ඇල්ලකන්දේ කැදැල්ලේ තුරුල්ලේ සිට ලියමි

නිමල් අබේසිංහ පාසල සතුව ඇත්තේ එකම නෙට් බෝලයක් පමණි. එබැවින් ගැහැනු පිරිමි දෙපාර්ශ්වයේම ජනප‍්‍රිය ක‍්‍රීඩාව නෙට්බෝල්ය. නෙට්බෝල් ක‍්‍රීඩාවට වුව ගෝල් කණුවක්වත් නැත. එහෙත් මේ පාසලේ දරුවෝ 2014 වසරේදී සමස්ත ලංකා පාසල් බොක්සිං ක‍්‍රීඩා තරගාවලියේදී රන්…


යමං පුතා

  නැගෙනහිර අහස නිල් පාටයි.. තැනින් තැන කළු වළා කැටිති ඔහේ බලාන ඉන්නවා. බස් රථය හැල්මේ ඉදිරියට දුවනවා. ලාහුගල.. උදෑසන හිරු කිරණ පෙරළා එවන රශ්මි අතරින් බෝ්ඞ් ලෑල්ල බොඳවෙලා පේනවා. පිටුපස්සේ සීට්වල ගොඩක් අය නිදි….


ඊට වගකිව යුත්තේ පාලකයන් | ලක්සිරි රත්නායක – ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක

ශ්‍රී ලංකා ක‍්‍රීඩා පරිපාලනයේ යහපාලනය සම්බන්ධයෙන් ඇත්තේ යම් යම් කුතුහලයන් ය. ඊට ගොදුරුවූවන් අතර ඉදිරියෙන් ම සිටින්නේ තමන්යැයි ක‍්‍රීඩා නිලධාරීහු පවසති. මේ හේතුව නිසාම පසුගිය කාලයේ මෙකී ක‍්‍රීඩා නිලධාරීන් තමන්ට වූ අසාධාරණයන් සම්බන්ධ යෙන් පැවැසීමට…


ගඟ ගලන්නීය ඇය දුවන්නීය..

  මහවැලි ගග අඩිය ලූහුටා වැටෙන ආසන්නයේ ය. එක් ඉවුරක් වෙන්ව ඇත්තේ පාසල් ගමන් මාර්ගයේ ය. තැබෙන දෙපා පොඩිතිවලින් පිනි තැවැරුණ තණපත් මිරිකෙන්නේ හීන් කෙදිරියකුදු නොමැතිවය. ඇයගේ මේ ක‍්‍රියාවලිය හැමදාම බලාපොරොත්තුව සිටින්නාක් සේ ය. හිමිදිරිය…


විමල් වීරවංශගේ දිනපොත් පෙරළීම

  රට, ජාතිය වෙනුවෙන් කතා කරන මහා දේශපේ‍්‍රමියකු ලෙස පෙනී සිටින විමල් වීරවංශ මහතාගේ සැබෑ මුහුණ මේ වනවිට සමාජයට හෙළිදරව්වෙමින් පවතී. රාජපක්ෂ ජනාධිපතිවරයා සදාකාලිකව මෙරට නායකයා බව ඇදහූ වීරවංශ මහතා තමන්ගේ ජීවිතයද සදාකාලයටම ගොඩ දමා…


අමෙරිකානු පොලීසියට සීමා

  ඇමෙරිකානු පොලීසියේ හමුදා අම්පන්න භාවිත කිරීම් සීමා කරන්නට ජනාධිපති බරක් ඔබාමා පියවර ගනිමින් සිටියි. මීට හේතු වශයෙන් පෙන්වා දෙන්නේ පොලීසිය භාරයට පත්වන සහ ප‍්‍රශ්න කිරීම්වලට ලක්වන සිවිල් පුරවැසියන් විශේෂයෙන් කල්ලන් අනපේක්‍ෂිතව මරණයට පත්වීමත් ඉන්…


ඉන්දු චීන සබඳතා නව මඟකට

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ චීන චාරිකාව පසුගිය 15 නිමාව දුටුවේ ය. ඒ ගැන ලොව ප‍්‍රධාන මාධ්‍ය සියල්ලේ ම අවධානය යොමු වී තිබෙනු මේ සතිය පුරා ම දැකිය හැකිවිය. පසුගිය සැප්තැම්බර් 17 සිට 19 දක්වා…


