේ පක්ෂය ඡන්දයෙන් ඉවතට

තම පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරණවලට දිගින් දිගටම සිදුවන බාධා කිරීම්වලට එරෙහිව නිසි පිළියමක් මැතිවරණ කොමසාරිස්වරයා හෝ පොලිස්පතිවරයා හෝ කඩිනමින් නොගතහොත් ඉදිරියේදී මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන බව සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පවසයි. හම්බන්තොට දිස් ති‍්‍රක්කය තුළ…


No Picture

‍ගෝඨාභය නීති කඩයි

රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට ප‍්‍රසිද්ධ දේශපාලන කටයුතුවල නිරතවීමට නොහැකි වුවද එය නැවත වරක් උල්ලංඝනය කරමින් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිළ මහතාගේ…