ඉතිහාසය, නවකතාව සහ ආදරණීය වික්ටෝරියා

නිමල් සෝමරත්න ඉතිහාසය යනු අතීතයද? එය කතන්දරයක්ද? වර්ත මානයට එහි ඇති සබඳතාවය කුමක්ද? ඉතිහාසය රේඛීයද? චක‍්‍රීයද? ගැඹුරු ශාස්ත‍්‍රීය තලයේදී මෙන්ම එදිනෙදා සංවාදයේදීද මෙම ප‍්‍රශ්න ඉතිහාසය අරබයා සාකච්ඡාවට ගැනේ. ඉතිහාස නවකතාව නිර්වචනය කිරීමේදී එය අතීත කතා…


බුදු දහම පිළිබඳ මැදපන්තියේ අභිරංගනය සිනහව අතරින්

ලක්ෂ්මන් වැලිවිටිය මෙම සටහන තබනුයේ සිනහව අතරින් චිත‍්‍රපටයේ ගුණාගුණ හෝ ප‍්‍රමිතිය ගැන සඳහන් කිරීමට නොව රූප රාමුුවෙන් රූප රාමුවට දිස්වන මෙරට මධ්‍යම පාන්තික වටිනාකම් සහ බුදු දහම අතර ගනුදෙනුව මනස්කාන්ත ලෙස නිරූපනය කර ඇති බව…


සිරිවර්ධන පවුල අව්‍යාජ වෙළද සංස්කෘතීන්හි ද්විඝටනයක් ලෙස

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර මතුපිට අර්ථය කිසියම් සරල භාවයක් පෙන්නුම් කළ ද ඒ තුළින් ඉගි කරන සංකේතමය අර්ථයන් පශ්චාත් ධනේශ්වරයේ සහ එහි ම අතුරු පළයක් වන වෙළඳ මාධ්‍යයකරණයේ සියුම් තැන් ගැඹුරින් ස්පර්ශ කරනවා පේන්නට තිබුණි. රාජිතගේ…


හිරු පායන තුරු නාවලඩි වැසියෝ

ළහිරු කිතලගම කලපුවේ සිහිලසින් ආ ද රේ කොතෙක් නම් ඉහළ අහසට උරාගනු ලැබුව ද මඩකලපු අහස මේ පොළොවට දෙන්නේ කාශ්ටකයෙන් හිරි වැටෙන වේදනාවක් ම පමණයි. මඩකලපුවේ සිට ත‍්‍රිකුණාමල දෙසට කාපට් පාර ගිනිදළු විහිදුවමින්, නෙක මිරිඟු…


නළුවා නොවන ජෝන් ඒබ‍්‍රහම්

  නළුවෙක් කියන්නේ නළුවෙක්. ඒක තමයි ඇත්ත. ඊට එහා දෙයක් නැහැ. ඒ නිසා නළුවෙක් ආදර්ශයක් කරගන්න එපා. නළුවෙක් තුළින් ඔබේ වීරයා හොයන්න එපා. ඔබගේ වීරයා ඔබමයි. ජනප‍්‍රිය චරිතවල පෙනෙන මුහුණට යටින් තියෙන ඇත්ත මුහුණට එබෙන්න….


ක‍්‍රීඩාව ජලයේ ගිල්වීම

  මෙරටට ක‍්‍රීඩා අමාත්‍යාංශයක් අවශ්‍යද? ක‍්‍රීඩා ඇමති ධුරයක් අවැසිද? ක‍්‍රීඩා පනතක් වුවමනාද? මේවා අද බරපතළ ලෙස ප‍්‍රශ්න කළ යුතු ප‍්‍රධාන මාතෘකා බවට පත් වී ඇත. ක‍්‍රීඩාව පිළිබඳ කාලයක් තිස්සේ අඩු ලංසු තැබූ ක‍්‍රිඩා අමාත්‍යවරුන් ඔලිම්පික්…


භූමිකම්පා සිදුවීමට හේතු

  පසුගිය 05 සිකුරාදා අග්නිදිග ආසියාවේ උසම කඳුවලින් එකක් වන මැලේසියාවේ සබා පළාතේ කිනබාලූ කන්දේ භූමි කම්පාවක් සිදුවිය. රික්ටාර් මාපකයේ 6.4 සටහන් කළ එහි ප‍්‍රතිඵලයක් ලෙස මරු මුව පත් 16ක් පමණ දෙනාගේ සිරුරු සොයා ගත්…