දූෂණයට එරෙහි බලවේග ශක්තිමත් විය යුතුය

මහාචාර්ය සරත් විජේසූරිය දූෂිතයන් හඳුනා ගෙන නීතිය කි‍්‍රයාත්මක කිරීම පටන් ගෙන ඇත. දූෂිතයන් මාධ්‍ය ඔස්සේ පවසන්නේ පළිගන්නා බවයි. එහෙත් දූෂිතයන්ට නීතිය කි‍්‍රයාත්මක වනු දැකීමට රටේ බහුතරයක් කැමති බව කිව යුතු නැත. මේ අවස්ථාවේ නීතිගරුක පුරවැසියන්…


දූෂණ හා යුද අපරාධ සඳහා දණ්ඩනයද? පුනරුත්ථාපනයද?

අජිත් පැරකුම් ජයසිංහ දුම්රියේ ටිකට් නොමැතිව හොරෙන් ආ මගියෙක් වේදි කාවේදී ටිකට් පරීක්ෂකවරයකුට මාට්ටු වූයේ ය. ‘කෝ ටිකට්? ‘ටිකට් තියෙන්නේ කොහොමද, මං කෝච්චියෙ ආවෙ නැහැනේ,’ මගියා කීවේ ය. ‘තමුන් කෝච්චියෙ ආවෙ ටිකට් නැතිව නේ ද?’…


අධිකරණයද 19ට ඉඩ දිය යුතුය

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඬුල්ල දුන් තීරණය ගැන දැන් බලවත් විවාදයක් ඇවිළෙමින් පවතියි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව, මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම ද්විපුද්ගල විනිසුරු මඬුල්ලකට කළ…


සංකීර්ණ හා සංවේදී අවස්ථාවක්

  පුන්ගුඩුතිව්හි පාසල් දැරිය දූෂණය කොට මරාදැමීමේ අපරාධය සම්බන්ධයෙන් ඇති වී තිබෙන නොසන්සුන් තත්ත්වය ඉතා ම සන්සුන් ව සලකා බලා අදාළ පියවර ගැනීම ආණ්ඩුවේ වගකීම යි. පළමු ව නීතිය කඩන සැමට එරෙහි ව නීතිය ක‍්‍රියාත්මක…


මහින්දගේ සහායත් ලබාගන්නවා | පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතීඥ සුසිල් පේ‍්‍රමජයන්ත්

තරිඳු උඩුවරගෙදර ජනාධිපති කියලා තිබුණා සැප්තැම්බර් විතර වෙනකොට ඡන්දය පවත්වනවා කියලා. ඒත් ඔබේ සන්ධානය මේ වෙනකොට ඉන්නේ දැඩි බෙදීමක. මේ වෙනකොට රටේ තියෙන ප‍්‍රතිවිරුද්ධ දේශපාලන මත කිහිපයක්ම දරන අය සන්ධානයේ ඉන්නවා නේද? පක්ෂයේ විවිධ මන්ත‍්‍රීවරුන්…


මිස්ටර් ප්‍රෙස් (i)

මිස්ටර් ප්‍රෙස් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බව මට දැනගන්නට ලැබුණේ කොළඹ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන මා දන්නා හඳුනන හෙදියකගෙනි. ඊට පෙර දින රාත‍්‍රියේද රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා ඔස්සේ කතා කරනවා මා…


යුද්ධයකට අවසානයක් මිස ජයග‍්‍රහණයක් නොමැත |අලූත් පරපුර සමග සංවාදයක්

තරිඳු උඩුවරගෙදර යුද්ධය අවසාන වූ පසුව මහින්ද රාජපක්ෂ පාලනය විසින් වාර්ෂිකව මැයි 19 වැනිදා යුද්ධාවසානය සේ සමරනු ලැබීය. විශාල ජීවිත හානි සමග අවසාන වූ යුද්ධය දේශපාලන අවශ්‍යතා මත රාජපක්ෂවරුන්ගේ ප‍්‍රතිරූපය නැංවීම සඳහා යොදාගැනීමට බොහෝ බුද්ධිමත්තු…