ශීලාචාර රටක් වෙනුවෙන් ඔලූගෙඩි හතළිස්හයක අත් එසවේවිද?

මහාචාර්ය සරත් විජේසූරිය බලය, ධනය සහ රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් පවත්වන ලද මැතිවරණයක දී මේ රටේ පුරවැසියන් සතු පරමාධිපත්‍යය 2015 ජනවාරි 08 වැනි දා මැනැවින් විදහා දැක්විණි. රටේ බහුතරයකගේ පරමාභිලාෂය වූයේ විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කර…


මහින්දව ගේන්නේ මොකටද?

තරිඳු උඩුවරගෙදර සිවිල් සමාජය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ගෙනගිය අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථානුකූල ඒකාධිපතියෙකු බවට පත්වෙමින් සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනවාරි අටවැනිදා පරාජය විය. එහෙත් දැන් නැවතත් රාජපක්ෂ දේශපාලනයේ දෘෂ්ඨිවාදී ඉතුරු බිතුරු මහින්ද…


චෞර පාර්ලිමේන්තුව වෙනුවට මෛත‍්‍රී ව්‍යවස්ථාදායකයක්

අජිත් පැරකුම් ජයසිංහ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම කල් ගොස් තිබේ. 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කරන්නට තිබුණු දිනයේ ඇති වූයේ අනවශ්‍ය කලබලයකි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුවත් නො වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස්…


No Picture

තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යස්ථාපිත කිරීමේ යෝජිත විධිවිධාන දුර්වලයි, ව්‍යාකූලයි

විජයානන්ද ජයවීර තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාපිත කිරීමට 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කටයුතු යෙදීම හොඳ දෙයක් වන නමුත් ඒ සඳහා යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත් වගන්තිවල ඇති අනුමාන අවිශද ස්වභාවය අවශ්‍ය තරම් අවධානයට…


නීතියට ඉහළින් කිසිවෙක් නැත

හිටපු ජනාධිපතිවරයාට එරෙහි ව අල්ලස් කොමිසම විසින් ආරම්භ කර ඇති විමර්ශනය ගැන පාර්ලිමේන්තුවේ දී මන්ත‍්‍රීවරුන් දැක් වූ විරෝධතාව පෙන්නුම් කරන්නේ රටේ නීතියට ඉහළින් පුද්ගලයකු හෝ පුද්ගලයන් ස්ථානගත කිරීමට ඔවුන් දක්වන දැඩි කැමැත්ත ය. ඔවුන් සරල…


මවුබිම දිනවීමට මහින්ද පැරදවිය යුතුය 19 සම්මත කළ නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවනු!

කුමුදු කුසුම් කුමාර යෝජිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ නොහැකි නම් වහා පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යා යුතුය. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡුා කිරීමට අපේ‍්‍රල් 21 වැනිදා වමේ කේන්ද්‍රයේ ඇරයුමින් මරදානේ සාමයික කේන්ද්‍රයට රැොස්…


ගිනි බෝලයක් බවට පත්ව තිබෙන ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ වැඩසටහන

  දැන් ආණ්ඩුවේ ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ වැඩ සටහන තිබෙන්නේ ලොකු අවුලකය. 19 සම්මත කරගත්තද ඉන් ලැබෙන්නට යන්නේ හොඳ ප‍්‍රතිඵලයක් නොව අංගවිකල ප‍්‍රතිඵලයකි. ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ වැඩසටහන මහා අවුලක් බවට පත්ව තිබෙන්නේ ඇයි? මීට පෙර කොයි කවර කාලයකදීවත්…


No Picture

අවුල ජයගැනීම

  ජනාධිපතිවරණයෙන් ලැබූ ඓතිහාසික ජයග‍්‍රහණයෙන් පසු තාවකාලික ආණ්ඩුවක් ඇතිකර ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට ගියේ නම් ජයග‍්‍රාහී පිලට රාජ්‍යයේ සමස්ත බලය හිමිවන තත්ත්වයක් තුළ රටේ සමස්ත දේශපාලන චිත‍්‍රය ජයග‍්‍රාහී පිලේ වාසියට හේතුවන ලෙස වෙනස්…


ගොවියෝ මැඩවෙති

බෝතල් අලූත් මුත් ඒවාට පිරෙන වයින් පරණ බව හැම කාලයකදීම අලූත් වන පැරණි කියුමකි. වක්කඩින් අත සෝදා පැමිණ නාමයෝජනා පත‍්‍රයට අත්සන් තැබූ ගිරුවාපත්තුවේ ගොවියාගේ පුතා වූ මහින්ද රාජපක්ෂ තම ආණ්ඩු සමයේදී ගොවියාව ඇති පදම් ඇන්දුවේය….


අලි ගැන පරීක්ෂණ හාල්මැස්සන්ට පමණද?

වනජීවී නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ උපදෙස් අනුව අලිපොත වෙනස් කරමින් ව්‍යාජ ලේඛන සකස්කරමින් නීති විරෝධීව කැලයෙන් අල්ලාගෙන විත් හදාගත් අලි පැටවුන් පිළිබඳව රහස් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළ අතර අද වනවිට එය එක්තරා දුරකට සතුටුදායක…


No Picture

රාජපක්ෂ නාටකය නිසා 19 නැවත කල් යයි

  පසුගිය 20 සහ 21 යන දෙදින තුළ ශ‍්‍රී ලංකා පාර්ලි මේන්තුව තුළ වැදගත් පනතක් විවාද කරන්නට දින යොදා තිබුණි. ඒ පනත නම් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. මෙම වෙන්කර ගැනීමට අනුව පාර්ලිමේන්තුව 20 වැනි දින…


ශ‍්‍රීලනිප ආණ්ඩුවක් සඳහා දෝෂාභියෝග කුමන්ත‍්‍රණයක්

ජනාධිපතිවරයා ජනරජයේ ස්වාධිපත්‍යයට හානිවන ආකාරයට චේතනාන්විතව ක‍්‍රියාකිරීම මගින් රාජ්‍යයට ද්‍රෝහිවී චේතනාන්විතව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ යුතුයි කියන මතය ශ‍්‍රීලනිපයේ සිටින මෛත‍්‍රී විරෝධී ප‍්‍රබල සුළු කණ්ඩායමක් අතර…


No Picture

ජනපතිතුමනි, ඔබේ පක්ෂයේ දේශපාලන සදාචාරය මේකද?

ජයතිලක කම්මැල්ලවීර kammalweera@gmail.com දූෂිත, වැඩවසම්වාදී, වර්ගවාදී රාජපක්ෂ පවුල් පාලනය පෙරලා දමන්නට කලක් තිස්සේ කැප වී කි‍්‍රයා කළ පුරවැසියන් වන අපට දැන් ඔබගෙන් අහන්නට ප‍්‍රශ්න කීපයක් තිබේ. මේ ලිපියේ සිරස ලෙස යොදා ඇත්තේ එයින් එකකි. දෙවැන්න,…


අතයට ගනුදෙනු නිසා රැකෙන කරුංකා ජාවාරම

කරුංකා’ යන්න මීට වසරකට පමණ පෙර රට තුළ මහත් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. ඊට හේතුව වූයේ ආනයනික කරුංකා කන්ටේනර් තොගයක් ශ‍්‍රී ලංකා රේගුව විසින් මුදාහැරීම නවතා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමය. එහිදී ශ‍්‍රී ලංකා රේගුව…