ඉන්දියා බංගලාදේශ මායිම්වලින් පිට අනාථයන්ට පිළිසරණක්

පසුගිය 8දා ඉන්දීිය විදේශාමාත්‍ය ෂුස්මා ස්වරාජ් සහ බංග්ලාදේශ විදේශාමාත්‍ය අබුල් හසන් මහ්මුද් අලි දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් වන නරේන්ද්‍ර මෝදි සහ ෂෙයික් හසීනා ඉදිරියේ බංග්ලාදේශ ධකා අගනුවර දී ඓතිහාසික ලියැවිල්ලකට අත්සන් තැබූහ. ඒ ඉන්දීය බංග්ලාදේශ ගොඩබිම් සීමා…


පන්සිල් මළුවේ තබා බුදුදහම ඝාතනය කිරීම

කේ.ආර්. අභයසිංහ මැයි 10 ඉරිදා උදෑසන 6-8 කාලය තුළ ගුවන්ගත වීමට නියමිතව තිබුණ ‘පන්සිල් මළුව’ වැඩසටහන තුළදී බුදුරදුන්ගේ අසීමිත බලය සහ මෑතක නේපාලයේ සිදුවූ මහා භූමිකම්පාව හමුවේ නොකැඞී, නොබිඳී තිබුණ බුද්ධ ප‍්‍රතිමාව මෙන්ම මෙරටේදී දැකගත…


රාජ්‍ය බලය සහ නිලධාරී බලය

මහාචාර්ය සරත් විජේසූරිය බස්නාහිර පළාත් සභාවේ මන්තී‍්‍රවරයෙකු වන, නිශාන්ත වර්ණසිංහ විසින් පවසන ලද පුවතක් ඇසීමෙන්් මම විස්මයට පත් වීමි. පුවත; රාජපක්ෂ ආණ්ඩුවේ බලවතෙකු වූ ගාමිණී සෙනරත් සම්බන්ධවයි. ගාමිණි සෙනරත් උපයා තිබෙන වත්කම්වලට අදාළ ආදායම් පිළිබඳ…


තමා විවර්ණ බව භික්‍ෂුවක් නිතර සිහිකළ යුතුයි | ගල්කන්දේ ධම්මානන්ද හිමි

  බුදුදහම, භික්‍ෂුත්වය පිළිබඳව ඉතාම හරවත් සංවාදයක් සමාජයට ගෙන ආ වල්පොල රාහුල හාමුදුරුවන්ගේ ශිෂ්‍යයා හැටියට, ඔබවහන්සේ බුද්ධ ධර්මය දකින්නේ කෙසේද කියලා කෙටියෙන් දැනගන්න කැමතියි.. බුද්ධ ධර්මය ඉතාම අවිහිංසාවාදී සමාජයක් යෝජනා කරනවා. එක වරක් බොහොම කේන්ති…


ප‍්‍රසිද්ධිය හරිම වේදනාවක්

Brando –Songs My Mother Taught Me නම් වූ, හොලිවුඞ් සුපිරි නළු මාලන් බ‍්‍රැන්ඩෝගේ ස්වයංචරිතාපදානයේ ඇතුළත් ලිපියක් ඇසුරෙන්. එම්.ඞී. මහින්දපාල Street Car Named Desire චිත‍්‍රපටයේ සාර්ථකත්වයත් සමගින් දෙපයින් නැගී සිටීමේ ශක්තියක් මා හට උදාවිය. සිතූ පැතු දේවල්…


විශ්වකර්ම ත‍්‍රිමාන මුද්‍රණය

ප‍්‍රභාස්වර ත්‍රිමාන මුද්‍රණ යන්ත‍්‍ර පිළිබඳව මා මේ කොලම හරහා මුලින්ම විස්තර කළේ 2012 මැයි 03 වැනිදාය. මුද්‍රණය කිරීමට අපේක්ෂා කරන අයිතමය, එහි නිවැරදි කිරුම් මිනුම් සංයුතිය සමග පරිගණක තිරය මත නිර්මාණය කොට, ඉන්පසු මූසිකය මගින්…


මේ යුගය අතිශය ප‍්‍රදර්ශනකාමීයි | කෞශල්‍ය කුමාරසිංහ

තරුණ නවකතාකරුවෙකු ලෙස කෞශල්‍ය කුමාරසිංහ  සිය ප‍්‍රථම නවකතාව වන ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ තුළින් සමාජ අවධානයට පාත‍්‍රවූවෙක්. මේ ඔහුගේ නවකතා  භාවිතය පිළිබඳව  ඔහු සමග පැවැත්වූ සාකච්ඡාවකි. තරුණ සාහිත්‍යකරුවෙකු විදියට ශ‍්‍රී ලංකාවේ නවකතාවේ ඓතිහාසික පරිණාමය පිළිබඳව…